කොටස් වෙළඳපොලේ ආයෝජනය

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මචන්ලා කොටස් වෙළඳපොලේ ආයෝජනය කරන්නේ කොහොමද ? online account එකක් හදාගන්නේ කොහොමද ?
     
    • Like
    Reactions: bruges

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    හරි මචන් . online වැඩේ කරගන්න පුලුවන්ද ? උඹ දන්න ඒවා මෙතන දාපන්කෝ. මම දන්න එකෙක් කිව්වා සමහර බ්‍රෝකස්ලා ලක්ෂයක් වගේ ගාණක් මුලින්ම දාන්න කියනවා කියලා. එච්චර ගණන් නැතුව පොඩි ගාණකින් පටන් ගන්න බැයිද ?
     
    • Like
    Reactions: ACHIK

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    හරි මචන් . online වැඩේ කරගන්න පුලුවන්ද ? උඹ දන්න ඒවා මෙතන දාපන්කෝ. මම දන්න එකෙක් කිව්වා සමහර බ්‍රෝකස්ලා ලක්ෂයක් වගේ ගාණක් මුලින්ම දාන්න කියනවා කියලා. එච්චර ගණන් නැතුව පොඩි ගාණකින් පටන් ගන්න බැයිද ?

    මුලින ඔක මාසයක් විතර ස්ටඩි කරපන්. නැත්තන් බ්‍රෝකර් උන්නැහැ කියන විදිහට තමා කරන්න වෙන්නේ. එක පාර ඔක්කොම සල්ලි ඔකේ දාන්න එපා. මේ දවස් වල පීක් එකේ තියෙන්නේ .

    ආයතන කීපයක කොටස් වල හැසිරීම සතියක් විතර බලපන්. ඒ වගේම වට පිටාවෙ නේ දේවලුත් ඔලුවේ තියගන්න , ( external Factors ) ඊටපස්සේ තීරනය කරන්න පුලුවන්
     
    RaiK_pala

    Active member
  • Jan 30, 2017
    154
    72
    28
    First you have to open CDS account. Now you can open directly through CSE Mobile App. There you have to select stock broker from the list. You can select stock broker as your wish.

    You can learn about stocks : https://www.cse.lk/pages/banners/banners.component.html

    There are many videos at Youtube for learning freely.

    You have to learn and invest, don't think that your stock broker will grow your hard earned money as your wish.

    Learn, Invest, Make profit, Enjoy your life!
     
    • Like
    Reactions: aneasarayana

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    Thanks bokkala.
    CSE එකේ subscription එකට සල්ලි ගෙවන්නත් ඕනේ නේද ? ඉස්සර තිබ්බා cdax කියලා එකක් .උන් නම් සල්ලි ගත්තේ නෑ.
     
    Last edited:

    bruges

    Well-known member
  • Sep 12, 2016
    514
    313
    63
    ehema nam danne na bn.uba application sign karanne kohomada ethakota. okata katha kalama apita application email karanawa. ewaye sign karala nic copy 1k ekka yawanna thiyenne

    Anyone bought power & energy sector shares (LVEF ,VLL,HPFL....) ? we can expect a run soon with budget proposals.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ehema nam danne na bn.uba application sign karanne kohomada ethakota. okata katha kalama apita application email karanawa. ewaye sign karala nic copy 1k ekka yawanna thiyenne

    Anyone bought power & energy sector shares (LVEF ,VLL,HPFL....) ? we can expect a run soon with budget proposals.

    Banks revenue adu wela neda
     
    • Like
    Reactions: bruges

    bruges

    Well-known member
  • Sep 12, 2016
    514
    313
    63
    ow mcn.DFCC ,SAMP thamayi wadima .ethaninuth DFCC 69% k profit adu wela. danma ganna yanna epa.aragena thiyenawa nam next year May wenakan hold karagena idapan.padu pita denna epa.
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,994
    13,894
    113
    126
    Hogwarts
    ehema nam danne na bn.uba application sign karanne kohomada ethakota. okata katha kalama apita application email karanawa. ewaye sign karala nic copy 1k ekka yawanna thiyenne

    Anyone bought power & energy sector shares (LVEF ,VLL,HPFL....) ? we can expect a run soon with budget proposals.
    Govt concessions deida bn power sector ekata
     
    • Like
    Reactions: bruges

    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,731
    113
    ආශ්චර්යමත් රටක
    හරි මචන් . online වැඩේ කරගන්න පුලුවන්ද ? උඹ දන්න ඒවා මෙතන දාපන්කෝ. මම දන්න එකෙක් කිව්වා සමහර බ්‍රෝකස්ලා ලක්ෂයක් වගේ ගාණක් මුලින්ම දාන්න කියනවා කියලා. එච්චර ගණන් නැතුව පොඩි ගාණකින් පටන් ගන්න බැයිද ?

    Echchara ona na ban. Rs. 100 unath puluwan.
    Mama patan gatte rs. 8000 n. 2006 di. Dan karanne na ayeth patanganna ona.