මාත් වැඩේ කරනවා මේ දවස් 2 3 ට LIOC එකයි TKYO 2 ම බැස්ස නේද??මට TKYO එකේ 8% ආව..එත් මන් සෙල් කරේ නැ..අපරාදේ දැන් 4% වෙලා..වැඩි තන්හවනේ
greg warrent eka thawa up wei da ?? any idea
ela. hemas hodai me dawas wala ganna. under value wela thiyenne as per my analysis.

sira kathawa mcn..meke e hati labayak naaa..bank 1 dala eken ena poliya laba wenna puluwan mekata wada..samahara wita meka laba wennath puluwan..ekko naththatama nati wela yai..man nam podi ganak dala study karanna wage karanwa...daily trade karnnath amarui mekenඕක හරියන්නේ නෑ හෙතු ඕන නම් කියන්නම් අත්දැකීමෙන් කියන්නෙ...උබට ඉගෙන ගන්න ඕන නම් රු.10000 ක් දාල සෙල්ලම් කරල බලපන් මොකද වෙන්නෑ කියල එතකොට සිස්ටම් එක තෙරෙයි.ගොඩ යන්න බෑ කියල. ලොකු ගනන් එකපාර දාල ගොන් වැඩ එහෙම කරන්න එපා...
sira kathawa mcn..meke e hati labayak naaa..bank 1 dala eken ena poliya laba wenna puluwan mekata wada..samahara wita meka laba wennath puluwan..ekko naththatama nati wela yai..man nam podi ganak dala study karanna wage karanwa...daily trade karnnath amarui meken
මේක හරියට කරගත්තොත් ගොඩේ ගොඩ කොල්ලෝ, එකට මාර්කට් එක ගැන හොද දැනුමක් තියෙන්න ඔනි, එහෙම නැතුව ඉක්මන්ට සල්ලි හොයන්න කියලා ගියහම කෙල වෙනවා තමා, දිය රකුස් කියන මහත්මයාත් එහෙම කෙනෙක් වගේ තමා, එයාගේ වැරදි තිරණ නිසා එයාට කෙල උනා, ඒ නිසා එයා මේක ගැන දරන්නේ පටු ආකල්පයක් , මෝඩ නොවි හොදට ඉගෙන ගෙන කරහන්, ජිවිතේම ගොඩ, මේක ජොබ් එක කරගත්ත මිනිස්සු ඉන්න බව අමතක කරන්න එපා...
මේක හරියට කරගත්තොත් ගොඩේ ගොඩ කොල්ලෝ, එකට මාර්කට් එක ගැන හොද දැනුමක් තියෙන්න ඔනි, එහෙම නැතුව ඉක්මන්ට සල්ලි හොයන්න කියලා ගියහම කෙල වෙනවා තමා, දිය රකුස් කියන මහත්මයාත් එහෙම කෙනෙක් වගේ තමා, එයාගේ වැරදි තිරණ නිසා එයාට කෙල උනා, ඒ නිසා එයා මේක ගැන දරන්නේ පටු ආකල්පයක් , මෝඩ නොවි හොදට ඉගෙන ගෙන කරහන්, ජිවිතේම ගොඩ, මේක ජොබ් එක කරගත්ත මිනිස්සු ඉන්න බව අමතක කරන්න එපා...
හනේ හනේ මලයො මාර්කට් එක ගැන දැනුම තිබ්බට ගොඩ යන්න පුලුවන් කියල නෙ දැන් උඹ කීවෙ.. ඔන්න අපි බලමු ලන්කාවෙ තත්වෙ...
උඹ අහල තියෙනවද දන්නේ නෑ මාර්කට් මැනුපුලෙශන් කියන එක..ඒ කියන්නේ කෘත්රීමව මිල උච්චාවචනය..දැන් කාටද ඕක කරන්න පුලුවන් ....ලොක්කන්ට ලොක්කො කියන්නෙ මාර්කට් එකේ ලොකුම ඉන්වෙස්ටෙර්ස් ලාට ...උන් ලන්කාවෙ එහෙම කරනවද? ...උත්තරය ඔව්. තිලක් කරුනාරත්න උන්නැහැ ඉල්ලා අස් වුනේ ඇයි .හිටපු සභාපති SEC එකේ උන්නැහැ ඉල්ල අස් වෙන කොට කියපු ටික බැලුවනම් ඔයාගෙ මාර්කට් දැනුම එක්ක ගැලපෙනවද කියල.බන් පුටුවක් විතරක් තියෙන කොම්පැනි මෙන්න බොලේ එක පාරටම යනව සින්ග් සින්ග් ගාල , cඔප්මැනි ප්රොෆිලෙ,ඇනුවල් රිපොර්ට්, එක එක වැලුව් බලාගෙන ඒව පුරොකතනය කරන්න බෑ ..කොල්ඹ තියෙන ඔය පොරවල්ගෙ මීටිමකට් යන්නෙ නැතුව.ඒව ඉගෙන ගන්න බෑ.
මම කියන්නේ ඉස්සෙල්ලා රු 10000 ක් දාල මාස 8ක් 10 ක් කොරල බලහල්ලකො ඔය දැනුමෙන්...