කොච්චර සල්ලි ඕනද?

itguy

Active member
  • Sep 3, 2009
    736
    40
    28
    4 දෙනාට මසෙට කන්න බොන්න සහ ට්‍රිපක් යන්න කීයක හරි ඉතූරු කරගන්නත් එක්ක උබට 40,000 ක් වගේ ඉතුටු කරන්න වෙයි.හෑබෑයි ඔය උඩින් කිව්ව දෙකට විතර්‍රයි.

    credit card payment
    loan payment
    current bill
    water bill
    vehicle service
    Fuel
    Day to day traveling - Bus/Train
    Birthday parties
    Helping Hands
    funeral / office functions
    Kids School fee ( Most of international schools 40,000 + per quarter)
    Kids Transport fee - School van/Bus
    Medical fee (Doctor + medicine)
    etc....

    වලට වෙනම ගානක් තියගන්න වෙයි.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    The World Bank has downgraded Sri Lanka from an upper-middle income country to a lower-middle income oneLink
    use templates ....
    10,000 wada athi freely
    වාහනේ ලීසිං එකත් එක්ක තමයි බලන්න ඕන
    Around 100000 enough
    loan ehema mukuth nattan 120K wage
    (gewal, idam, vehicle okkoma thiyenam)
    Depend on the assets you have. already geyak and vehical ekak tiyenawanan,. Loans/Lease naththan 1lak Athi hodatama. (if children going to gov schools)
    But Loans/Lease tiyenawanan 175-200 one wei.

    So average with loan/leases 200,000. Hodata jiwath wenna.
    1k athi weineda

    Working from home nan tawath adu wei
    ඒක තීරනය වෙන්නෙ උබලගෙ ලයිෆ් ස්ටයිල් එක අනුව මචන්. ඒත් ඇවරේජ් බැලුවොත් මාසෙකට කන්න බොන්න විතරක් රු. 40,000/ ක්වත් ඕන. :rolleyes:

    වියදම් කියන ඒවා ගොඩක් දුරට අපේ සීමාවෙන් පිට තියෙන දේවල් නිසා මම නම් උබට ඇඩ්වයිස් කරන්නෙ පුලුවන් තරම් හම්බ කරන්න කියලා. :cool:
    4 දෙනාට මසෙට කන්න බොන්න සහ ට්‍රිපක් යන්න කීයක හරි ඉතූරු කරගන්නත් එක්ක උබට 40,000 ක් වගේ ඉතුටු කරන්න වෙයි.හෑබෑයි ඔය උඩින් කිව්ව දෙකට විතර්‍රයි.

    credit card payment
    loan payment
    current bill
    water bill
    vehicle service
    Fuel
    Day to day traveling - Bus/Train
    Birthday parties
    Helping Hands
    funeral / office functions
    Kids School fee ( Most of international schools 40,000 + per quarter)
    Kids Transport fee - School van/Bus
    Medical fee (Doctor + medicine)
    etc....

    වලට වෙනම ගානක් තියගන්න වෙයි.

    ප්‍රශ්නේ update කළා
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Satheta ganan haduwoth machan 1k wage athi wei. Eth, wiyadam kiyana eka apita predict karanna ba. Issella 10 laks wage emergency fund ekak hadagena eka ain karalama danna. Ita passe oya prashne gana aye hithanna
     
    • Like
    Reactions: Erzo

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    ඒක තීරනය වෙන්නෙ උබලගෙ ලයිෆ් ස්ටයිල් එක අනුව මචන්. ඒත් ඇවරේජ් බැලුවොත් මාසෙකට කන්න බොන්න විතරක් රු. 40,000/ ක්වත් ඕන. :rolleyes:

    වියදම් කියන ඒවා ගොඩක් දුරට අපේ සීමාවෙන් පිට තියෙන දේවල් නිසා මම නම් උබට ඇඩ්වයිස් කරන්නෙ පුලුවන් තරම් හම්බ කරන්න කියලා. :cool:

    ගෙදර උයන් කනවනම් 20ක්වත් යන්නෙ නෑ
    කන්න බොන්න නම් ලන්කාවෙ තරම් අඩුවට නැතුව ඇති වෙන කොහෙවත්.ඕනෙම එලවලු වර්ගයක් කිලෝ එකම Rs 120 ට අඩුවෙන් තියෙන්නෙ එලවලු කඩවල් වල.
    මස් මාලු ලොකු ගානක් නෑ. ඇදුම් එහෙමත් ගනන් නෑනෙ.
    ලන්කාවෙ ගනන් වාහන විතරයි.
     
    kokis123456

    Well-known member
  • Sep 22, 2017
    421
    316
    63
    cost for 2nd class family

    wife=5000
    2 chlid= 10000
    transport= 15000
    foods=10000
    all bills=15000
    insurance and services=20000
    entertainment=5000

    Total Cost= 80000
    VAT =12000 :lol::lol:

    insurance and services=20000
    mewa hama masema karanne nahane ban
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,379
    2,376
    113
    ගෙදර උයන් කනවනම් 20ක්වත් යන්නෙ නෑ
    කන්න බොන්න නම් ලන්කාවෙ තරම් අඩුවට නැතුව ඇති වෙන කොහෙවත්.ඕනෙම එලවලු වර්ගයක් කිලෝ එකම Rs 120 ට අඩුවෙන් තියෙන්නෙ එලවලු කඩවල් වල.
    මස් මාලු ලොකු ගානක් නෑ. ඇදුම් එහෙමත් ගනන් නෑනෙ.
    ලන්කාවෙ ගනන් වාහන විතරයි.

    :yes: :yes: :yes:

    50k 60k withara thiyenawaa nam kolaba neme nam inne hodatama athi.
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    Groceries/ Foods - 25,000
    Children's Expenses - 20,000
    Other minor Expenses - 5000
    Water / Elec/ Tele -8000
    Clothes / Shopping - 10,000
    Fuel / Repair / Serivce -10,000
    Vehicle/Life Insurance -8,000
    Sub Total = 86,000
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ගෙදර උයන් කනවනම් 20ක්වත් යන්නෙ නෑ
    කන්න බොන්න නම් ලන්කාවෙ තරම් අඩුවට නැතුව ඇති වෙන කොහෙවත්.ඕනෙම එලවලු වර්ගයක් කිලෝ එකම Rs 120 ට අඩුවෙන් තියෙන්නෙ එලවලු කඩවල් වල.
    මස් මාලු ලොකු ගානක් නෑ. ඇදුම් එහෙමත් ගනන් නෑනෙ.
    ලන්කාවෙ ගනන් වාහන විතරයි.

    :eek:

    උබ රුපියල් විසිදාහටත් අඩුවෙන් වියදම් කරලා මාසයක් උයන් කන විදිහ පොඩ්ඩක් කියපන්කො මචන්. ගොඩක් එවුන්ට ප්‍රයෝජනවත් වෙයි. :rolleyes: