කොටස් වෙළඳපොලෙන් ගොඩ යමු 3 (2)
හලෝ බ්රෝතෙර්ස් ඇන්ඩ් සිස්ටෙර්ස් ,,,
ඔන්න ගේනවා භාණ්ඩේ ,,,,
100,000 කින් fund මන්ජ්මෙන්ට් පටන් ගත්තොත් වසර 20ක් තුල ඔබට ලැබෙන අවම ප්‍රතිලාබය සැකෙවින් ,,
සැලකිය යුතුයි .. මෙය වාර්ෂික උද්දමනය 2.5% ලෙසත් වාර්ෂික ප්‍රතිලබය 12% ලෙසත් බර තබා ඇත ,පසුගිය වසරේ සාමාන්‍ය ප්‍රතිලබය 29.6% කි.උද්දමනය ආසන්න වශයෙන් 0.3% වේ.
මෙය ප්‍රේක්ෂක ඉල්ලීම් මත තම ක්‍රය ශක්තිය හා කාලය ට අනුකූලව සකසා දිය හැකිය .
Current age - දැන් ඔබගේ වයස
Expected Retirement Age - විශ්‍රාම යාමට බලාපොරොත්තුවන වයස
Initial Contribution- මූලික ආයෝජන ප්‍රග්දනය
Monthly Contribution-මාසික නිශ්චිත දායකත්වය
Expected Rate of Return-අපේක්ෂිත ලාබ ප්‍රතිලාබය
Expected inflation Rate-අපේක්ෂිත උද්දමන අනුපාතය
Your Total Contribution will be - මුළු ආයෝජිත මුදල
At Retirement your Fund Will Equal to - කාල අවසානයේ පවතින මුළු මුදල (ප්‍රතිලාබ ඇතුළුව)
Real Value of Funds will Equal to- මුදලේ සබැ වටිනාකම (මේ කියන්නේ වර්තමානයේ 3.6 million වලින් කරන වැඩ වසර 20කින් කරන්න නම් 5.9 million ඕනේ වෙනවා)
use this link to view the picture
https://www.facebook.com/photo.php?fbid=10206942518982815&set=gm.897964680266505&type=1&theater
adahas sandaha wiwurtha bawa salakanna,,,

Last edited: