මචන් මට තියන ප්රශ්නේ මේ අපරාධ ඔක්කොම මේ කොටකෙතන ගමේම වෙන්නේ මොකද.උබලට ඒක හිතෙන්නේ නැද්ද.කලිනුත් මරපු ඔක්කොම කාන්තාවෝ.මේත් මරලා තියෙන්නේ කාන්තාවක්.උබලා අපි හිතනවට වඩා දෙයක් මෙතන තියෙන්ඩ පුලුවන් කියලා මම හිතන්නේ.

කලින් news දාන්න පුලුවන්ද මම ඒවා ගැන දැනුවත් නෑ.

භෞතිකවාදය කරතියාගත්තු මූසල සමාජයක් මේක. ධර්මයක් දකින්නෑ , දකින්න හිතන්නෑ , දෙමව්පියන්ගෙත් වරදක් විදියට දකින්නත් පුලුවන්. දෙමව්පියන්ට ළමයි එක්ක ඉන්න කාලය නෑ , පන්සලකට පල්ලියකට යන්නෑ. කොම්පියුටරයක් , ෆෝන් එකක් බදාගෙන පෝන් එකක් බලලා වින්දනය විතරක් ලබන සමාජයක් අද තියෙන්නේ.
![]()

කලින් news දාන්න පුලුවන්ද මම ඒවා ගැන දැනුවත් නෑ.

මචන් මට තියන ප්රශ්නේ මේ අපරාධ ඔක්කොම මේ කොටකෙතන ගමේම වෙන්නේ මොකද.උබලට ඒක හිතෙන්නේ නැද්ද.කලිනුත් මරපු ඔක්කොම කාන්තාවෝ.මේත් මරලා තියෙන්නේ කාන්තාවක්.උබලා අපි හිතනවට වඩා දෙයක් මෙතන තියෙන්ඩ පුලුවන් කියලා මම හිතන්නේ.
you never knowදැනට ලංකාවේ වැඩියෙන්ම ගෑනු ඝාතන මෙහෙන් තමයි සිද්ද උනේ. ඔක්කොම 18දෙනෙක් මැරුණා.![]()
18 ක්?
වේස හුත්තෙක් නේ මහ
ගෑණිට ඇඳුම් නැත්තම් තියන එකක් ඇඳන් යන්න කීනවා හැදූ වැදූ අම්මට ඔහොම
කරනවා ඇහ් නැතුව