කොටස් වෙළදපල

king85

Junior member
  • Sep 17, 2017
    94
    17
    18
    කොටස් වෙළදපල සම්බන්දව ආයෝජනය ගැන ඉගෙන ගන්න සින්හලෙන් තියෙන පොත් ගැන දන්නවද? මම ලන්කවෙ නෙමේ ඉන්නෙ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ලංකාවේ කොටස් වෙළද පොලේ ආයෝජනය කරනවට වැඩිය හොදයි ...පොලේ එළවලු විකුනපන් මචන්
     
    • Like
    Reactions: EUMA175

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    උබ මිලියනර් කෙනෙක් නම් ඉන්වෙස්ට් කරපන්... අමාරුවෙන් හම්බ කරපු සල්ලි ටික දාන්න නම් හදන්නේ වෙන බිස්නස් එකක් කරන එක තමයි හොද... මොකද මාර්කට් එක දැන් බිලියනර්ස්ලා හැන්ඩ්ල් කරනවා උන්ට ඕනේ ඕනේ විදිහට...
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    උබ මිලියනර් කෙනෙක් නම් ඉන්වෙස්ට් කරපන්... අමාරුවෙන් හම්බ කරපු සල්ලි ටික දාන්න නම් හදන්නේ වෙන බිස්නස් එකක් කරන එක තමයි හොද... මොකද මාර්කට් එක දැන් බිලියනර්ස්ලා හැන්ඩ්ල් කරනවා උන්ට ඕනේ ඕනේ විදිහට...

    Online krnna barida bn 10.000 wage dala podiyata
     
    king85

    Junior member
  • Sep 17, 2017
    94
    17
    18
    උබ මිලියනර් කෙනෙක් නම් ඉන්වෙස්ට් කරපන්... අමාරුවෙන් හම්බ කරපු සල්ලි ටික දාන්න නම් හදන්නේ වෙන බිස්නස් එකක් කරන එක තමයි හොද... මොකද මාර්කට් එක දැන් බිලියනර්ස්ලා හැන්ඩ්ල් කරනවා උන්ට ඕනේ ඕනේ විදිහට...

    මුලින් හොදට ස්ටඩි කරනව, තමන් දන්න දෙයක් ගැන ආයොජනයක් කරන්න බය වෙන්න ඕන නෑ. ලක්ශ 2-3 කින් වැඩේ පටන් ගන්න අදහස ඒක මට ලොකු ගානක් නොවන නිසා
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    මුලින් හොදට ස්ටඩි කරනව, තමන් දන්න දෙයක් ගැන ආයොජනයක් කරන්න බය වෙන්න ඕන නෑ. ලක්ශ 2-3 කින් වැඩේ පටන් ගන්න අදහස ඒක මට ලොකු ගානක් නොවන නිසා

    ඉන්වෙස්ට් කරන සල්ලි අවුලක් නැත්නම් නොලෙජ් එකක් ගන්න වැඩේ පටන්ගන්න... හොදට කම්පැණිවල ෆයිනැන්ශල් රිපෝට් ස්ටඩි කරන්න,කම්පැණිවල ඔන් ගොයින් ප්‍රොජෙක් ගැන, රටේ ආර්ථිකය, දේශපාලනය, සෙන්ට්‍රල් බෑංක් රිපෝර්ට් සොසස් එකි නොකි කම්පැණිවලට බලපාන හැම දෙයක් ගැනම ස්ටඩි කරන්න... හැබැයි ධම්මික පෙරේරා ඉන්වෙස්ට් කරනකොට තිබ්බ කලම්බෝ මාර්කට් එක නෙමෙයි දැන් තියෙන්නෙ කියලත් ඔලුවෙ තියාගෙන වැඩ කරන්න...ජය වේවා...:D:D
     
    THANKS MACHAN
    හරියට ස්ටඩි කරන පාත් එක තමා හොයන්නෙ බන්
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    THANKS MACHAN
    හරියට ස්ටඩි කරන පාත් එක තමා හොයන්නෙ බන්

    ඉස්සල්ලාම ගයිඩ් කරන්න සිංහලෙන් ලියපු සයිට් එහෙමත් තියෙනවා නෙට් එකේ සර්ච්පාරක් දාලා හොයාගන්න...පුළුවන් නම් පටන් ගන්න කලින් කොළඹ හරි වෙන බ්‍රාන්ච් එකකට ගිහින් වෙන්නෙ මොකද්ද කියලා බලන්න...ඒ කරලා ඔයාගෙ බජට් එකට හරියන ශෙයර්ස් තියෙන කම්පැණි එකක් කිහිපයක් සිලෙක්ට් කරගන්න...පස්සේ හොද බ්‍රෝකර් කෙනෙක්...කම්පැණී උන්ගේ ෆයිනැන්ශල් රීපොර්ට් පබ්ලිස්ට් කරනවා පත්තර වල ඇන්ඩ් බිස්නස් මැගසින් වල..තව කම්පැණි ඇනුවල් රීපොර්ට් පෝස්ට් එකෙනුත් එවනවා කෝල් එකක් දීලා විස්තර අහගන්න... සන්ඩේ ටයිම්ස් බිස්නස් වලට විතරක් යන ආර්ටිකල් දානවා ඉරිදද කොහෙද ඒක පොඩ්ඩක් හොදයි නෝමල් පත්තර වලින්... සෙන්ට්‍රල් බෑංක් රේට් අනම් නෙට් එකෙන් හොයගන්න පුළුවන්...