කොටකෙතන ඝාතකයා

oxide

Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    උදේ පාන්දර කුණුහරප කිව්වට සමාවෙයල්ලා..කරන්න දෙයක් නෑ..මූ නම් මහ හුකන කැරි බල්ලෙක්,අම්මව මරපු පකයෙක්,...තූ නොදකිං..:angry::angry::angry::angry::angry::angry:
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    මචන් මට තියන ප්‍රශ්නේ මේ අපරාධ ඔක්කොම මේ කොටකෙතන ගමේම වෙන්නේ මොකද.උබලට ඒක හිතෙන්නේ නැද්ද.කලිනුත් මරපු ඔක්කොම කාන්තාවෝ.මේත් මරලා තියෙන්නේ කාන්තාවක්.උබලා අපි හිතනවට වඩා දෙයක් මෙතන තියෙන්ඩ පුලුවන් කියලා මම හිතන්නේ.
     
    anup_fdo

    Member
    Apr 6, 2015
    34
    0
    0
    අනේ මන්ද ලංකාවට මොකද වෙලා තියෙන්නේ කියල.ඉස්සර මිනී මරපු අපරදකාරයෝ වුනත් තමන්ගේ අම්මට ආදරෙයි.දැන් අම්මවත් මරනවා.මෙන්න මේ සින්දුව තමයි මට මතක් වෙන්නේ.

    Awasana%2BMohotha%2BMage%2BLyrics%2BBachi%2BSong%2BLyrics.jpg
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මචන් මට තියන ප්‍රශ්නේ මේ අපරාධ ඔක්කොම මේ කොටකෙතන ගමේම වෙන්නේ මොකද.උබලට ඒක හිතෙන්නේ නැද්ද.කලිනුත් මරපු ඔක්කොම කාන්තාවෝ.මේත් මරලා තියෙන්නේ කාන්තාවක්.උබලා අපි හිතනවට වඩා දෙයක් මෙතන තියෙන්ඩ පුලුවන් කියලා මම හිතන්නේ.

    කලින් news දාන්න පුලුවන්ද මම ඒවා ගැන දැනුවත් නෑ.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    :sorry:

    මචන් මට තියන ප්‍රශ්නේ මේ අපරාධ ඔක්කොම මේ කොටකෙතන ගමේම වෙන්නේ මොකද.උබලට ඒක හිතෙන්නේ නැද්ද.කලිනුත් මරපු ඔක්කොම කාන්තාවෝ.මේත් මරලා තියෙන්නේ කාන්තාවක්.උබලා අපි හිතනවට වඩා දෙයක් මෙතන තියෙන්ඩ පුලුවන් කියලා මම හිතන්නේ.

    nidaanayakata bili denawada danne! :eek:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    වේස හුත්තෙක් නේ මහ :angry:

    ගෑණිට ඇඳුම් නැත්තම් තියන එකක් ඇඳන් යන්න කීනවා හැදූ වැදූ අම්මට ඔහොම
    කරනවා ඇහ් නැතුව :growl:
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    භෞතිකවාදය කරතියාගත්තු මූසල සමාජයක් මේක. ධර්මයක් දකින්නෑ , දකින්න හිතන්නෑ , දෙමව්පියන්ගෙත් වරදක් විදියට දකින්නත් පුලුවන්. දෙමව්පියන්ට ළමයි එක්ක ඉන්න කාලය නෑ , පන්සලකට පල්ලියකට යන්නෑ. කොම්පියුටරයක් , ෆෝන් එකක් බදාගෙන පෝන් එකක් බලලා වින්දනය විතරක් ලබන සමාජයක් අද තියෙන්නේ.

    :no::no::no:

    1000000% ඇත්ත කතාව :(
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    කලින් news දාන්න පුලුවන්ද මම ඒවා ගැන දැනුවත් නෑ.

    දැනට ලංකාවේ වැඩියෙන්ම ගෑනු ඝාතන මෙහෙන් තමයි සිද්ද උනේ. ඔක්කොම 18දෙනෙක් මැරුණා. :eek:
     
    Tulip_Doll

    Member
    Feb 6, 2015
    208
    13
    0
    Florida
    මචන් මට තියන ප්‍රශ්නේ මේ අපරාධ ඔක්කොම මේ කොටකෙතන ගමේම වෙන්නේ මොකද.උබලට ඒක හිතෙන්නේ නැද්ද.කලිනුත් මරපු ඔක්කොම කාන්තාවෝ.මේත් මරලා තියෙන්නේ කාන්තාවක්.උබලා අපි හිතනවට වඩා දෙයක් මෙතන තියෙන්ඩ පුලුවන් කියලා මම හිතන්නේ.

    it might be a serial killer :( you never know
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    මේ එළකිරියේ ත්‍රෙඩ් එකක් බැලුවාම.....

    "උඹේ අම්මට පෝලිමක් දාන්න එවපන්"
    "උඹෙ අම්මට මේ අරින ගමන්"
    "උඹෙ අම්මා එවපන් හු*ලා පෙන්වන්න"
    "උඹේ අම්මට බල්ලෝ දාලා **වනවා........

    අම්මා වරුන්ට මෙවෙැනි කතා කියන්න පුලුවන් අවජාතක පාහර පුත්තුන්ගෙන් ගහන
    මේ රටේ තමන්ගේ මවටම එවැනි පුත්තු අතින් මෙවැනිදේ සිදුවීම එක අතකට අරුමයක් නොවේ.

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    දැනට ලංකාවේ වැඩියෙන්ම ගෑනු ඝාතන මෙහෙන් තමයි සිද්ද උනේ. ඔක්කොම 18දෙනෙක් මැරුණා. :eek:

    :shocked: 18 ක්?
    news මට හොයාගන්න බැරි වුනා ඔක්කොම ටික :(
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    වේස හුත්තෙක් නේ මහ :angry:

    ගෑණිට ඇඳුම් නැත්තම් තියන එකක් ඇඳන් යන්න කීනවා හැදූ වැදූ අම්මට ඔහොම
    කරනවා ඇහ් නැතුව :growl:
    :angry::angry::angry::angry::angry::(:(:(:(:(:(:(:(