කොට්ටාව අවට දවස් කුලියට වැඩ කරන්න කෙනෙක්

Mr.Gru

Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    මචංලා මගේ ගෙදර හදනවා කොට්ටාවේ. ඒකෙ සයිට් එක සූද්ද කරගන්න දවස් කුලියට වැඩ කරන්න කෙනෙක් ගේ නම්බර් එකක් තියනවා නම් කියන්න පුළුවන්ද? ලොකු උදව්වක්

    🥰🥰🥰🥰🥰
     
    • Like
    Reactions: kinkon