eheme unoth hodayi wage. sampath dammikage neda?.........................![]()
දම්මිකයට 15% යි තියෙන්නේ බන්..
සම්පත් එක යන විදිහට නම් commercial bank එක පහු කරල profit එකෙන් ලන්කාවෙ දෙවෙනි තැනට එයි වගේ ඊලග අවුරුදු දෙක ඇතුලත..

eheme unoth hodayi wage. sampath dammikage neda?.........................![]()

දම්මිකයට 15% යි තියෙන්නේ බන්..
සම්පත් එක යන විදිහට නම් commercial bank එක පහු කරල profit එකෙන් ලන්කාවෙ දෙවෙනි තැනට එයි වගේ ඊලග අවුරුදු දෙක ඇතුලත..![]()
uba online bawa dekke nane bn. ithin kohomada mcn.......................... aniwa sampath gemak deyi. kohomada oka[alhp] ussala wedi ganakata athariyama
අවුලක් නැ බන්.. මේ දවස් ටිකේ ආතල් එකේ ඉන්නව බන්.. ලාබෙට තියන shares එකතු කරනව බන්. මේ දවස් වල fishing season එකනෙ බන්.. ..
Alhp වගේ ඒව ගන්න එපා බන්.. ඕව හිටපු ගමන් වැඩි වෙනව හැබැයි company එක පොඩ්ඩක්වත් sure නැ බන්..
දැන් ටිකක් උඩ ගිහින්නේ ගොඩාක් ඒව. එළ එළ ඔහොම යන්......................alhp අල්ලනව 1ට අඩුවෙන් ආවොත්. elaaaaaaaz mcn...........................................
hoda company 1k da machang...?Candor equities wla online trade limit 1k na bn
Online trading dena hoda broker la kawu da..?
Asia Security den laksha 5k tiyana ayta witharai denney.
hoda company 1k da machang...?
kohomada unge service 1a..?
hoda company 1k da machang...?
kohomada unge service 1a..?
මගේ broker නං capital alliance . හැබැයි ඉතින් ඕගොල්ලොන්ට ඕන කෙනෙක් තෝරාගන්න පුළුවන්. මම CAL තෝරාගත්තේ එතන ඔය minimum amount case නැ .රුපියල් 5000ක් වුනත් අතේ තියාගෙන වැඩේ පටන් ගන්න පුළුවන් scheme එකක් තියෙනවා. online register වුනාම ඔක්කොම email, chat ඕන විදියකට කරගන්න පුළුවන්. අපි හැමෝම ලොකු ගණන් දාන්නත් බෑ නේ .

කීයක් දාන්න ඕනද බං සොෆ්ට්වෙයා එක හම්බවෙන්න? සමහර උන් පොඩි ගානක් තියෙද්දි සොෆට්වෙයා එක දෙන්නේ නෑ..
software eka free ban. app ekakuth thiyenawa playstore eke. issara hitapu IT eka hadapu ekak. dan nan update wenawada danne na app eka.
e app eka broker la hamotama galapenawa....ip witarai wenas wenne.....1 lax wage dala online illanna puluwan wei
CITH මාව කනවෝ
![]()