කොටස් වෙළඳපොලේ ආයෝජනය කර ගොඩ යන්නේ කොහොම&#3503

saliya1000

Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe

    bruges

    Well-known member
  • Sep 12, 2016
    520
    317
    63
    1 lax dala bn tiyenne..ganna bayai itin mona weida kiyanna banee :P:P

    Ehenam tho salli damme mokatada? Ohoma hithala baha bn.hama ekema risk 1k tiyenawa.ohoma hithuwoth ubata pare wath yanna baha wahana enawane.

    DFCC.N try krpn 128 n withara.medium term gain
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Hope it'll gain in short term.:yes:

    ඕක ලොකු නයක හිර වෙලා ඉන්නේ බන්.. සම්පත් බැන්ක් එකෙන් ගත්ත නයක.. ඒ නය august වෙනකොට ගෙවුවෙ නැත්තම් ඉඩම් ටික බැන්කුව පවරගන්නව.. ඕකෙ ලොක්ක අසන්ග ඌත් ඕකෙ shares ටික එපා කියල දැන් විකුනනව බන්..

    https://cdn.cse.lk/cmt/uploadAnnounceFiles/5101497933775_.pdf
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,375
    32,098
    113
    ඕක ලොකු නයක හිර වෙලා ඉන්නේ බන්.. සම්පත් බැන්ක් එකෙන් ගත්ත නයක.. ඒ නය august වෙනකොට ගෙවුවෙ නැත්තම් ඉඩම් ටික බැන්කුව පවරගන්නව.. ඕකෙ ලොක්ක අසන්ග ඌත් ඕකෙ shares ටික එපා කියල දැන් විකුනනව බන්..

    https://cdn.cse.lk/cmt/uploadAnnounceFiles/5101497933775_.pdf

    Yes I know they'll recover it. That's the reason I said to buy.:yes:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Yes I know they'll recover it. That's the reason I said to buy.:yes:

    බැන්කු නය 1700 million තියනව.. 253 million overdraft එකකුත් තියනව ගෙවන්න.. ඒ ටික කොහොමද ගෙවන්නේ..

    කලින් අවුරුද්දට විතරක් පාඩුව 300 million.. loan එකෙන් ටිකක් august වෙනකොට සම්පත් බැන්ක් එකට ගෙවන්න ඕනි..

    Buyer ගන්න කැමති උනෙත් share එකක් 1.30 ගානේ.. :)
     
    saliya1000

    Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    බැන්කු නය 1700 million තියනව.. 253 million overdraft එකකුත් තියනව ගෙවන්න.. ඒ ටික කොහොමද ගෙවන්නේ..

    කලින් අවුරුද්දට විතරක් පාඩුව 300 million.. loan එකෙන් ටිකක් august වෙනකොට සම්පත් බැන්ක් එකට ගෙවන්න ඕනි..

    Buyer ගන්න කැමති උනෙත් share එකක් 1.30 ගානේ.. :)

    අපිත් එහෙනම් 1.30 ගානේ ගමු....:lol::lol::lol::lol::lol:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    ඕක ලොකු නයක හිර වෙලා ඉන්නේ බන්.. සම්පත් බැන්ක් එකෙන් ගත්ත නයක.. ඒ නය august වෙනකොට ගෙවුවෙ නැත්තම් ඉඩම් ටික බැන්කුව පවරගන්නව.. ඕකෙ ලොක්ක අසන්ග ඌත් ඕකෙ shares ටික එපා කියල දැන් විකුනනව බන්..

    https://cdn.cse.lk/cmt/uploadAnnounceFiles/5101497933775_.pdf

    eheme unoth hodayi wage. sampath dammikage neda?......................... :rolleyes: