කොමෙන්ට ටික බලපන් එකේ හිනා වෙලා මැරෙනවාmath dakka ban oka patta charter. oke comment kiyawanawada danne na![]()
දැන් ලයිට් මාරු කරා කියලා News දාන්න වෙලා"වරායට නැවු එන එක නිවුස්ද අහපු උං ලයිට් කනුවෙ බල්ප් මාරු කරා කියලත් නිවුස් දානවා
"![]()
මට නම් හෙන අඩුකුලේ පෙනුමක් තියෙන්නේ මේකිගේඒ උනාට මේකි මරු කද
Ganige වරදක් නැහැ. රටේ කරුමේ.බල්බ් එක මාරු කරන උං මෙච්චර උඩපනිනවනං පාර හදවපු කනු හයි කරපු උං කෝහාම රඟන්න ඕනද උංවත් මෙහෙම පීචං වැඩ කලේ නෑ![]()
Ganige වරදක් නැහැ. රටේ කරුමේ.
රාජපක්ෂ උන් රට ට කෙළ කරපු කිරිල්ල නිසා හොරා නොකා මේ වගේ දෙයක් කරපු එකත් මේ වගේ රටක ලොකු news එකක් තමයි.
මෙහෙම news දාගන්න ඕන වෙන්නෙ නැහැ මුන්ව ගෙන්නලා කලිත් හිටිය එවුන් හොඳට රට කරා නම්