කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (13) ඒ්කක 136.20කින් ඉහළ ගිය අතර ඒ අනුව මුළු අගය ඒකක 13,000 සීමාව ඉක්මවා ගියේය.
මීට පෙර එම අගය වාර්තා කළේ 2022 ජනවාරි 31 වනදාය.
අද දිනය නිමා වනවිට සියලු කොටස් මිල දර්ශකය සටහන් වූයේ ඒකක 13,125.19ක් ලෙසටය.
දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 6.9ක් විය.
https://irinewslk.com/colombo-stock-exchange-high-after-35-months/
හෙට ඉදන් රස්සාව නැතිවෙන පාස්පෝට් ටොයියෙක් නැද්ද?