holiday dawsa walata kohe hari yanna wenna atiඇයි මේ මිනිස්ස්සු එකපාරම බස් ටිකට් ගණන් අහල ත්රෙඩ් දාන්නේ??? (අද දවසට දැකපු 3 වන ත්රෙඩ් එක)![]()
සරලයිඇයි මේ මිනිස්ස්සු එකපාරම බස් ටිකට් ගණන් අහල ත්රෙඩ් දාන්නේ??? (අද දවසට දැකපු 3 වන ත්රෙඩ් එක)![]()
මේ රට ඉවරයිKari ganan bn dn ... issara 2015 kale galle to colombo normal eke 130. Dn 475 hutto. Eka parak dadiya dagena hitagena Colombo gihin enna 1000i![]()
450 දීලා හයිවේ ගියපු අපි දැන් 1440 දීලා හයිවේ එකේ යනවා (අ)මුතු ඇටේKari ganan bn dn ... issara 2015 kale galle to colombo normal eke 130. Dn 475 hutto. Eka parak dadiya dagena hitagena Colombo gihin enna 1000i![]()
ඒ කොහේ ඉඳන් කොහෙටද450 දීලා හයිවේ ගියපු අපි දැන් 1440 දීලා හයිවේ එකේ යනවා (අ)මුතු ඇටේ![]()
සත තුනට බාගේ ටිකට් එකෙන් ගිය මට, කොට්ටාවේ ඉඳලා සත තිස් පහට රෝයල් ජූනියර් එකට ගිය මට, මේක දැක්කාම කලන්තේ වගෙයි.Onna
සිරා??සත තුනට බාගේ ටිකට් එකෙන් ගිය මට, කොට්ටාවේ ඉඳලා සත තිස් පහට රෝයල් ජූනියර් එකට ගිය මට, මේක දැක්කාම කලන්තේ වගෙයි.
450 දීලා හයිවේ ගියපු අපි දැන් 1440 දීලා හයිවේ එකේ යනවා (අ)මුතු ඇටේ![]()
Maharagama mataraඒ කොහේ ඉඳන් කොහෙටද
අඩෝ දැන් හයිවේ පට්ට ගන්නනේ බන්
උදේ හවස එන මිනිස්සුන්ට තරු විසි වෙලා ඇති නේද
මාර සාපයක් බන් මේ රට නම් දැන්