කොට්ටාවට යන්න

social anxiety guy

Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    කෑගල්ලෙ ඉදන් කොට්ටාවට යන්න පුලුවන්ද කොලඹ නුවර බස් එකක...මම කොලඹ ගියේ අවුරුදු දෙකකට විතර ඉස්සර දැන් මතකයක් නෑ....
    කොට්ටාව ටවුන් එකට යන්න ඕන
     
    • Like
    Reactions: Master malli

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,422
    1
    32,093
    113
    - උඩරට -
    කෑගල්ලෙ ඉදන් කොට්ටාවට යන්න පුලුවන්ද කොලඹ නුවර බස් එකක...මම කොලඹ ගියේ අවුරුදු දෙකකට විතර ඉස්සර දැන් මතකයක් නෑ....
    කොට්ටාව ටවුන් එකට යන්න ඕන
    කෑගල්ලෙන් නැගපන් නුවර - මහරගම බස් එකේ. CTB
    ඒක යන්නේ අවිස්සාවේල්ල පාරේ.(ගලිගමුවෙන් ඇතුල් පාරේ )
    උබට කෙලින්ම කොට්ටාවෙන් බහින්න පුළුවන්.

    නුවර - කොලබ එකේ යන්න එපා.
    ඒක යන්නේ කොටුවට.
    ඊට පස්සේ ආයේ කොටුවෙන් බස් එකක් අරන් යන්න ඕනී කොට්ටවට..
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මහරගම බස් එකේ යන්න
    කෑගල්ලෙන් නැගපන් නුවර - මහරගම බස් එකේ. CTB
    ඒක යන්නේ අවිස්සාවේල්ල පාරේ.
    උබට කෙලින්ම කොට්ටාවෙන් බහින්න පුළුවන්.

    නුවර - කොලබ එකේ යන්න එපා.
    ඒක යන්නේ කොටුවට.
    ඊට පස්සේ ආයේ කොටුවෙන් බස් එකක් අරන් යන්න ඕනී කොට්ටවට..

    මෙහෙම යන්න පුළුවන්
     
    The sponge.bob

    Well-known member
  • Feb 29, 2016
    1,845
    916
    113
    Every where
    kolambata ewilla 138 (pitakotuwa-homagama/pitakotuwa-kottawa) bus ekaka enna.
    kegalle idan kelinma a peththata ana bus ekaknm danne na machan.

    138 nam kotuwa station eka issarahin ganna puluwan.

    (Awissawella pare yana bus ekak ganna puluwannm kolambata, ubata kottawen bahinna puluwan)
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165
    113
    නුවර-පානදුර (17) බස් එකේ ඇවිත් බත්තරමුල්ලෙන් බැහැල 174 බස් එක ගන්නත් පුළුවන්.
     
    • Love
    • Like
    Reactions: vgp and suranga7777

    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    කෑගල්ලෙන් නැගපන් නුවර - මහරගම බස් එකේ. CTB
    ඒක යන්නේ අවිස්සාවේල්ල පාරේ.(ගලිගමුවෙන් ඇතුල් පාරේ )
    උබට කෙලින්ම කොට්ටාවෙන් බහින්න පුළුවන්.

    නුවර - කොලබ එකේ යන්න එපා.
    ඒක යන්නේ කොටුවට.
    ඊට පස්සේ ආයේ කොටුවෙන් බස් එකක් අරන් යන්න ඕනී කොට්ටවට..
    This is the easiest way. Only one bus.
     
    • Like
    Reactions: charitha2011

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    17 Nuwara - Panadura ewith මාලඹේ n behala මාලබේ-Kottawa ganna mcn traffic ekak na yanna puluwan
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,331
    6,081
    113
    kandy-maharagama bus thiyenawa.kegalle awissawella bus ekaka awith awissaweellen colombo bus ekaka enna.
     
    suti

    Active member
  • Mar 4, 2012
    198
    49
    28
    කෑගල්ලෙන් නැගපන් නුවර - මහරගම බස් එකේ. CTB
    ඒක යන්නේ අවිස්සාවේල්ල පාරේ.(ගලිගමුවෙන් ඇතුල් පාරේ )
    උබට කෙලින්ම කොට්ටාවෙන් බහින්න පුළුවන්.

    නුවර - කොලබ එකේ යන්න එපා.
    ඒක යන්නේ කොටුවට.
    ඊට පස්සේ ආයේ කොටුවෙන් බස් එකක් අරන් යන්න ඕනී කොට්ටවට..
    lesima widiya meka, Kandy colombo bus ekaka enwa nm, Fort yanna ona nhe kadawathin maharagama highway bus ekak yanna puluwan
    (Kadawatha - kottawa 20min wage yanne)
     
    • Like
    Reactions: charitha2011

    BigBuck

    Member
    Jul 4, 2017
    8
    0
    1
    255/17 බස් එක (පානදුර - නුවර, කොට්ටාව පිළියන්දල හරහා )