කොට්ටාව - කතරගම හයිවේ බස් ටිකට් ගාණ කීයද?

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    කොට්ටාව - කතරගම හයිවේ බස් ටිකට් ගාණ කීයද මචං?
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,787
    4,905
    113
    ඇයි මේ මිනිස්ස්සු එකපාරම බස් ටිකට් ගණන් අහල ත්‍රෙඩ් දාන්නේ??? (අද දවසට දැකපු 3 වන ත්‍රෙඩ් එක) :confused::confused:
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ඇයි මේ මිනිස්ස්සු එකපාරම බස් ටිකට් ගණන් අහල ත්‍රෙඩ් දාන්නේ??? (අද දවසට දැකපු 3 වන ත්‍රෙඩ් එක) :confused::confused:
    සරලයි
    මම කලින් කාර් එකේ ගියා ගිය අවුරුද්දේ. ලිටරේ 157 ද කොහෙද
    ෆුල් ටැන්ක් 35 ගහලා ආයේ එද්දි 1500ක් වගේ ගැහුවම ගමන ෂේප්
    ඔක්කෝම ගාණ ‍5500 + 1500 = 7000ක් වගේ

    දැන් කාර් එකට ෆුල් ටැන්ක් එක 13000ක් වගේ. මෙදා පර තෙල් වලටම 16000ක් වත් යන ලයින් එකක් තියෙන්නේ

    ඉතිම් බන් මිනිස්සු බස් වල ගණන් නොඅහ තියෙයිද

    නොයත් බෑ. පුද්ගලික වාහන වල ගිහිල්ලත් බෑ සීන් එකක් යන්නේ

    හයිවේ එකේ 2500ක් එක්කෙනෙක්ට
    දෙන්නෙක් ගිහින් එන්න 10000යි. සැප තමයි
     
    • Sad
    Reactions: Bitter Truth

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,525
    6,384
    113
    Kari ganan bn dn ... issara 2015 kale galle to colombo normal eke 130. Dn 475 hutto. Eka parak dadiya dagena hitagena Colombo gihin enna 1000i 😒😒
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    Kari ganan bn dn ... issara 2015 kale galle to colombo normal eke 130. Dn 475 hutto. Eka parak dadiya dagena hitagena Colombo gihin enna 1000i 😒😒
    මේ රට ඉවරයි
    අල්ලාහ් සරන පමණයි
     
    • Sad
    Reactions: AEG

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    Kari ganan bn dn ... issara 2015 kale galle to colombo normal eke 130. Dn 475 hutto. Eka parak dadiya dagena hitagena Colombo gihin enna 1000i 😒😒
    450 දීලා හයිවේ ගියපු අපි දැන් 1440 දීලා හයිවේ එකේ යනවා (අ)මුතු ඇටේ 🤣🤣
     
    • Sad
    Reactions: AEG

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    450 දීලා හයිවේ ගියපු අපි දැන් 1440 දීලා හයිවේ එකේ යනවා (අ)මුතු ඇටේ 🤣🤣
    ඒ කොහේ ඉඳන් කොහෙටද
    අඩෝ දැන් හයිවේ පට්ට ගන්නනේ බන්
    උදේ හවස එන මිනිස්සුන්ට තරු විසි වෙලා ඇති නේද

    මාර සාපයක් බන් මේ රට නම් දැන්
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    සත තුනට බාගේ ටිකට් එකෙන් ගිය මට, කොට්ටාවේ ඉඳලා සත තිස් පහට රෝයල් ජූනියර් එකට ගිය මට, මේක දැක්කාම කලන්තේ වගෙයි.
     
    • Haha
    Reactions: King_cobra

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    සත තුනට බාගේ ටිකට් එකෙන් ගිය මට, කොට්ටාවේ ඉඳලා සත තිස් පහට රෝයල් ජූනියර් එකට ගිය මට, මේක දැක්කාම කලන්තේ වගෙයි.
    සිරා??

    මොන දසකෙ ගැනද ඔය කියාන්නේ
     
    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,387
    1,988
    113
    Machan high way eke elle giya. නරි කැන්දෙයා enna kalin ticket eka tibune 900Rs. Den makumbura to ella 3000Rs.
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    450 දීලා හයිවේ ගියපු අපි දැන් 1440 දීලා හයිවේ එකේ යනවා (අ)මුතු ඇටේ 🤣🤣
    ඒ කොහේ ඉඳන් කොහෙටද
    අඩෝ දැන් හයිවේ පට්ට ගන්නනේ බන්
    උදේ හවස එන මිනිස්සුන්ට තරු විසි වෙලා ඇති නේද

    මාර සාපයක් බන් මේ රට නම් දැන්
    Maharagama matara