කොට්ටාච්චි ගෑනි ආයෙත් චොර වෙයි🤣

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    "වරායට නැවු එන එක නිවුස්ද අහපු උං ලයිට් කනුවෙ බල්ප් මාරු කරා කියලත් නිවුස් දානවා
    🤣
    🤣
    "
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    "වරායට නැවු එන එක නිවුස්ද අහපු උං ලයිට් කනුවෙ බල්ප් මාරු කරා කියලත් නිවුස් දානවා
    🤣
    🤣
    "
    දැන් ලයිට් මාරු කරා කියලා News දාන්න වෙලා🤣

    ඒ උනාට මේකි මරු කද
    මට නම් හෙන අඩුකුලේ පෙනුමක් තියෙන්නේ මේකිගේ
    ------ Post added on Mar 29, 2025 at 4:09 PM

    බල්බ් එක මාරු කරන උං මෙච්චර උඩපනිනවනං පාර හදවපු කනු හයි කරපු උං කෝහාම රඟන්න ඕනද උංවත් මෙහෙම පීචං වැඩ කලේ නෑ😂😂
    ------ Post added on Mar 29, 2025 at 4:18 PM
     
    • Like
    Reactions: CohenLenstra

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    හා හා මුකුත් කියන්න එපා ඒ දැරිවිට, සුළුවරදට සමාව දීල ගෙට ගන්න ඉන්නේ:cool:
     
    • Haha
    Reactions: 2osama

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,888
    8,226
    113
    Kotahena
    බල්බ් එක මාරු කරන උං මෙච්චර උඩපනිනවනං පාර හදවපු කනු හයි කරපු උං කෝහාම රඟන්න ඕනද උංවත් මෙහෙම පීචං වැඩ කලේ නෑ😂😂
    Ganige වරදක් නැහැ. රටේ කරුමේ.
    රාජපක්ෂ උන් රට ට කෙළ කරපු කිරිල්ල නිසා හොරා නොකා මේ වගේ දෙයක් කරපු එකත් මේ වගේ රටක ලොකු news එකක් තමයි.

    මෙහෙම news දාගන්න ඕන වෙන්නෙ නැහැ මුන්ව ගෙන්නලා කලිත් හිටිය එවුන් හොඳට රට කරා නම්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    Ganige වරදක් නැහැ. රටේ කරුමේ.
    රාජපක්ෂ උන් රට ට කෙළ කරපු කිරිල්ල නිසා හොරා නොකා මේ වගේ දෙයක් කරපු එකත් මේ වගේ රටක ලොකු news එකක් තමයි.

    මෙහෙම news දාගන්න ඕන වෙන්නෙ නැහැ මුන්ව ගෙන්නලා කලිත් හිටිය එවුන් හොඳට රට කරා නම්
    FB-IMG-1740813544132.jpg
     
    • Love
    Reactions: Tramadol