කොටකෙතන ඝාතකයා

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    uba kiyana oya buathikawadaye ananthayatama gihilla thiyana batahira ratawal walath me wage katha ahanna labenne godak kalathurakin, apita waradila thiyenne kohoda.?

    කවුද කියන්නේ ? බටහිරයන් බහුතරයක් අදේව වාදීන් මිසක් භෞතික වාදීන් නෙමේ. උන්ගේ සමාජ ක්‍රමය අපිට වඩා ප්‍රායෝගිකයි.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    :lol::lol::lol::lol::lol:
    එතකොට උඹලගෙ ලොක්කා කට්ටඩියො පස්සෙ ගියේ මොකද ? භෞතිකවාදය අමතක වෙලා වෙන්න ඇති. :lol::lol:

    මොනව උනත් තිරිසන් පුතෙක් මූ නම්. මරණ දඬුවම දෙන්න ඕන :nerd::nerd:

    දකුණේ මිනිස්සු කට්ටඩිකම් වලට දක්සයි කියලා අපි දන්නවනේ , මහින්ද කියන්නේ භෞතික වාදියෙක් නෙමේ, මම මෙතන මහින්ද ගැන නෙමේ කතා කලේ අපේ සමාජය ගැන , කොටින්ම මූලිකම කොටස වන පවුල ගැන
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කවුද කියන්නේ ? බටහිරයන් බහුතරයක් අදේව වාදීන් මිසක් භෞතික වාදීන් නෙමේ. උන්ගේ සමාජ ක්‍රමය අපිට වඩා ප්‍රායෝගිකයි.

    භෞතික වාදීන් තමයි.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    දකුණේ මිනිස්සු කට්ටඩිකම් වලට දක්සයි කියලා අපි දන්නවනේ , මහින්ද කියන්නේ භෞතික වාදියෙක් නෙමේ, මම මෙතන මහින්ද ගැන නෙමේ කතා කලේ අපේ සමාජය ගැන , කොටින්ම මූලිකම කොටස වන පවුල ගැන

    උබ දාලා තිබ්බෙ මුලු සමාජෙම භෞතිකවදී කියලනේ. මම කියන්නෙ රට පාලනය කරන මහ එකාගෙ ඉදන්ම ඉන්නෙ මිත්‍යා දෘෂ්ටිකයො. අපේ සමාජෙ භෞතිකවාදී නැහැ. එක්කො උඹ භෞතිකවාදය දන්නෙ නැහැ :eek::eek:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    භෞතිකවාදය කරතියාගත්තු මූසල සමාජයක් මේක. ධර්මයක් දකින්නෑ , දකින්න හිතන්නෑ , දෙමව්පියන්ගෙත් වරදක් විදියට දකින්නත් පුලුවන්. දෙමව්පියන්ට ළමයි එක්ක ඉන්න කාලය නෑ , පන්සලකට පල්ලියකට යන්නෑ. කොම්පියුටරයක් , ෆෝන් එකක් බදාගෙන පෝන් එකක් බලලා වින්දනය විතරක් ලබන සමාජයක් අද තියෙන්නේ.

    :no::no::no:

    :no::no::(:(
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    yako kohomada ban pihiyak aran ammata kotanne FUCKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKK
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කොටකෙතන ඝාතන රැල්ල පිළිබඳ විද්‍යාත්මක විමර්ශනයක් අධ්‍යනය කරමින් සිටින බව පොලිසිය කියයි. කොටකෙතන ඝාතන පිටුපස සිටින සැකකරු සීරියල් කිලර් කෙනෙකු බවට ඔවුන් පූර්ව නිගමනයකට පැමිණ ඇත.

    ඒ අනුව කොටකෙතන කාන්තා ඝාතන පිටුපස සිටිනුයේ ශ්‍රේණිගත මිනීමරුවකුය. ඔහු තනි පුද්ගලයෙකි. සීරියල් කිලර් යනුවෙන් හඳුන්වන ඝාතකයන්ට සිය මනස පිනවීම සඳහා ඝාතන කිරීම අවශ්‍ය බව ලෝක පිළිගැනීමයි.

    කොටකෙතන මිනීමැරුම් ද යම් රටාවකට සිදුවන බව විද්‍යාත්මක විමර්ශනයෙන්ද හෙළිවෙමින් තිබේ. කොටකෙතන ගම මැදින් ගලා යන ඇල මාර්ගයට මීටර් 500 සීමාවේ තිබෙන නිවෙස් මේ සඳහා ඉලක්ක කර ගැනීම ඉන් හෙළිව ඇති තවත් කරුණකි. ඒ අනුව මී ළඟ ඉලක්කය කුමක්දැයි පොලිසියට පූර්ව අනුමානයක් ලැබී තිබේ.

    පොලිසියට අලූතින් කළමණාකාර සහකාර පත්වීම් යටතේ බඳවා ගත් උපාධිදාරීන් දෙදෙනෙක් ද මෙම පරීක්‍ෂණ සඳහා එක්ව සිටිති. කොටකෙතන අවට කාන්තා ඝාතන 14 ක් මේ දක්වා වී තිබේ. එම ඝාතන පිටුපස සිටින සීරියල් කිලර් කවුද යන්න තවමත් නොවිසිදුණු ගැටළුවකි.
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    MUGE ATA DEKA THALANNA EPAYI YAKO..kella nemei moka nisawath wadapu ammata mehema deyak karanna hithenawada ban..muwa pana pitin hama gahanna..
     
    lbw

    Junior member
  • Jun 21, 2008
    33
    4
    8
    Sathyagaraya – 2015-04-09 | Independent Television Network - ITNhttp://www.itn.lk/2015/04/10/sathyagaraya-2015-04-09/
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    අම්මාට 32යි, පුතාට 18 යි. එතකොට අම්මා විවාහවෙලා තියෙන්නේ අවුරුදු 14දීද?14 දි පුතා ලැබුණානම් බාල අපරාධයක් සම්බන්දයෙන් පියාද අත්අඩංගුවට ගත හැකියි.​
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කොටකෙතන ඝාතන රැල්ල පිළිබඳ විද්‍යාත්මක විමර්ශනයක් අධ්‍යනය කරමින් සිටින බව පොලිසිය කියයි. කොටකෙතන ඝාතන පිටුපස සිටින සැකකරු සීරියල් කිලර් කෙනෙකු බවට ඔවුන් පූර්ව නිගමනයකට පැමිණ ඇත.

    ඒ අනුව කොටකෙතන කාන්තා ඝාතන පිටුපස සිටිනුයේ ශ්‍රේණිගත මිනීමරුවකුය. ඔහු තනි පුද්ගලයෙකි. සීරියල් කිලර් යනුවෙන් හඳුන්වන ඝාතකයන්ට සිය මනස පිනවීම සඳහා ඝාතන කිරීම අවශ්‍ය බව ලෝක පිළිගැනීමයි.

    කොටකෙතන මිනීමැරුම් ද යම් රටාවකට සිදුවන බව විද්‍යාත්මක විමර්ශනයෙන්ද හෙළිවෙමින් තිබේ. කොටකෙතන ගම මැදින් ගලා යන ඇල මාර්ගයට මීටර් 500 සීමාවේ තිබෙන නිවෙස් මේ සඳහා ඉලක්ක කර ගැනීම ඉන් හෙළිව ඇති තවත් කරුණකි. ඒ අනුව මී ළඟ ඉලක්කය කුමක්දැයි පොලිසියට පූර්ව අනුමානයක් ලැබී තිබේ.

    පොලිසියට අලූතින් කළමණාකාර සහකාර පත්වීම් යටතේ බඳවා ගත් උපාධිදාරීන් දෙදෙනෙක් ද මෙම පරීක්‍ෂණ සඳහා එක්ව සිටිති. කොටකෙතන අවට කාන්තා ඝාතන 14 ක් මේ දක්වා වී තිබේ. එම ඝාතන පිටුපස සිටින සීරියල් කිලර් කවුද යන්න තවමත් නොවිසිදුණු ගැටළුවකි.

    me dan uba oya serial killersla gana meke kiwwama , meke inna un serial killerla wela asawata mini maranna gani. ( ara ube thiyariyata anuwa, gay rights gana katha karama hamoma gay wenawa wage.:lol:)
     
    ammata 39i.