කොට්ටාවෙන් දෙමහල් නිවසක් විකිනීමට

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,910
    17,140
    113
    Kottawa
    ඉතින් මට මොකද මම හැමදාම ගාලු යන්නේ වත් නුවර යන්නේ වත් නැහැ.අනික highway entrance ඒකෙන් විතරයි වාහන දාන්න පුළුවන් උඹ කියන විදියට කොට්ටාවෙ highway entrance එක ගාව ඉඩම් විතරයි වටින්නේ

    එකනේ.. උබට වැඩක් නැති උනාට වැඩක් තියෙන මිනිහ ගන්නවා.. :yes:

    අනික highway entrance ඒකෙන් විතරයි වාහන දාන්න පුළුවන් උඹ කියන විදියට කොට්ටාවෙ highway entrance එක ගාව ඉඩම් විතරයි වටින්නේ

    :confused:
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    ඔව් ඔව් උබ ඒක කියන්න කලින් මම දැනගත්තා..:rofl:

    mXyg1MG.png

    මම කලින් හිටියේ පිළියන්දල ඔය කොට්ටාව එකම side එකනෙ දන්න හින්දා කිව්වේ ඉඩම් ලොකු ගණන් වලට යනවා.හැබැයි ඒ ගණන් වලට වටින්නේ නැහැ.කොහේ හරි ඈත පළාත්වල ඉඳලා එන මිනිස්සු තමයි ඔය පැති වල ඉඩම් ගන්නේ කොළඹ වැඩට යන්න ඕනෙ නිසා.
    උබ වටිනවා කියනවා නම් කියපන් ඇයි වටින්නේ කියලා.:D
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    Mama inne bokundara 16km mage gedara idan cmb walata..KDU hospital 1500m walking track 2.5km major suppr market okkoma within 1.5km plus bokundara economic center(arthikaa madyasthana) oya okkoma thiyagena mehe perch value eka thama lkr 800,000 - 1 million range eka thiyenne..bokundara idan kahathuduwa highway thentrance ekata 15 minutes drive ekak thiyenne around 6km:yes:

    Melo rahak nathi kottawa Mattegoda rd, eke 2million kiyaddi ithin ukenuth hina yanawa..kottawa ennama 15 min wage yanawa ae madiwata raeta patta karuwalai street lamp wath nae..thamanta kiyala wahanayak.nathan rae 7n passe public transport nae..baiyon ta magic ithin Mattegoda:rofl:

    උබට පුකෙන් හිනාගියාට කරන්න දෙයක් නැහැ මම කිව්වේ ඒ පාරේ දැන් යන ගණන්.බොරුනම් ගිහින් බලපන්.උබ ලගදී ඒ පැත්තේ ගිහින් නැහැ වගේ..දැන් ඒ පාර track හතරකට ලොකු කරන්න හදන්නේ..
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,717
    4,600
    113
    උබට පුකෙන් හිනාගියාට කරන්න දෙයක් නැහැ මම කිව්වේ ඒ පාරේ දැන් යන ගණන්.බොරුනම් ගිහින් බලපන්.උබ ලගදී ඒ පැත්තේ ගිහින් නැහැ වගේ..දැන් ඒ පාර track හතරකට ලොකු කරන්න හදන්නේ..

    Mata aranchi para loku karana hadana kathawa eath 2million kiyanne hena overpriced oya patte hatiyata ...
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    Mata aranchi para loku karana hadana kathawa eath 2million kiyanne hena overpriced oya patte hatiyata ...

    ඔව් වැඩේ යනවා ලෙසටම.ධර්මපාල ඉස්කෝලේ, ගෙවල් වල තාප්පත් කඩලා.පාරවල් අයින් වල ඉඩම් කොහොමත් ගණන් බන්.පැත්ත අදාල නැහැ.මටත් තරු විසි උනා ලක්ෂ 20ක් කිව්වහම.මුන් පාර ලොකු වෙන නිසා කලින්ම ගණන් වැඩි කරලද කොහෙද.
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    කුණු කොල්ලෙට දෙන්න ඕනෙ නැහැ හැබැයි overprice දෙන්න එපා. මොනවද කියපන් කොට්ටාවෙ තියෙන හොඳ school hospital
    තව විනෝද වෙන්න තැන්
    අඩුම ගානේ business opportunities

    https://i2.wp.com/www.gossip-lanka-...rst-multi-model-transport-hub.jpg?fit=699,403

    පිස්සුද යකෝ. සල්ලි තියෙනවා නම් අනුන්ට බුරන්නෙ නැතුව කොට්ට්වාව / හෝමාගම පැත්තෙන් ඉඩමක් අරන් දාපන්.

    ට්‍රාන්ස්පොර්ස් එxක්ශෙන්ග් එක බේස් වෙන්නේ මාකුබුරෙ (කොට්ටාව - හෝමාගම අතර )

    දැන් මාලබේ වගේ තව අවුරුදු 5ක් ඇතුලත .... හබ් එක වෙන්නේ හෝමාගම. දැනටමත් කොඩක් රජයේ / පෞද්ගලික විශ්‍ය විදයාල ඉඩම් අරන් දාලා කැම්ප්ස් / තාක්ශණ පීඨ ගහනවා.

    ගොඩක් රජයේ ආයතන බත්තරමුල්ල / පැලවත්ත / මාලබේ / හෝමාගම බේස් කරලා තමා ගහන්නේ. ගොඩක් ඒවගේ වැඩ පටන් අරන්. හයිවේ එන්ට්‍රන්ස් එකට කිලෝමීටර් 1-2 ක් තියෙන ඉඩනුත් පර්ච් එක ලක්ශ 5ක්6ක් කියනවා. ඊට අඩුවෙන් තියෙනවා නම් පෙන්නපන්.

    • Like
    Reactions: YelaWolf

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    උබට පුකෙන් හිනාගියාට කරන්න දෙයක් නැහැ මම කිව්වේ ඒ පාරේ දැන් යන ගණන්.බොරුනම් ගිහින් බලපන්.උබ ලගදී ඒ පැත්තේ ගිහින් නැහැ වගේ..දැන් ඒ පාර track හතරකට ලොකු කරන්න හදන්නේ..

    :yes:ඔව් ඒ පාර පට්ට විදිහට ලොකු වෙනවා.
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මම කලින් හිටියේ පිළියන්දල ඔය කොට්ටාව එකම side එකනෙ දන්න හින්දා කිව්වේ ඉඩම් ලොකු ගණන් වලට යනවා.හැබැයි ඒ ගණන් වලට වටින්නේ නැහැ.කොහේ හරි ඈත පළාත්වල ඉඳලා එන මිනිස්සු තමයි ඔය පැති වල ඉඩම් ගන්නේ කොළඹ වැඩට යන්න ඕනෙ නිසා.
    උබ වටිනවා කියනවා නම් කියපන් ඇයි වටින්නේ කියලා.:D

    උබ නම් කියන දේවල් වල කිසිම තේරුමක් නැහැ.උබට ඒ ඉඩම් වල වටින්නේ නැති උනාට වටිනාකම අඩු වෙන්නේ නැහැ.ඕන මිනිස්සු ගන්නවා.:yes:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    https://i2.wp.com/www.gossip-lanka-...rst-multi-model-transport-hub.jpg?fit=699,403

    පිස්සුද යකෝ. සල්ලි තියෙනවා නම් අනුන්ට බුරන්නෙ නැතුව කොට්ට්වාව / හෝමාගම පැත්තෙන් ඉඩමක් අරන් දාපන්.

    ට්‍රාන්ස්පොර්ස් එxක්ශෙන්ග් එක බේස් වෙන්නේ මාකුබුරෙ (කොට්ටාව - හෝමාගම අතර )

    දැන් මාලබේ වගේ තව අවුරුදු 5ක් ඇතුලත .... හබ් එක වෙන්නේ හෝමාගම. දැනටමත් කොඩක් රජයේ / පෞද්ගලික විශ්‍ය විදයාල ඉඩම් අරන් දාලා කැම්ප්ස් / තාක්ශණ පීඨ ගහනවා.

    ගොඩක් රජයේ ආයතන බත්තරමුල්ල / පැලවත්ත / මාලබේ / හෝමාගම බේස් කරලා තමා ගහන්නේ. ගොඩක් ඒවගේ වැඩ පටන් අරන්. හයිවේ එන්ට්‍රන්ස් එකට කිලෝමීටර් 1-2 ක් තියෙන ඉඩනුත් පර්ච් එක ලක්ශ 5ක්6ක් කියනවා. ඊට අඩුවෙන් තියෙනවා නම් පෙන්නපන්.

    :yes:
     
    hekelum

    Well-known member
  • Jan 8, 2008
    937
    408
    63
    Pissuda ban oya dote 180 k deela geyak ganna ?

    yako gerada watinakama neme idame watinakamata deepan

    oya hariye perch eka 180 000 wage yanne

    Perch eka 9 lakh wenawa. Ape land eka kottawa 255 route. Kottawa 500m. 1.5 mn 2mn wenawa perch
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,701
    28,796
    113
    LRT line ekak patan gannawa Kottawa-Makumbura multi-modal transport hub eken. Kelani-valley railway line eka Maradana-Homagama athara elevated electrified double line ekak wenawa. thawa 5 years yanakota thawa godak ganan wadi wenawa

    Gtr_CMB_heat_map-2-1024x593.jpg

    What Are The Top Property Hot-Spots Around Colombo?

    A recent study done by LankaPropertyWeb.com reveals the average residential land prices around Colombo and which areas the prices have gone up. In one of the most comprehensive studies done on land for sale asking prices (for-sale prices) around Colombo listed on their website, the suburbs of Nawala, Dehiwala and Rajagiriya have topped the list for the highest per perch average price. The cheapest areas for land within proximity to Colombo is Ingiriya, Padukka & Kosgama.

    More:
    https://www.lankapropertyweb.com/property-news/what-are-the-top-property-hot-spots-around-colombo/
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Prime land එකෙන් ඔය හරියේ සෙල් කරා ඉඩමක් ලක්ෂ 8-22 අතරේ..එදා ඉදන් ඔය පැත්තේ ඉදන් ගණන්.. 2010 වගේ ඔය පැත්තේ රැ 07 පස්සේ ගිහින් එනකන් සුවර් නැහැ :rofl::rofl:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Dote තමයි නැතිව හරි දියුණු පැත්ත නේ.highway වැටුණේ නැත්නම් ඔය තියෙන ටිකවත් නැහැ.මොනවාද හොඳ school hospital entertainment වෙන්න කරන්න තියෙන්නේ ඔය පැත්තෙ?
    කොළඹ එන්න පැය කීයක් යන්නවද කියපන්
    උඹෙ නොදන්න කම

    හරියට ගත්තොත් විනාඩි 20 න් කොළඹ ප්‍රශ්නෙ දුරනෙමෙ ට්‍රැෆික් එක
    ට්‍රැෆික් එකට හෙතුව හරි හමන් මාර්ග පද්ධතියක් නොමැති කම

    ඉස්කොල පාරවල් අයිනෙ එක්කො ඉස්කොල අයිනෙන් පාරවල් වැටිලා. ඕක තමා හෙතුව,

    හයිවෙ එක නැත්තම් කොට්ටාවට වටිනාකමක් එන්නෙ නැහැ තමා. එත් දැන් හයි වේ එකක් තියෙනවා නෙ ? උඹ දන්නවාද අර හොමාගම අළුතෙන් දාපු කැම්පස් එක නිස හොමාගම ටවුන් එකට කිට්ටු පැතිවල පර්ච් එක ලක්ෂ 8 යි දැන්.
    උබ දන්නවාද දන්නෙ නැහ දැන් මාකුඹුර හරියෙත් අපාර්ට්මන්ට්ස් හදනවා

    එක නෙමෙ උඹෙ ගෙවල් කොගෙද
     
    Last edited:

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Prime land එකෙන් ඔය හරියේ සෙල් කරා ඉඩමක් ලක්ෂ 8-22 අතරේ..එදා ඉදන් ඔය පැත්තේ ඉදන් ගණන්.. 2010 වගේ ඔය පැත්තේ රැ 07 පස්සේ ගිහින් එනකන් සුවර් නැහැ :rofl::rofl:
    ඔව් උඹ හරි

    එත් මචං දැන් කොළඹින් මිනිස්සුන්ට ගෙවල් ගන්න පුළුවන්ද
    කොටිපතියෙක්ට ඇරෙන්න ?
    කොළඹින් තියා කොට්ටාව හොමාගමින්වත් ගන්න බැහැ ඉස්සරහට

    පෙනවානෙ ගණන්

    මෙතන කොළඹ ටොක්ස් දෙන්නෙ ගොඩාක් ඔය මුඩුක්කු වල එවුන්

    ඔය මුඩුක්කු කියන්නෙ ඒ කාලවල් වල ඇවිල්ල අල්ල ගන්න ඉඩං කෑලි
    තැන් තැන් වල අටවගත්ත පැළ් පත්
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    ඔය කොයි හරියෙද බන් අර රොසෙල් ශෝරූම් එක කිට්ටුවද..? කොට්ටවෙ ඉඳල එද්දි මොන පැත්තෙද...?