ශාෆ්ට් එකෙන් දුවන කොච්චිත් තියෙනවා බන් ....... S8 කියන තැබිලි පාට කෝච්චිය ඒ වගේ එකක් .........![]()
S8 eka hydraulic ban.shaft eken ohoma ekak diwwoth hondata thiyey
ශාෆ්ට් එකෙන් දුවන කොච්චිත් තියෙනවා බන් ....... S8 කියන තැබිලි පාට කෝච්චිය ඒ වගේ එකක් .........![]()
එතකොට මචන්, බ්රේක් වැකියුම් නේද? බස්වල වගේ, වැකියුම් නැති උනාම බ්රේක් ඔටො වදිනවද? ඒ කියන්නේ එන්ජින් එකක් නැතුව පෙට්ටියක් හොලවන්නවත් බැරිද?
කෝච්චි එන්ජින් තියෙනවා ඩීසල් ඉලෙක්ට්‍රික්, ඩීසල් හයිඩ්‍රොලික්, සහ mechanical transmission එකක් තියෙන.
ලංකාවෙ බහුලව තියෙන්නෙ ඩීසල් ඉලෙක්ට්‍රික්. මේක ගොඩාක් inefficient.
ඩීසල් හයිඩ්‍රොලික් ඒවා හරියට අපි දකින excavators, bobcats වගේ.
එන්ජිමෙන් දුවන්නෙ හයිඩ්‍රොලික් පොම්පෙ. හයිඩ්‍රොලික් මෝටර් තමයි රෝද දුවවන්නේ.
ඩීසල් ඉලෙක්ට්‍රික් තියරියමයි.
මැකෑනිකල් ට්‍රාන්ස්මිෂන් එන්නෙ පොඩි කෝච්චි එන්ජින් වලට.
ඔය කෝච්චි වල විදුලි පද්ධතිය 230V
Ow ehema ekak thiyenawa thamai mama eka kiwwe naththe anith deka wage owa nithara galawanne gahanne nane. Set eka ekatamane thiyenne. Gassenne na wagema thamai eka pettiyak peralunoth set ekama peralenawa oken
පෙරලෙන සීන් එක තම ඕකෙ ලොකුම අවාසිය. යන්න ගත්තොත් වැලම යනව. උඩරට දුවන්නෙ නැති හින්ද ඉතින් ලොකු අවුලක් නෑ.
ඇයි බං අර උදේට කැළණි වැලියේ යන S8 එක එන්ජින් 2 දාගෙන යන්නේ සමහර දවස්වලට , පෙට්ටී 4 තියෙන්නේ .....

මීගමු පාරෙත් යනව පට්ට පිකප්.ස්පොර්ට්ස් එඩිශන් කිව්වේ කොච්චිවලත් එහෙම ස්පොර්ට්ස් තියෙනවද? සාමාන්යෙන් කොච්චියක් ගාල්ලේ ඉදන් කොලබට යන්න කොච්චර විතර ඩීසල් ඔනද? ලීටරයකට කිමී කීයක් වගේ යනවද සාමාන්යෙන්.ඒ මචන් S8 Sports Edition.මීගමු පාරෙත් යනව පට්ට පිකප්.
මම හිතන්නෙ මේකයි. ඇතුලෙ කෙනෙක් ඉන්නව නම් හරියට කියල. S8 වල ඩමී එන්ජින් කීපයක්ම හැප්පිලා අයින් කරා. ඉතින් මදි ඇති ඩමී එන්ජින්. තියෙන එන්ජිමක් අමුනගෙන යනව වෙන්න ඕන.
පෙට්ටි 4 නම් හෙතුව ලංකාවෙ සාමන්යෙන් DMU දුවන්නෙ කෑලි 6 ඒව විදියට. S11 එක උනත් ඔරිජිනල් එකෙන් මොඩිෆයි කරල ගෙන්නුවෙ 6 දාල යන්න.
ස්පොර්ට්ස් එඩිශන් කිව්වේ කොච්චිවලත් එහෙම ස්පොර්ට්ස් තියෙනවද? සාමාන්යෙන් කොච්චියක් ගාල්ලේ ඉදන් කොලබට යන්න කොච්චර විතර ඩීසල් ඔනද? ලීටරයකට කිමී කීයක් වගේ යනවද සාමාන්යෙන්.
ඒ මචන් S8 Sports Edition.මීගමු පාරෙත් යනව පට්ට පිකප්.
මම හිතන්නෙ මේකයි. ඇතුලෙ කෙනෙක් ඉන්නව නම් හරියට කියල. S8 වල ඩමී එන්ජින් කීපයක්ම හැප්පිලා අයින් කරා. ඉතින් මදි ඇති ඩමී එන්ජින්. තියෙන එන්ජිමක් අමුනගෙන යනව වෙන්න ඕන.
පෙට්ටි 4 නම් හෙතුව ලංකාවෙ සාමන්යෙන් DMU දුවන්නෙ කෑලි 6 ඒව විදියට. S11 එක උනත් ඔරිජිනල් එකෙන් මොඩිෆයි කරල ගෙන්නුවෙ 6 දාල යන්න.
එල. එල. ඒ කියන්නේ හැමදාම උදේට ස්ටේශන් එකෙන් මෙහෙම සෙට් කරගෙන යනවා ඇති. එතකොට මේක නිකන් යකඩෙකින් විතරද සෙට් වෙන්නේ. පෙට්ටි වලට බ්රේක් බල්බ් වලට ලයිට් එවා එන්ජිමෙන් නෙමෙයිද එන්නේ.
එතකොට මචන්, බ්රේක් වැකියුම් නේද? බස්වල වගේ, වැකියුම් නැති උනාම බ්රේක් ඔටො වදිනවද? ඒ කියන්නේ එන්ජින් එකක් නැතුව පෙට්ටියක් හොලවන්නවත් බැරිද?
ලොල්.. නැ බං. විහිලුවට කීවෙ. ඉතුරු ටික තමා උත්තරේ.
තෙල් කිරිල්ල නම් දන්නෙ නෑ. දන්න විදියට S11 එකේ අනිත් ඒවට වඩ හොදට කරනව. බර අඩු හිංදා
මේවා හයි කරන්නේ නම් ස්ටේෂන් එකේ ඉන්න කට්ටිය
ඒත් මේ නම් ඩ්‍රයිවර් කෙනෙක් වගේ තමයි
එන්ජින් එකෙන් තමයි මචන් කරන්ට් එක එන්නේ
එන්ජින් එක ගැලෙව්වම Fan, Lights ඔක්කොම නවතිනවනේ
ඕක හයියෙන් ඇවිල්ලා වැදුනම ඉබේම කපල් වෙනවා
මේක නම් හරියටම දන්නේ නෑ
බ්රේක් වැදිලා තිබ්බට පෙට්ටි එහාට මෙහාට යනවා මම හිතන්නේ
අර පෙට්ටි මැද්දේ තියෙන්නේ රෝදයක් කරකවන්න ඒක handbrake
එල මචන්.. තැන්ක්ස්..Diver Assistant වෙන්න ඇති බං.
ඇයි උබ එකක් ගන්නද?Podi Silva - පොඩි සිල්වා;20628414 said:S11 එකේ Top Speed කීයද බන්
Podi Silva - පොඩි සිල්වා;20628414 said:S11 එකේ Top Speed කීයද බන්
yah mama danna taramata ehema tamai hariyatama danganna http://www.facebook.com/SLRLS
oke group ekk tibba eka hoyganna na bn oya page eka
110 kmph, 115kmph giya welawal tiyenawa,
Podi Silva - පොඩි සිල්වා;20628414 said:S11 එකේ Top Speed කීයද බන්