කොටස් වෙළඳපොලෙන් ගොඩ යමු 3 (2)

cse123

Active member
  • Nov 11, 2009
    584
    52
    28
    කොටස් වෙළඳපොලෙන් ගොඩ යමු 3 (2)

    හලෝ බ්රෝතෙර්ස් ඇන්ඩ් සිස්ටෙර්ස් ,,,

    ඔන්න ගේනවා භාණ්ඩේ ,,,,

    100,000 කින් fund මන්ජ්මෙන්ට් පටන් ගත්තොත් වසර 20ක් තුල ඔබට ලැබෙන අවම ප්‍රතිලාබය සැකෙවින් ,,

    සැලකිය යුතුයි .. මෙය වාර්ෂික උද්දමනය 2.5% ලෙසත් වාර්ෂික ප්‍රතිලබය 12% ලෙසත් බර තබා ඇත ,පසුගිය වසරේ සාමාන්‍ය ප්‍රතිලබය 29.6% කි.උද්දමනය ආසන්න වශයෙන් 0.3% වේ.

    මෙය ප්‍රේක්ෂක ඉල්ලීම් මත තම ක්‍රය ශක්තිය හා කාලය ට අනුකූලව සකසා දිය හැකිය .

    Current age - දැන් ඔබගේ වයස
    Expected Retirement Age - විශ්‍රාම යාමට බලාපොරොත්තුවන වයස
    Initial Contribution- මූලික ආයෝජන ප්‍රග්දනය
    Monthly Contribution-මාසික නිශ්චිත දායකත්වය
    Expected Rate of Return-අපේක්ෂිත ලාබ ප්‍රතිලාබය
    Expected inflation Rate-අපේක්ෂිත උද්දමන අනුපාතය
    Your Total Contribution will be - මුළු ආයෝජිත මුදල
    At Retirement your Fund Will Equal to - කාල අවසානයේ පවතින මුළු මුදල (ප්‍රතිලාබ ඇතුළුව)
    Real Value of Funds will Equal to- මුදලේ සබැ වටිනාකම (මේ කියන්නේ වර්තමානයේ 3.6 million වලින් කරන වැඩ වසර 20කින් කරන්න නම් 5.9 million ඕනේ වෙනවා)
    use this link to view the picture
    https://www.facebook.com/photo.php?fbid=10206942518982815&set=gm.897964680266505&type=1&theater

    QWwdYdM


    adahas sandaha wiwurtha bawa salakanna,,,:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: $Gangster$

    cse123

    Active member
  • Nov 11, 2009
    584
    52
    28
    A. සිරියා;18510500 said:
    imgur(dot)com ekata gihin ekata photo eka upload karala. e link eka meke insert image gihin paste karapan :)

    mona link ekada danne macho (direct,image)
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    මේ දවස්වලනම් ආයෝජනය නවත්තපල්ලා. රටේ ආර්තිකය අන්තිමයි. මම දන්න ලොයර් කෙනෙක් කිව්වා මේ පහුගිය මාස කීපය ඇතුලත ඌට ලක්ෂ 9ක් විතර පාඩු උනා කියල කොටස් වෙලදපොලේ දාල.