නීතියක් නැති රටේ මේවා අහන්න වෙන එක පුදුමයක් නෙමේ..
නීතියක් රටේ තියනවා. මහින්දගේ කාලේ තමයි නිතිය වල්වැදිලා තිබ්බේ.

ඒ සිද්දියේ ඩිෆෙන්ඩර් එක ගිය පැත්තේ බස් එකේ එකා වැරදියි මචන්, ඌ ඩිෆෙන්ඩර් එක ඉස්සර කරනවා දැක දැක තමා බස් එක පාරට දාන්නේ. යන බස් එක ඉස්සර කලා නෙමෙයි ඩිෆෙන්ඩර් එක.ඒකද අර බස් ඩ්රයිවර්ලා දෙන්නගේ ලයිසන් කැන්සල් කරේ..?![]()
ඒකද අර බස් ඩ්රයිවර්ලා දෙන්නගේ ලයිසන් කැන්සල් කරේ..?![]()
ඒ සිද්දියේ ඩිෆෙන්ඩර් එක ගිය පැත්තේ බස් එකේ එකා වැරදියි මචන්, ඌ ඩිෆෙන්ඩර් එක ඉස්සර කරනවා දැක දැක තමා බස් එක පාරට දාන්නේ. යන බස් එක ඉස්සර කලා නෙමෙයි ඩිෆෙන්ඩර් එක.
ඒක කරේ රටේ නීතියට අනුව. මිනිස්සුන්ගේ හිත් උණුවෙන විදිහට රටක නිතිය ගෙනියන්න බැහැ.


ගෙවල් ගාවම එකෙක් වෙන්න ඇති.. ලමයා හොයන්න ඌත් ඔතනම ඉන්න ඇති.පව් පොඩි ළමයා. මටත් සැකයි පව්ලේ ළඟම කව්රුහරි මේක කරන්න ඇත්තේ. ළමයා ඒ කරපු මනුස්සයා අඳුර ගනී කියලා වෙන්න ඇති මරන්න ඇත්තේ. පව්.![]()
ගෙවල් ගාවම එකෙක් වෙන්න ඇති.. ලමයා හොයන්න ඌත් ඔතනම ඉන්න ඇති.
