කොච්චර සල්ලි ඕනද?

GayanFX2015

Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    මචන් උබ උයන එලවලු වර්ගයි මස් මාලු වර්ගයි මාසෙට ඇතිවෙන්න හාල් අල පරිප්පු වර්ගයි ලිස්ට් එකක් එවපන් 20000 ට අඩුවෙන් අරන් දෙන්නම්. (කොලඹ ලයිෆ් එක වියදම් ඇති මචන්. ඒත් ලන්කාවෙ හාල්, එලවලු, මස් මාලු ගනන් අඩුයි)

    ලන්කාවෙ ඇවිදිද්දි පොඩ්ඩක් බලපන්කො, එලවලු කිලෝ එකල මිල.
    ගොඩක් තැන්වල Rs 100ට අඩුයි.
    ඉතින් සතියකට එලවලු කිලෝ 10ක් යන්නෙ නෑ පොඩි පව්ලකට.

    හාල් කිලෝ එකේ මිල කීයද? උපරිම Rs 200ක්?
    (මම ගන්නෙ හෙලසුවය ඔර්ගනික් දේශීය සහල් මිල Rs 200-250)

    මාලු, ගම්වල වැව් මාලු කිලෝ එකම Rs 400-500
    ලන්කාවෙ කොහෙත් හුරුල්ලො/ බොල්ලු කිලෝ එක = Rs500ට අඩුයි

    චිකන් කිලෝ එක 650 ට අඩුයි.



    :eek:

    උබ රුපියල් විසිදාහටත් අඩුවෙන් වියදම් කරලා මාසයක් උයන් කන විදිහ පොඩ්ඩක් කියපන්කො මචන්. ගොඩක් එවුන්ට ප්‍රයෝජනවත් වෙයි. :rolleyes:
     
    Last edited:
    • Like
    Reactions: Bitter Truth

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මම නම් හිතන්නෙ ළමයිගෙ Tuition Fees හැමදේම එක්ක බැලුවම සාමාන්‍ය විදියට ජීවත් වෙන්න කිසිම ලෝන් එකක්වත්, ලීස් එකක්වත් නැතුව. ඒ වගේම කරන්ට් බිල්, වතුර බිල් ගොඩක් සාමාන්‍ය විදියට එනව නම් රුපියල් 50,000 ෂේප් වෙන්න පුලුවන් කියල. 75ක් වගේ ලැබුනොත් ගොඩක් හොඳයි. 40නුතු ගේම් එකක් ගහගන්න බැරි වෙන එකක් නෑ.
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    Eka eka kenage lifestyle aka anuwa wenas wenawa ban...oka ahemai kiyala kiyanna bee..eka hema masema akama agaya wenneth nane
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,120
    46,741
    113
    :eek:

    උබ රුපියල් විසිදාහටත් අඩුවෙන් වියදම් කරලා මාසයක් උයන් කන විදිහ පොඩ්ඩක් කියපන්කො මචන්. ගොඩක් එවුන්ට ප්‍රයෝජනවත් වෙයි. :rolleyes:

    උෟ කියන ඵක අැත්ත බං.රට ඉන්න උන් දන්නව ඒ රටවල කෑම බීම වල ගණන්.වාහන තමා ලංකාවෙ අස්ප ගණන්.
     

    saman.kumara333

    Well-known member
  • May 2, 2018
    926
    616
    93
    ළමයි 2ක් ඉන්න (පාසල් යන) පවුලකට, සාමාන්‍ය ජිවිතයක් ගත කරන්න [සාමාන්‍ය වහනයක් පාවිච්චි කරන්න wagon r එකක් වගේ, ඉඳල හිටලා Outing ekak යන්න වගේ දේවල් එක්ක] මාසෙකට කියක් වගේ ඕනද?

    ප්‍රශ්නේ තව පැහැදිලි කරන්නම්

    හිතන්න මගේ ආදායම මාසෙකට රුපියල් X
    wife job එකක් කරන්නේ නෑ
    පාසල් යන වයසේ ළමයි 2ක් ඉන්නවා
    ගෙයකුත් තියනවා
    ගෙදර වහනයක් තියනවා පොඩි. එකේ ලිසින් මුකුත් නෑ. අවුරුදු 6ක් විතර පාවිච්චි කරපු වාහනයක්.
    ජිවත් වෙන්නේ කොළඹ නෙවේ. හිතන්න ගාල්ල මාතර වගේ පැත්තක් කියල
    මාසෙකට දෙකකට වගේ සැරයක් ෆිල්ම් එකක් බලන්න කන්න බොන්න outing එක්ක වගේ යනවා
    දැන් මාසේ වියදම් විදියට කෑම බිම, බෙහෙත්, බිල් ගෙවන්න , වාහනේ නඩත්තුව, ඉන්සුඅරන්ස් ගෙවන්න වගේ දේවල් තියනවා

    ඔන්න ඔහොම තත්වෙකදී සාමන්‍යයෙන් දුක් විදින්නේ නැතුව ජිවත් වෙන්න (සුපිරි ජිවිතයක් නෙවේ. ඉතාම සාමාන්‍ය ජිවිතයක්) ගත කරන්න මගේ පඩිය. ඒ කියන්නේ X අවම කියක් වෙන්න ඕනද? අද කාලේ හැටියට
    Lamai government school yanawanam 60,000 athi Mam hitanne
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    බොන්න 5000😉
    Phone/net bill(+wife) - 5500- 6000( land line+2 mobile+ net+peo/dialog)
    Weddings + funerals + birthday parties = 6000
    Doctor fee - 1500 (wife & children)

    අම්මලා නැන්දම්මලා 😶
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මචන් උබ උයන එලවලු වර්ගයි මස් මාලු වර්ගයි මාසෙට ඇතිවෙන්න හාල් අල පරිප්පු වර්ගයි ලිස්ට් එකක් එවපන් 20000 ට අඩුවෙන් අරන් දෙන්නම්. (කොලඹ ලයිෆ් එක වියදම් ඇති මචන්. ඒත් ලන්කාවෙ හාල්, එලවලු, මස් මාලු ගනන් අඩුයි)

    ලන්කාවෙ ඇවිදිද්දි පොඩ්ඩක් බලපන්කො, එලවලු කිලෝ එකල මිල.
    ගොඩක් තැන්වල Rs 100ට අඩුයි.
    ඉතින් සතියකට එලවලු කිලෝ 10ක් යන්නෙ නෑ පොඩි පව්ලකට.

    හාල් කිලෝ එකේ මිල කීයද? උපරිම Rs 200ක්?
    (මම ගන්නෙ හෙලසුවය ඔර්ගනික් දේශීය සහල් මිල Rs 200-250)

    මාලු, ගම්වල වැව් මාලු කිලෝ එකම Rs 400-500
    ලන්කාවෙ කොහෙත් හුරුල්ලො/ බොල්ලු කිලෝ එක = Rs500ට අඩුයි

    චිකන් කිලෝ එක 650 ට අඩුයි.

    අනේ මන්ද බං මම සතියකට එක පාර බඩු ගන්නවා. මාළුවලට විතරක් සතියකට රු. 1800/= ක්වත් යනවා. එළවලුවට රු, 900/= ක්වත් යනවා, සිල්ලර බඩුවලට (උදා: හාල්, කිරිපිටි.) රු. 4000/= ක්වත් යනවා. කොහොමටවත් ඔක්කොම ටිකට සතියකට රු. 8000ක් විතර යනවා. ඒ කියන්නෙ මාසෙකට ඔය බඩු ටිකට විතර රු. 32000/=ක් විතර යනවා. තව ගෙවල් ලග කඩෙන් ගන්න ඒවත් බැලුවාම උයන් කන බඩුවලට විතරක් රු. 35000/ක් වත් යනවා.

    Anyway උබ කියපු දේ මට පැහැදිලියි.