චීනයේ තියෙන 3rd party factories වලට orders දීලා lowest quality electronic බඩු ගෙනැල්ලා පට්ට profit margin එකක් තියාගෙන විකුණන ජරාම company එකක් තමයි Singer
Singer Mega එකෙන් කවුරුත් Electronics බඩු ගන්න එපා. Singer Mega හැම ස්ටෝර් එකකම කතන්දරේ ඕක තමයි බ්‍රා.
ගොඩක්ම අඩු කොලිටි බඩු තියෙන්නේ. ඉක්මනට මොනවම හරි වෙනවා. වොරන්ටි ක්ලෙම් කරන්න ගියහම එපා වෙනවා. LG ත් එහෙම යි. රයිස් කුකර් එකක් ගත්තොත් අපි උයලා තියෙන්න ඕන උන් කියන විදියට.
Singer එකෙන් නම් බඩු ගන්න එපා.. පට්ට හොරු ඉන්නේ ඕකේ.. අතුරුගිරිය අනික් හොර ගුහාව.. අපේ තාත්තා ගිහින් එයාට සිංදු අහන්න DVD Player එකක් අරන් ඇවිත් තිබ්බා.. පව් වැඩේ පාවිච්චි කරපු එකක්ද කොහෙද.. අනික රිමෝට් එකේ හරියට Function වෙන්නේත් නෑ.. අන්තිම සවුත්තු බඩු... චීනේ පේමන්ට් එකේ තියෙන බඩු Singer Logo එක ගහලා දෙන සීන් එකක් තියෙන්නේ.. අහු වෙන්න නම් එපා!!!
තව Beko කියලා ගෑස් කුකර් තියෙනවා.. අවුරුද්දයි.. බොඩිය දිරාගෙන එන්නේ... අන්තිම ජරාවක්...
AI මහා මොළකරු ධම්මිකගේ තත්වය ඕකයි පින්වතුනි..
කැරියට වැලි දාලා පුකේ අරින්න ඕනේ..
කොලිටි බඩු ගන්නවා නම් පළවෙනි හරස්වීදියේ නෙල්සන්(Nelson) එකට පලයන්.. මේ දවස් වල කොවිඩ් නිසා හොඳ බ්‍රෑන්ඩ්ස් එනවා අඩුයි.. ඒත් හොඳ බඩු තියෙනවා.. මම ගන්නේ ඒකෙන්..
kawda ban singer waling badu ganne ?
Singer , LG දෙකේම කතාව ඕක තමයි. GT කිව්වා වගේ Online ගන්නවෙනවමනම් අනිවා order එක දාන්න කලින් කියපන් අතවත් තියල නැති seal pack ද දෙන්නේ. නැත්තම් එපා කියල.
කොට්ටාවේ නෙවෙයි ලංකාවේ කිසිම තැනක තියෙන සිංගර් එකකින් බඩු ගන්නවද බං සිංගර් ගැන දන්නා මනුස්සයෙක් නං.... මම නම් සිංගර් එක තියෙන පැත්ත බලාගෙන බත් කන්නේත් නෑ.... උන්ගේ බඩුයි, ආෆ්ටර් සේල් සර්විස් එකයි දෙකම එකයි.... මම කියන එක අහන්නේ නැතුව මගේ යාලුවෙක් ලඟදි සීලිං ෆන් එකක් ගත්තා... ගෙදර ගිහින් මනුස්සයෙක් ගෙන්නලා හයි කරලා ඔක්කොම කරලා බැලුවම රේගියුලේටරේ වැඩ නෑ... ෆෑන් එක ෆුල් speed එකෙන් වැඩ. රේගියුලේටරේ ගලවල ගිහින් දුන්නම මේ උකන්නල කියනවා ෆෑන් එකත් ඕනෙලු.... උන්ට ඔකේ රේගියුලේටරේ මාරු කරලා දෙන්න බැරිද...? අරූ තව ගානක් වියදම් කරලා ආයේ ෆෑන් ගලෝගෙන නටන්න ඕනෙද ඕකට.... මමනං දැන් අවුරුදු ගානක ඉඳලා ඉලෙක්ට්‍රික් බඩු ගන්නේ දම්රෝ එකෙන්..... උන්ගේ බඩුත් හොඳයි... ආෆ්ටර් සේල් සර්විස් එකත් පට්ට.....
මොකටද සිංගර් යන්නේ. ගන්නකො දම්රෝ එකෙන්.. උන්ගේ service එක පට්ට..
Kauda ban Singer eken Badu ganne
Repair ekak awama terei unge service
singer ceo la maha parana gon hattak ban.kisima innovation ekak ne.tama parana chinese contractor wenna athi,china walath lowma grade item tamai mun rebrand karala ewanne.adu gane quality wedi karapan.ceo la hemadama ara parana singer machine eka genapu presentation eka dagena athe gahanwa
චීනයේ තියෙන 3rd party factories වලට orders දීලා lowest quality electronic බඩු ගෙනැල්ලා පට්ට profit margin එකක් තියාගෙන විකුණන ජරාම company එකක් තමයි Singer
singer ceo la maha parana gon hattak ban.kisima innovation ekak ne.tama parana chinese contractor wenna athi,china walath lowma grade item tamai mun rebrand karala ewanne.adu gane quality wedi karapan.ceo la hemadama ara parana singer machine eka genapu presentation eka dagena athe gahanwa
මේක තමයි ඇත්ත.. උන් චීනේ 3rd Party Companies වලින් බඩු අරන් Re-Brand කරලා මෙහේ විකුණනවා.. ඕන කෙනෙක්ට තේරෙනවා බඩුව දැක්කම.චීනයේ තියෙන 3rd party factories වලට orders දීලා lowest quality electronic බඩු ගෙනැල්ලා පට්ට profit margin එකක් තියාගෙන විකුණන ජරාම company එකක් තමයි Singer
මං හිතුවේ ඇත්තටම මට විතරයි ඕක වද දිලා තියෙන්නේ කියලා. බලං යනකොට සැහෙන පිරිසකට සිංගර් පොලු දිලා. සිංගර් සාපයක් වෙලා පාපායක් වෙලා තියෙන්නේ.
මහත්තයා නෙල්සන් එකේ වෙළඳ සේවකයෙක්ද?කොලිටි බඩු ගන්නවා නම් පළවෙනි හරස්වීදියේ නෙල්සන්(Nelson) එකට පලයන්.. මේ දවස් වල කොවිඩ් නිසා හොඳ බ්‍රෑන්ඩ්ස් එනවා අඩුයි.. ඒත් හොඳ බඩු තියෙනවා.. මම ගන්නේ ඒකෙන්..