ලංකාවේ කොටස් වෙළද පොලේ ආයෝජනය කරනවට වැඩිය හොදයි ...පොලේ එළවලු විකුනපන් මචන්

උබ මිලියනර් කෙනෙක් නම් ඉන්වෙස්ට් කරපන්... අමාරුවෙන් හම්බ කරපු සල්ලි ටික දාන්න නම් හදන්නේ වෙන බිස්නස් එකක් කරන එක තමයි හොද... මොකද මාර්කට් එක දැන් බිලියනර්ස්ලා හැන්ඩ්ල් කරනවා උන්ට ඕනේ ඕනේ විදිහට...
උබ මිලියනර් කෙනෙක් නම් ඉන්වෙස්ට් කරපන්... අමාරුවෙන් හම්බ කරපු සල්ලි ටික දාන්න නම් හදන්නේ වෙන බිස්නස් එකක් කරන එක තමයි හොද... මොකද මාර්කට් එක දැන් බිලියනර්ස්ලා හැන්ඩ්ල් කරනවා උන්ට ඕනේ ඕනේ විදිහට...
මුලින් හොදට ස්ටඩි කරනව, තමන් දන්න දෙයක් ගැන ආයොජනයක් කරන්න බය වෙන්න ඕන නෑ. ලක්ශ 2-3 කින් වැඩේ පටන් ගන්න අදහස ඒක මට ලොකු ගානක් නොවන නිසා

ඉන්වෙස්ට් කරන සල්ලි අවුලක් නැත්නම් නොලෙජ් එකක් ගන්න වැඩේ පටන්ගන්න... හොදට කම්පැණිවල ෆයිනැන්ශල් රිපෝට් ස්ටඩි කරන්න,කම්පැණිවල ඔන් ගොයින් ප්‍රොජෙක් ගැන, රටේ ආර්ථිකය, දේශපාලනය, සෙන්ට්‍රල් බෑංක් රිපෝර්ට් සොසස් එකි නොකි කම්පැණිවලට බලපාන හැම දෙයක් ගැනම ස්ටඩි කරන්න... හැබැයි ධම්මික පෙරේරා ඉන්වෙස්ට් කරනකොට තිබ්බ කලම්බෝ මාර්කට් එක නෙමෙයි දැන් තියෙන්නෙ කියලත් ඔලුවෙ තියාගෙන වැඩ කරන්න...ජය වේවා...![]()
THANKS MACHAN
හරියට ස්ටඩි කරන පාත් එක තමා හොයන්නෙ බන්