මචංලා මගේ ගෙදර හදනවා කොට්ටාවේ. ඒකෙ සයිට් එක සූද්ද කරගන්න දවස් කුලියට වැඩ කරන්න කෙනෙක් ගේ නම්බර් එකක් තියනවා නම් කියන්න පුළුවන්ද? ලොකු උදව්වක් 🥰🥰🥰🥰🥰