කොටස් වෙළඳපොල............................... 2

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Watawala plantation එක මාර්තු අන්තිම සතියෙ share එකක් රුපියල් 22 ට තිබුනෙ.. දැන් යන්නේ 33.10 ගානේ..

    Dankotuwa pporcelain මාර්තු අන්තිම සතියෙ තිබුනෙ 6 ට විතර ඒත් දැන් 8.80 ට විතර යන්නේ..

    ලාබය තීරනය වෙන්නේ අපේ දක්ශතාවය අනුව මචන්.. අපිට මහන්සි වෙන්න පුලුවන්නම් සල්ලි හොයන්න පුලුවන් මචන්.. මුකුත් නොකර හිටියොත්නම් ඉතින් විනාසම වෙලා යනව මචන්.. :nerd:

    :baffled::baffled:

    උබ කොහෙන්ද ඉගෙන ගත්තෙ මචන් ,

    අර cse එකේ වැඩමුලු වලට ගියාද,

    cse එකේද කරන්නෙ? ඔන්ලයින් ද? :confused:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Watawala plantation එක මාර්තු අන්තිම සතියෙ share එකක් රුපියල් 22 ට තිබුනෙ.. දැන් යන්නේ 33.10 ගානේ..

    Dankotuwa pporcelain මාර්තු අන්තිම සතියෙ තිබුනෙ 6 ට විතර ඒත් දැන් 8.80 ට විතර යන්නේ..

    ලාබය තීරනය වෙන්නේ අපේ දක්ශතාවය අනුව මචන්.. අපිට මහන්සි වෙන්න පුලුවන්නම් සල්ලි හොයන්න පුලුවන් මචන්.. මුකුත් නොකර හිටියොත්නම් ඉතින් විනාසම වෙලා යනව මචන්.. :nerd:

    market eka active da me dawas wala
     
    fundude

    Member
    Apr 9, 2015
    2,267
    434
    0
    machan mama cse ekata aluth.

    kayxd.png

    oya image eke thiyena numbers walin kiyanne mokadda?

    242ts13.png

    Share volume, Trade volume kiyanne mokadda?
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,734
    2,778
    113
    machan mama cse ekata aluth.

    kayxd.png

    oya image eke thiyena numbers walin kiyanne mokadda?

    242ts13.png

    Share volume, Trade volume kiyanne mokadda?

    mama danna widiharta,
    share volume - okkoma share wala ekathuwa
    traded volume - ada dawase trade wechcha share pramanaya
     
    • Like
    Reactions: fundude

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    thx machang ABAN share volume 500 dang. e kiyanne okkoma release karala thiyenne shares 500 kiyalada? +7

    500 kiyannee අද sale වෙච්ච ගාන බන්.. උබ broker firm එකක register උනාම උන් වෙනම software එකක් දෙනව.. ඒකෙන් ඔය වැඩ සේරම ලේසියෙන් කරගන්න පුලුවන් බන්..
     
    • Like
    Reactions: fundude

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    6710 අද index එකේ දැනට තියන අගය..
    18 ඊයෙට වඩා අද වටිනාකම 18 න් වැඩි වෙලා..
    0.27 % මේ කියන්නේ 18 කලින් දවසෙ asi value එකේ අනුපාතයක් විදිහට.. (18/6692)*100=0.27
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    online Trade karanna CSE eke broker kenek langa minimum keeyak invest karanna keeyak oneda?

    ona ganak awlak naha dan nam godak ayage Asia securities eke ona ghanakin puluwan issara nam danuth puluwan athi call ekak dala balanna
     
    fundude

    Member
    Apr 9, 2015
    2,267
    434
    0
    500 kiyannee අද sale වෙච්ච ගාන බන්.. උබ broker firm එකක register උනාම උන් වෙනම software එකක් දෙනව.. ඒකෙන් ඔය වැඩ සේරම ලේසියෙන් කරගන්න පුලුවන් බන්..

    6710 අද index එකේ දැනට තියන අගය..
    18 ඊයෙට වඩා අද වටිනාකම 18 න් වැඩි වෙලා..
    0.27 % මේ කියන්නේ 18 කලින් දවසෙ asi value එකේ අනුපාතයක් විදිහට.. (18/6692)*100=0.27

    Thanks machan +7 share volume kiyanne ada sale wechcha gaana nang, trade voulume kiyanne mokadda?
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ela............................................... ....

    :cool::cool:

    Screenshot from 2018-08-10 11-24-03.jpg

    up up......................

    karana aya innawanm set wemuda?......................
    :)
     
    Last edited: