කොටස් වෙළඳපොලේ ආයෝජනය කර ගොඩ යන්නේ කොහොම&#3503

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,790
    3,373
    113
    naha mama sch yana kale trade karanna patan gannakota oken online gaththe , e kaleth 50 or mokak hari kathawak thibba sch yaddi mona sallida 12K damme mul para ekatath online dunna awurudu 7kata wage kalin habai. capital trust eketh puluwan wewi 50ta wage brokers la kiyana seen naha broker firm eke broker job eka karana kenek gen ahanna un karala dewi wade

    Matat issara tibuna ban..lagadi baladdi log wenna denne na
     
    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    stock

    ME DAWAS WALA ARAN DANNA HODA KOTAS TIKAK KIYAPAN YAHALUWA

    මට ආව PM, questions වලින් දැකපු දෙයක් තමයි කොල්ලෝ හැමෝම හිතාගෙන ඉන්නේ stock market කියන්නේ ඕන කාලෙක invest කරන්න පුළුවන් high return option එකක් කියලා . එක සම්පුර්ණයෙන්ම වැරදියි.

    හැම investment එකක්ම compare කරන්න රිස්ක් free rate එකත් එක්ක. (treasury bill rate එක කියල හිතන්නකෝ). මේ දවස් වල interest rates හරි වැඩි. ඒ කියන්නේ සල්ලි බැංකුවේ දැම්මොත් return එක වැඩියි. stock market එකේ දාන එක worth වෙන්නේ stock market return එක රිස්ක් free rate එකට වඩා වැඩි නං විතරයි. ඒ කියන්නේ company සුපිරියටම profit ගන්න stocks විතරයි worth වෙන්නේ.

    දැන් උඹලා හිතපන් ඒ විදියේ company මොනවද මේ දවස්වල ලංකාවේ තියෙන්නේ කියලා . දැන් තියෙන economy එක්ක කිසිම company එකක් ඇඟට වදින විදියේ හොදට කරන්නේ නැ . ඒ කියන්නේ stock market එකේ මේ දවස්වල ගොඩ ඒමක් නැ .

    පුළුවන් නං ඒ සල්ලි දාපන් reputed company වල corporate බොන්ඩ් වල. මේ දවස් වල රිස්ක් free rate වැඩි නිසා හොද return එකක් හම්බෙයි. (14%-15%) වගේ. stock market එකේ මේ දවස්වල 14%-15% profit ekak ගැන හිතන්නවත් එපා වැඩක් නැ . යන විදියට තව මාස 6ක්වත් යනකන් trend එක මේක තමයි.
     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ

    mokadda ban e seen eka? oya rate eka fd daalath ganna puluwan ne ban :D
     
    bruges

    Well-known member
  • Sep 12, 2016
    520
    317
    63

    දැන් උඹලා හිතපන් ඒ විදියේ company මොනවද මේ ද වස්වල ලංකාවේ තියෙන්නේ කියලා . දැන් තියෙන economy එක්ක කිසිම company එකක් ඇඟට වදින විදියේ හොදට කරන්නේ නැ . ඒ කියන්නේ stock market එකේ මේ දවස්වල ගොඩ ඒමක් නැ .

    .

    ඇයි මචන් එහෙම කිව්වේ..
    කොච්චර කම්පැනි තියෙනවද ප්‍රොෆිට් කරපු....
    LFINN

    කට්ටියටම ඩ්දැනගන්න කියන්නේ... මගේ experience අනුව market 1ta enter wenna සුඩුසු කාල නුසුඩුසු කාල කියල දෙයක් නැහැ.එහේම කාලයක් තිබුනා 2011 දී. highly manipulated market. මම දන්න විදියට මේ කාලෙ එහම ප්‍රශ්නයක් නැහැ.

    warren buffet Was the gratest investor Ive known. He Said

    1) Buy when others sell
    2) Buy when the blood is on the street

    ඒ කියන්නෙ shares drop වෙද්දි buy කරල up වෙද්දි sell කරන්න .මෙතන blood කියල කියන්නේ මර්කෙට් red වෙද්දි, ඒ කියන්නේ drop වෙද්දී.. ඒත් අපේ අය්යලා කරන්නේup wunu shares buy කරලා down වෙද්දී sellකරලා loss loss කියලා බැන බැන ඉන්න එක.

    2017 .03 .01 ටmarket index 6134 යි. ඒ කියන්නේ මචන් ගොඩක් ඩ්‍රොප් වුනු අවස්තාවක්. අපේ අය්යලා ආණ්ඩුවටයි අරකටයි මේකටයි බැන බැන හිටපු වෙලාවක්.හැබැයි සුද්ද නිකන් ඉදියෙ නැහැ. මිනිහා buy කරන්න පටන් ගත්තා..2017.03.01 ට total foreign inflow for the year =491 mn .ඌ කොච්චර buy කලද කිව්වොත් අද වෙද්දී total inflow 1 , 20,099 mn .හිතපන් මාස 03 කට .NOW Index =6668..අපේ අය්යල ඉතින් තාමත් බනිනවා... ඒ කාලෙ ගත්තු වුන්ට දැන්minimum 25% gain තියෙනවා...තාමත් chance තියෙනවා මචන්...

    mama 2017 march wala peoples leasing(PLC.N) 15.5-15.80 athara gaththa . argena 18.80 ta sell kala.net gain =19.7% for 3 months

    colombo dockyard (DOCK.N) 70 ta buy kala .88 ta sell kala. net gain =25.7% for 4 months.

    2 weeks ago LB finance (my favourite share in non banking sector ) buy kala around 129,130 .dan 144 . net unrealized gain =around 10% for 2 weeks.

    There are lot of opportunities in the stock market all the time. But it depends on how you pick it . what emotions you driven by. Dont buy crap shares. always buy fundamentals. you can lesser your risks.

    .
     
    Attachments

    • LB FINANC.jpg
      LB FINANC.jpg
      64.4 KB · Views: 70
    Last edited:
    • Like
    Reactions: sgrdk1

    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,494
    208
    63
    මචන් මට පොඩි ප්‍රශ්නයක්...මම අවුරුදු 5කත විතර කලින් එක්තරා company එකක shares ගත්ත දන් ඒ company එක company list එකේ පෙන්වන්නේ නැ...අයි එහෙම වෙන්නේ...
     
    saliya1000

    Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    මචන් මට පොඩි ප්‍රශ්නයක්...මම අවුරුදු 5කත විතර කලින් එක්තරා company එකක shares ගත්ත දන් ඒ company එක company list එකේ පෙන්වන්නේ නැ...අයි එහෙම වෙන්නේ...

    danna kenek help karandoo...math danne naaaa...
    samahara wita black list dala ain karalada dan naaa :no::no::no:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මචන් මට පොඩි ප්‍රශ්නයක්...මම අවුරුදු 5කත විතර කලින් එක්තරා company එකක shares ගත්ත දන් ඒ company එක company list එකේ පෙන්වන්නේ නැ...අයි එහෙම වෙන්නේ...

    Freelanka කිවුවෙ free lanka capital holdings (FLCH) එකද උබ ගත්තේ..
     
    bruges

    Well-known member
  • Sep 12, 2016
    520
    317
    63
    machan mama danna widiyata ehema shares vanish wenne nam naha.samahara wita name change 1 k wenna puluwan. exa- DIST.N=MELS.N

    Ehema nattan company delist ekak wenna puluwan.ethakota ubata ekata payment 1 k labenawa

    samahara crap shares default board 1 ta transfer wenawa.ehema case 1 k da danna.
     
    bruges

    Well-known member
  • Sep 12, 2016
    520
    317
    63
    • Like
    Reactions: dwpsg