හොඳ දැනුමක් අරගෙන වැඩේට බැහැපන් මචන්. මෙයාලගෙ demo කරන්නත් දෙනව.Bump. Karala naha. Risk eka kohomada


tnx mcn....................................keep it up with more info !! Good Thread![]()

bump

Bump

tnx mcn....................................Good Thread![]()

Bump. Karala naha. Risk eka kohomada
මම දැන් බැලුව දෙකම SEC registered , OIA account එකක් ලංකාවේ bank එකක open කරම සල්ලි යවන්න ,ගන්න පුළුවන් ඒ account එකට stock trade කරන අයට.
ඒ උනාට එක තමයි legal system එක ලංකාවේ ඉදන් සල්ලි foreign stocks වල දාන්න. OIA account එකකින් btw tfs brokers ල දෙන්න වටිනවා

tnx...............................mcnela ela +++++

එල මචං rep +
Forex වලට සාපේක්ෂව මේකේ තියෙන වාසි අවාසි මොනවද මචන්?![]()
මචං මේක තව ටිකක් විස්තර ඇතුව කියපන්කො![]()
tnx...............................mcn
forex risk uparimane mcn. stress ekath wadi. uba cse eketh na wage.
legal kathawada awla giye? oia account ekak hadanna bank gihin balapan. mekath balapanko.
http://ecd.lk/web/index.php?option=com_content&view=article&id=275&__field1=&Itemid=689&lang=en


මම කියවල බලන්නම් ලින්ක් එකේ තියෙන ටික
ඔව් මචං මට ස්ටොක්ස් ගැන ලොකු දැනුමක් නෑ. CSE ගැන කියවල තියෙනවා ඒත් try කරලා නෑ. උඹේම thread එකකුත් කියෙව්වා වගේ මතකයි CSE ගැන
ස්ටොක්ස් වල ඉන්වෙස්ට් කරපුවහම dividends ගෙවනවද උන්? CApital gain එකට අමතරව dividents වලිනුත් සැලකිය යුතු ගානක් හොයන්න පුලුවන්ද?
එළ මචන් තැන්ක්ස්මම කියවල බලන්නම් ලින්ක් එකේ තියෙන ටික
![]()

TFS rep added

aniwa dividend thiye. loku gananwala ewayenam divid passe elawanna epa. study karalama bahapn mcn. anika brokerslata ona vidiyata karannath epa.
karanawanam aniwa study karapn. technical chart, fundamental.............GL mcn
![]()

rep +++

bump

මචන් මම just2trade එකේ demo trading කරන්න try කලා
එකේ තියෙන්නේ මචන් web trading platform එකක්නේද?
අපිට බැරිද මචන් forex trading කරනවා වගේ (mt4 platform) software based platform එකකින් trading කරන්න ?
reps added![]()

mma kiyanne mt5 mcn. eke demo denawane ban. meka balanna............
https://just2trade.online/solutions/mma
forex vitharaknam.......................................
https://just2trade.online/solutions/forex
