ඒක ඇත්ත ඒත් බයයි.... 2015 ත් හිතුවේ ඔක තමයි මහින්ද ස්ථාවර නිසා රුපියල් 36 ට ගත්ත ෙශෙයාර් ඒකක් විකුනන්න වුනා 6 ට .... කරුමෙටවත් පැරදුනොත් ගොටා......දැන් නම් ගන්නව නම් ඕනම කොටසක් හොදයි, ආණ්ඩුමාරුව අත ලග නිසා චන්දෙන් පස්සෙ අනිව කොටස් මිල ඉහල නගිනව..![]()
ඒක ඇත්ත ඒත් බයයි.... 2015 ත් හිතුවේ ඔක තමයි මහින්ද ස්ථාවර නිසා රුපියල් 36 ට ගත්ත ෙශෙයාර් ඒකක් විකුනන්න වුනා 6 ට .... කරුමෙටවත් පැරදුනොත් ගොටා......
හොදයි කියලා හිෙතෙන කම්පැනි කිහිපයක ශේයාරස් ටිකක් කියන්න පුළුවන්ද


mehema wenne nha lankawe market eka ,
2009 may wala up una eka 2011 end -2012 weddi watenna gatta 2013 mun awama thawath down una.
stock gannawa nam hondata research karala ganna
technical analysis MACD etc lankawe market ekata apply karanna epa, market eka podi & number of trades adu nisa
andu maru weddi wadi wenawa overall nam eth hama ekama neme.


overall wadi wenne hama ekama wadi wenne naha uba kiyala thibbe ehema
issara nam ctc ,nestle , lion , caltex etc thamai long term honda danuth shape athi ewa lankawe establish wela thinne competition ekak nathi tharam ,eth loku wadi weem wenne naha , market price adu wennath thina chance eka adui anith ewa ekka compare karama
Amana Blue Diamond etc thamai e dawas wala day trade or less than week trade walin hamoma profit kare eth ewa stable n
මේ දවස් වල ඩෙලි සේල්ස් වලට හොද ශේයාර්ස් මොනවද ?
මේ දවස් වල මිලදි ගැනිමට සුදුසු ශේයාරස් මොනවද ?

Profit wadiyenma ei kiyala hitena shares, after the election, A anupiliwelata.
But please study these shares before investing.
RCL
AEL
VONE
CITW
VFIN
SAMP
REXP
GRAN
TOKYO