කොච්චිකඩේ වෑන් බෝම්බය ><

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඔය බෝම්බය වට කරගෙන නේද අපේ මිනිස්සු පල්ලියේ බෝම්බෙන් පස්සෙ වට වෙලා බලන් හිටියේ
    ලොකේ අනෙකුත් රටවලත් අන්තවාදී කණ්ඩායම් මේ අකාරයෙන්ම තමයි ප්‍රහාර දාමයක් ක්‍රියාත්මක කරන්නෙ
    මූලික ප්‍රහාරයෙන් පසු ප්‍රහාර එළ්ල කරන එක සමාන්‍ය ක්‍රමයක්

    වැරදිලාවත් මිනිස්සු පිරිල ඉන්න වෙලාවෙ ඔක පිපිරිලා ගියානම්
    ගොඩක් මිනිස් ජීවිත අපිට අහිමි වෙලා යනවා
    මීට පස්සෙ ඒ ගැන හිතන්න

    අවදානමක් අරගෙන තමන්ගේ තමන්ගේ පවුලේ ජීවිත අවදානමට දලා
    නිරිභීතව බෝම්බය නිෂ්ක්‍රීය කරන්න පෙරමුණ ගන්න අපේ හමුදාවෙ අයට තියෙන ශක්තිය ගැන අපි ණය ගැතී හැමදාමත්
    අපි වෙනුවෙන් අපේ අනාගතය වෙනුවෙන් ඔනු අවුවෙදි වැස්සෙදි යුද්ධෙදි අපි සමග සිටියා
    උතුම් ඌ දළදා හිමි සරණින් තෙරුවන් සරණ ඔවුන්ට පතමු.

    :yes:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World

    :):):):):):):)
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    දෙවියන්ගෙ කැමත්ත නිසා තමා ඕක පිපුරුවෙ නැත්තෙ .........

    දෙවියං සැමදා බෞද්‍ධයා සමගයි .....

    මං අහලා තියන විදිහට හැබැයි කොච්චි කඩේ දෙවියංගෙ අනුහස් තියනවලු ඒත් බෝම්බෙ පිපුරුනා මේ නිකමට කිවුවෙ ..........
     
    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    මෙහි වීඩියෝ දර්ශණ මගින් ඔබ දකින්න ඇති සහකාර පොලිස් අධිකාරී සමරනායක මහතා වැන් එක ඇතුලට ඔඵව දාලා මේ බෝම්බය පරික්ෂා කරලා එකපාරටම ඔහුටත් නොදැනිම අඩි කීපයක් පසුපසට ඇවිදිනවා..... ඒ අවස්ථාවේදී බොම්බ නීෂ්ක්‍රීය කිරීම සම්බන්ධයෙන් හසල දැනුමක් ඇති පුද්ගලයකුගෙන් මේ බෝම්බය තිබුන අති අවධානම් තත්ත්වය පිළිබදව පෙනුන හොදම සාක්ෂිය. (ඔය තත්ත්වය යටතේ අපි ගියානම් ඇතිවන මර බියට මළපහ වෙලා එතනම මැරිලා වැටෙයි.)

    ඒ නිසා පිපිරීමක් සිදු වුනොත් හැකිතාත් උපරිම විදියට එම ස්ථානයෙන් ඇත් වෙලා ඉන්න බලන්න. ත්‍ර‍ස්ථවාදියාට ඔනේ පුඵවන් තරම් ජීවිත හානි කිරීමේ පරමාර්ථයක් නිසා පිපුරුමෙන් පසු ඒක බලන්න එන අවධානම ගැන නොදත් අය මේ වගේ පශ්චාත් ප්‍ර‍හාරයකින් ත්‍ර‍ස්ථවාදීන්ගේ පහසු ගොදුරක් වෙන්න පුඵවන්.

    හිටපු ජනාධිපතිනී අතිගරු චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මැතිනිය වෙත සිදු කල මරාගෙන මැරෙන බෝම්බ ප්‍ර‍ාහාරයේදී එතුමියට මේ ආකාරයෙන්ම පශ්චාත් ප්‍ර‍ාරයක් කොළඹ ජාතික රෝහල ආසන්නයේදී සිදු කරන්න LTTE ත්‍ර‍ස්තයන් සැලසුම් කරලා තිබිලා තියනවා. නමුත් ජනාධිපතිතුමියගේ ආරක්ෂාව භාරව හිටපු නියෝජ්‍ය පොලිස්පතිතුමා විසින් අවස්ථානුකූලව කටයුතු කර එතුමිය නවලෝක රෝහල වෙත ඇතුලත් කල නිසා LTTE ත්‍ර‍්ථවාදීන්ගේ අරමුණ ව්‍යර්ථ උනා.

    ඒ නිසා වසර 30 ක යුද්ධකින් බැට කාපු අපි මේ වගේ දේවල් වලින් පාඩම් ඉගනගෙන මෙවැනි ව්‍යසනයන්ගෙන් සිදු වන හානිය හැකි තරම් අවම කර ගැනීමට කටයුතු කරන්න ඔනේ.
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,924
    2
    115,986
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මුලින් නිව්ස් වලට කිව්ව සීට් එක උඩ සල්ලි කොල වගයක් තියල කවුරු හරි දොර ඇරියොත් පුපුරන විදියටත් හදල තිබ්බ කියල.
     
    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    මුලින් නිව්ස් වලට කිව්ව සීට් එක උඩ සල්ලි කොල වගයක් තියල කවුරු හරි දොර ඇරියොත් පුපුරන විදියටත් හදල තිබ්බ කියල.

    ඔව් ඒක ඇත්තක්. පදික වේදිකාව පැත්තෙන් තිබුන දොරට තමයි බෝම්බයේ දෙවන ස්විචය සම්බන්ධ කරලා තිබිලා තියෙන්නේ. ඒ නිසා තමයි විශේෂ කාය්‍යර්‍ බලකාය නිලධාරීමහතුන් විසින් ඒක හරි හැටි හදුනගෙන පාරේ පැත්තේ තිබුන දොර විවෘත්ත කරලා බෝම්බය නිෂ්ක්‍රීය කරන්න කටයුතු කලේ.
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,924
    2
    115,986
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔව් ඒක ඇත්තක්. පදික වේදිකාව පැත්තෙන් තිබුන දොරට තමයි බෝම්බයේ දෙවන ස්විචය සම්බන්ධ කරලා තිබිලා තියෙන්නේ. විශේෂ කාය්‍යර්‍ බලකාය නිලධාරීමහතුන් විසින් ඒක හදුනගෙන පාරේ පැත්තේ තිබුන දොර විවෘත්ත කරලා බෝම්බය නිෂ්ක්‍රීය කරන්න කටයුතු කලේ ඒ නිසා.

    :yes: හොඳ වෙලාවට කාටවත් අනතුරක් නොවුනෙ
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    දෙවියන්ගෙ කැමත්ත නිසා තමා ඕක පිපුරුවෙ නැත්තෙ .........

    දෙවියං සැමදා බෞද්‍ධයා සමගයි .....

    මං අහලා තියන විදිහට හැබැයි කොච්චි කඩේ දෙවියංගෙ අනුහස් තියනවලු ඒත් බෝම්බෙ පිපුරුනා මේ නිකමට කිවුවෙ ..........

    stop posting medieval beliefs

    no one is safe and no god on earth can help mens.
    only by another men or men's.

    By Lord Buddha Teachings:

    "a one who protect dharma who is also protected by dharma."
     
    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    :yes: හොඳ වෙලාවට කාටවත් අනතුරක් නොවුනෙ

    ඒක ඇත්ත. නැවත ව්‍යසනයක් සිදු නොවෙන්න පුදුම වාසනාවක් තිබුනා එතනදී. බෝම්බයේ ප්‍ර‍භලතාවය කොහොමද කියනවා නම්, වෑන් එකේ චැසියේ කොටසක් හමු උනේ තට්ටු 03 උස ගොඩනැගිල්ලක් මුදුනේ තිබිලා.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,924
    2
    115,986
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඒක ඇත්ත. නැවත ව්‍යසනයක් සිදු නොවෙන්න පුදුම වාසනාවක් තිබුනා එතනදී. බෝම්බයේ ප්‍ර‍භලතාවය කොහොමද කියනවා නම්, වෑන් එකේ චැසියේ කොටසක් හමු උනේ තට්ටු 03 උස ගොඩනැගිල්ලක් මුදුනේ තිබිලා.

    :( Powerful explosives එක්ක ගෑස් සිලින්ඩර් 4ක් කියන්නෙ ඉතින් ලේසි නෑ.
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    :( Powerful explosives එක්ක ගෑස් සිලින්ඩර් 4ක් කියන්නෙ ඉතින් ලේසි නෑ.

    ඕක පුපුරවලා තියෙන්නෙ ගෑස් ටික අයින් කරලා වෙන්න ඇති බං. අම්මෝ එකත් තිබ්බනම් පිස්සු හැදෙයි
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    ඒක ඇත්ත. නැවත ව්‍යසනයක් සිදු නොවෙන්න පුදුම වාසනාවක් තිබුනා එතනදී. බෝම්බයේ ප්‍ර‍භලතාවය කොහොමද කියනවා නම්, වෑන් එකේ චැසියේ කොටසක් හමු උනේ තට්ටු 03 උස ගොඩනැගිල්ලක් මුදුනේ තිබිලා.

    බාල ජපන් වාහනයක්නෙ ඕක ..... හොද එකක් උනා නම් ඔහොම වෙන්නෙ නෑ ......
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,924
    2
    115,986
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    EMINƎM;24440422 said:
    ඕක පුපුරවලා තියෙන්නෙ ගෑස් ටික අයින් කරලා වෙන්න ඇති බං. අම්මෝ එකත් තිබ්බනම් පිස්සු හැදෙයි

    මටනම් හිතෙන්නෙ වෑන් එක කෑලි වෙන විදියට තිබ්බ ගෑස් සිලින්ඩර් එක්ක පුපුරවන්ඩ ඇති.