කොටදෙණියාවේ අල්කයිඩා භීෂණය

Poththa

Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    අනේ මන්දා බං :lol:
    මේවට පියවර ගත්ත ගමන් සිංහලු කොටසක් හෑලි ලියන්න ගන්නවා
    නැති බැරිකමට කරයි...යහමගට ගන්න තිබ්බයි...අරමයි මෙහෙමයි... :lol:
    පොලිසියේ උනුත් නිකන් ඉන්නේ ඒක වෙන්න ඇති :yes:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අනේ මන්දා බං :lol:
    මේවට පියවර ගත්ත ගමන් සිංහලු කොටසක් හෑලි ලියන්න ගන්නවා
    නැති බැරිකමට කරයි...යහමගට ගන්න තිබ්බයි...අරමයි මෙහෙමයි... :lol:
    පොලිසියේ උනුත් නිකන් ඉන්නේ ඒක වෙන්න ඇති :yes:
    මධූෂ් කියන එකාට ලියපුවා දැක්කානේ.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,282
    8,649
    113
    අනිවාර්යයෙන් දේශපාලුවෙක් ඇති පිටිපස්සෙන්.පොලිස් පොන්ස්ලා අත දාන්නෙ නැත්තේ ඒකනේ.
    siraawata.

    මේ කෙල්ල කියන්නෙ ආපු අය 2ක් සිවුරු දාගෙන හිටියා කියලාද?
     
    • Like
    Reactions: NRTG

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    Ane amme Ara podi lamaya eka kiyana hati kawuda ban meh wage dewal walata Hina wenne.
    Kochchara asaranaida meh lamai
    Podi lamai kiyala balanne nathuwa mehema dewal karanawada
    Eh lamayata mentally balapanwa athi
    Dan nam lankawa Patta charter
    සිරාවට. ඒ පොඩි එකා කොච්චර බය වෙන්න ඇත්ද? , අර මිනිස්සු කපනවා දකින්නත් ඇති නේ.. පස්සේ කාලෙට ඕව බලපානවා මානසිකව පොඩි ළමයින්ට.
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    පබයගෙයි නාකියගෙයි ජාතික ආරක්ෂාව මේකද?
    බොරු ගැම්මක් ඇගට අරන් ඉන්න කමල් ගුණරත්න කියන හම්පඩ නාකියා ලොකුවට කොයිවෙලෙත් කියවන්නේ මිනිස්සුන්ට දැන් කිසිම බයක් සැකක් නැතිව ඉන්න පුළුවන් කියලා
    නාමල් බේබිවත් ගේමුද?