කොච්චි ගැටලු.

ucakila

Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    එතකොට මචන්, බ්‍රේක් වැකියුම් නේද? බස්වල වගේ, වැකියුම් නැති උනාම බ්‍රේක් ඔටො වදිනවද? ඒ කියන්නේ එන්ජින් එකක් නැතුව පෙට්ටියක් හොලවන්නවත් බැරිද?

    System dekak thiyenawa. Vaccume break thiyena ewage ohoma thamai wenne. Parana kochchi petti wala ohoma thamai. Habai aluthen ena okkogema wage e kiwwe s9 indan udatai ara chinese petti set ekai enne air break. Ewage air compress karala dunnama thamai break wadinne. Normal pressure thiyeddi break na. Vaccume walata sapekshawa ikmanata break karanna puluwan
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    කෝච්චි එන්ජින් තියෙනවා ඩීසල් ඉලෙක්ට්‍රික්, ඩීසල් හයිඩ්‍රොලික්, සහ mechanical transmission එකක් තියෙන.
    ලංකාවෙ බහුලව තියෙන්නෙ ඩීසල් ඉලෙක්ට්‍රික්. මේක ගොඩාක් inefficient.
    ඩීසල් හයිඩ්‍රොලික් ඒවා හරියට අපි දකින excavators, bobcats වගේ.
    එන්ජිමෙන් දුවන්නෙ හයිඩ්‍රොලික් පොම්පෙ. හයිඩ්‍රොලික් මෝටර් තමයි රෝද දුවවන්නේ.
    ඩීසල් ඉලෙක්ට්‍රික් තියරියමයි.
    මැකෑනිකල් ට්‍රාන්ස්මිෂන් එන්නෙ පොඩි කෝච්චි එන්ජින් වලට.
    ඔය කෝච්චි වල විදුලි පද්ධතිය 230V

    Waradiy 110v enne
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    Ow ehema ekak thiyenawa thamai mama eka kiwwe naththe anith deka wage owa nithara galawanne gahanne nane. Set eka ekatamane thiyenne. Gassenne na wagema thamai eka pettiyak peralunoth set ekama peralenawa oken

    පෙරලෙන සීන් එක තම ඕකෙ ලොකුම අවාසිය. යන්න ගත්තොත් වැලම යනව. උඩරට දුවන්නෙ නැති හින්ද ඉතින් ලොකු අවුලක් නෑ.
     
    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    ඇයි බං අර උදේට කැළණි වැලියේ යන S8 එක එන්ජින් 2 දාගෙන යන්නේ සමහර දවස්වලට , පෙට්ටී 4 තියෙන්නේ .....
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    ඇයි බං අර උදේට කැළණි වැලියේ යන S8 එක එන්ජින් 2 දාගෙන යන්නේ සමහර දවස්වලට , පෙට්ටී 4 තියෙන්නේ .....

    ඒ මචන් S8 Sports Edition. :growl::growl::growl: මීගමු පාරෙත් යනව පට්ට පිකප්.

    මම හිතන්නෙ මේකයි. ඇතුලෙ කෙනෙක් ඉන්නව නම් හරියට කියල. S8 වල ඩමී එන්ජින් කීපයක්ම හැප්පිලා අයින් කරා. ඉතින් මදි ඇති ඩමී එන්ජින්. තියෙන එන්ජිමක් අමුනගෙන යනව වෙන්න ඕන.

    පෙට්ටි 4 නම් හෙතුව ලංකාවෙ සාමන්යෙන් DMU දුවන්නෙ කෑලි 6 ඒව විදියට. S11 එක උනත් ඔරිජිනල් එකෙන් මොඩිෆයි කරල ගෙන්නුවෙ 6 දාල යන්න.
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07

    ස්පොර්ට්ස් එඩිශන් කිව්වේ කොච්චිවලත් එහෙම ස්පොර්ට්ස් තියෙනවද? සාමාන්යෙන් කොච්චියක් ගාල්ලේ ඉදන් කොලබට යන්න කොච්චර විතර ඩීසල් ඔනද? ලීටරයකට කිමී කීයක් වගේ යනවද සාමාන්යෙන්.
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    ස්පොර්ට්ස් එඩිශන් කිව්වේ කොච්චිවලත් එහෙම ස්පොර්ට්ස් තියෙනවද? සාමාන්යෙන් කොච්චියක් ගාල්ලේ ඉදන් කොලබට යන්න කොච්චර විතර ඩීසල් ඔනද? ලීටරයකට කිමී කීයක් වගේ යනවද සාමාන්යෙන්.

    ලොල්.. නැ බං. විහිලුවට කීවෙ. ඉතුරු ටික තමා උත්තරේ.
    තෙල් කිරිල්ල නම් දන්නෙ නෑ. දන්න විදියට S11 එකේ අනිත් ඒවට වඩ හොදට කරනව. බර අඩු හිංදා
     
    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    ඒ මචන් S8 Sports Edition. :growl::growl::growl: මීගමු පාරෙත් යනව පට්ට පිකප්.

    මම හිතන්නෙ මේකයි. ඇතුලෙ කෙනෙක් ඉන්නව නම් හරියට කියල. S8 වල ඩමී එන්ජින් කීපයක්ම හැප්පිලා අයින් කරා. ඉතින් මදි ඇති ඩමී එන්ජින්. තියෙන එන්ජිමක් අමුනගෙන යනව වෙන්න ඕන.

    පෙට්ටි 4 නම් හෙතුව ලංකාවෙ සාමන්යෙන් DMU දුවන්නෙ කෑලි 6 ඒව විදියට. S11 එක උනත් ඔරිජිනල් එකෙන් මොඩිෆයි කරල ගෙන්නුවෙ 6 දාල යන්න.

    එක වෙන්න පුළුවන් ....
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මේවා හයි කරන්නේ නම් ස්ටේෂන් එකේ ඉන්න කට්ටිය
    ඒත් මේ නම් ඩ්‍රයිවර් කෙනෙක් වගේ තමයි

    එල. එල. ඒ කියන්නේ හැමදාම උදේට ස්ටේශන් එකෙන් මෙහෙම සෙට් කරගෙන යනවා ඇති. එතකොට මේක නිකන් යකඩෙකින් විතරද සෙට් වෙන්නේ. පෙට්ටි වලට බ්‍රේක් බල්බ් වලට ලයිට් එවා එන්ජිමෙන් නෙමෙයිද එන්නේ.

    එන්ජින් එකෙන් තමයි මචන් කරන්ට් එක එන්නේ
    එන්ජින් එක ගැලෙව්වම Fan, Lights ඔක්කොම නවතිනවනේ
    ඕක හයියෙන් ඇවිල්ලා වැදුනම ඉබේම කපල් වෙනවා

    එතකොට මචන්, බ්‍රේක් වැකියුම් නේද? බස්වල වගේ, වැකියුම් නැති උනාම බ්‍රේක් ඔටො වදිනවද? ඒ කියන්නේ එන්ජින් එකක් නැතුව පෙට්ටියක් හොලවන්නවත් බැරිද?

    මේක නම් හරියටම දන්නේ නෑ
    බ්‍රේක් වැදිලා තිබ්බට පෙට්ටි එහාට මෙහාට යනවා මම හිතන්නේ
    අර පෙට්ටි මැද්දේ තියෙන්නේ රෝදයක් කරකවන්න ඒක handbrake
     
    ලොල්.. නැ බං. විහිලුවට කීවෙ. ඉතුරු ටික තමා උත්තරේ.
    තෙල් කිරිල්ල නම් දන්නෙ නෑ. දන්න විදියට S11 එකේ අනිත් ඒවට වඩ හොදට කරනව. බර අඩු හිංදා

    S11 එකේ Top Speed කීයද බන්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    Driver Assistant වෙන්න ඇති බං.
     
    Last edited:

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    මේවා හයි කරන්නේ නම් ස්ටේෂන් එකේ ඉන්න කට්ටිය
    ඒත් මේ නම් ඩ්‍රයිවර් කෙනෙක් වගේ තමයි

    එන්ජින් එකෙන් තමයි මචන් කරන්ට් එක එන්නේ
    එන්ජින් එක ගැලෙව්වම Fan, Lights ඔක්කොම නවතිනවනේ
    ඕක හයියෙන් ඇවිල්ලා වැදුනම ඉබේම කපල් වෙනවා

    මේක නම් හරියටම දන්නේ නෑ
    බ්‍රේක් වැදිලා තිබ්බට පෙට්ටි එහාට මෙහාට යනවා මම හිතන්නේ
    අර පෙට්ටි මැද්දේ තියෙන්නේ රෝදයක් කරකවන්න ඒක handbrake

    Diver Assistant වෙන්න ඇති බං.
    එල මචන්.. තැන්ක්ස්..
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    Podi Silva - පොඩි සිල්වා;20628414 said:
    S11 එකේ Top Speed කීයද බන්

    rated top speed eka 90. eeta wada yanna puluwan oakta gemak nathuwa. eka parak warranty walata case ekak awa mathakai un kiyala thibuna ape un 90ta wala elawala ekai awul wela thiyenne wage scene ekak.