කොට්ටාව Singer Mega එකෙන් කවුරුත් Electronics බඩු ගන්න එපා

marasinhe

Active member
  • Jun 22, 2008
    330
    190
    43
    කොට්ටාව Singer Mega එකෙන් කවුරුත් Electronics බඩු ගන්න එපා :growl:ඔකේ ඉන්න එවුන් මොකක් හරි හොර වැඩක් කරනවා අලුත් බඩු කියලා ගෙදරට ගෙනල්ලා දෙන්නේ පාවිච්චි කරපු පරණ Electronics බඩු. හොදට බලන්න පැකින් එක උඩින් හොයන්න බැරිවෙන්න නැවට සෙලෝටේප් ගහලා හොයන්න බැරිවෙන්න නැවත පැකින් කරනවා ඔතන ඉන්න එවුන්. තව කස්ටම්ස්ලට ඔය හොර කපටි වංචාව ඕනෑතරම් කරලා ඇති ඕකුන් . තව වතුරට පොගපු බඩුත් විකුනනවා.

    මට එව්ව sony hifi setup එක කලින් පාවිච්චි කරලා නැවත පැකින් කරලා එවලා තියෙන්නේ මට මේක සැක හිතුනේ මගෙන් එකේ පෙට්ටිය ඉල්ලුවා ආයේ ගෙනියන්න එකෙන් තමයි මට සැක හිතිලා හොදට බැලුවේ අනික බපල් වල දුවිලි. පෙට්ටිය original සෙලෝටේප් එක ඔඩින් තව සෙලෝටේප් එකක් ගහලා.
    කොට්ටාව Singer Mega එකෙන් කවුරුත් Electronics බඩු ගන්න එපා.
    මේකෙන් වෙන්නේ Singer ආයතනය ගැන විශ්ස්වාසයක් නැතුව යන එකයි .:growl::dull::baffled::shocked:
    Me kathawa eththa. Oka anith Singer shop walath wenawa. mama yahaluwekge paatiyakata giya. loku setup ekak daal thibiuna.mama ehuwwa eke wisthara,quality price ehema. Eya kiwwa salliwalata gaththte nehe. SINGER SHOP eke yahaluwek innawa lokkata kiyala showroom daala thibba set ekak genawa kiyala me wedeta. Udawwa nam waradak nehe namuth customer kenekuta newatha labenne me wage used karapu badu thamai...
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,117
    1
    28,673
    113
    boru baila epa ban. mama dan awurudu, 20k idan ganne singer eken, yaluwo godak ayatath mama badu aran deela thiyanawa, documents nathuwa over the phone monthly gewanna, ada wenakan kisima kenek ohoma complain karala ne.

    gedara idan posh widiyata talk karala online order karahama samaharawita display eke thibuna eka dunna wenna puluwan.
    ahapu aran gihin katha karpan

    Display දාලා තියෙන එකක් customer කෙනෙක්ට කොලේ වහලා දෙන එක ගෙනියන වැඩක් නෙවෙයි ද?
     
    • Like
    Reactions: NRTG

    marasinhe

    Active member
  • Jun 22, 2008
    330
    190
    43
    Singer , LG දෙකේම කතාව ඕක තමයි. GT කිව්වා වගේ Online ගන්නවෙනවමනම් අනිවා order එක දාන්න කලින් කියපන් අතවත් තියල නැති seal pack ද දෙන්නේ. නැත්තම් එපා කියල.
    LG customer care anthimai. Mama giya Set Up ekaka ganna Galle Branch eken. sales boy baageta nidi. U melo deyak danne nehe set eka gena . araayata meyata andagaha ahanawa mage prasnawata uththara :))) Me lankawa kawada hedewida manada ?????
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,818
    113
    Homagama
    Gihilla balala ganna ona, online order kirilla hari yanne naththe okai, online order dapu gaman display item ai pack karala ewanawa.
    Gihilla gathath ewelema aran enna, passe genath dennam kiwwoth samaharawita display item ewanne.
    online orders nag katha karala wadak naa lankawe okkama company ekai.

    keels - kunu VEG, Fruits ewanawa
    Arpico - Ganag wadi badu ewala salli gasakanawa
    ගිහිල්ල හොඳට බලල ඇරන් එන එක තමා හොඳ.
    පාවිච්චි කරපු එකක් කියල සැකනම් උන්ටම තියාගන්ඩ කියල එන්ඩ පුලුවන්.
    meetapasse gihin ganin.. online ganna wade hariyanne na bung...


    මචං ඔන්ලයින් ගන්න එපා කියන එක විසදුමක් නෙවෙයි නේද ? ලොකෙම ඔන්ලයින් යද්දි, එන්න එන්න කස්ටමර් ප්‍රොටෙක්ෂන් වැඩි කරද්දිත් ලංකාවේ විතරක් ඔන්ලයින් එන්න එන්න ඩල් වනවානම් අපි කරන්න ඕනා ඔන්ලයින් අවොයිඩ් කරන්න ⁣නෙවෙයි, ඒක හදාගන්න ගේම අදින එක නේද?

    විකාරයක් බං මේ රට. උතුම් කිිිිිව්ව එකාව හම්බුනොත් මන්න පාරක් කෙලින්නවා. හැම පකාම හදන්නේ මිනිස්සුන්ට කෙලවන්න. හුකනම සිස්ටම් එකක් තියන රටක්.
     

    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    මචං ඔන්ලයින් ගන්න එපා කියන එක විසදුමක් නෙවෙයි නේද ? ලොකෙම ඔන්ලයින් යද්දි, එන්න එන්න කස්ටමර් ප්‍රොටෙක්ෂන් වැඩි කරද්දිත් ලංකාවේ විතරක් ඔන්ලයින් එන්න එන්න ඩල් වනවානම් අපි කරන්න ඕනා ඔන්ලයින් අවොයිඩ් කරන්න ⁣නෙවෙයි, ඒක හදාගන්න ගේම අදින එක නේද?

    විකාරයක් බං මේ රට. උතුම් කිිිිිව්ව එකාව හම්බුනොත් මන්න පාරක් කෙලින්නවා. හැම පකාම හදන්නේ මිනිස්සුන්ට කෙලවන්න. හුකනම සිස්ටම් එකක් තියන රටක්.

    මිනිස්සුන්ගෙ කොලිටි හරි නැ, එවගෙම මිනිස්සුනට දැනුමකුත් නැ samsung හරි නැ කියලා කිවුවහාම සුද්දෙක් නම් දන්නවා ලන්කාවෙ උන් ගාහා ගන්න එනවා වගෙ තමයි
     
    • Like
    Reactions: emoji diaries

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Gihilla balala ganna ona, online order kirilla hari yanne naththe okai, online order dapu gaman display item ai pack karala ewanawa.
    Gihilla gathath ewelema aran enna, passe genath dennam kiwwoth samaharawita display item ewanne.

    ගිහිල්ලා බලලා අරගත්තත් එහෙමයි ලොක්කා රයිස් කුකර් එකක් දෙන්න් කිවුවා 1.5 උන් හරි කියලා දීල තියෙන්නේ 1 එකක් ආයේ මාරු කරන්න ගියාම 1.5 නෑ ඔහොමයි විකුනන්නේ
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,818
    113
    Homagama
    මිනිස්සුන්ගෙ කොලිටි හරි නැ, එවගෙම මිනිස්සුනට දැනුමකුත් නැ samsung හරි නැ කියලා කිවුවහාම සුද්දෙක් නම් දන්නවා ලන්කාවෙ උන් ගාහා ගන්න එනවා වගෙ තමයි

    හේතුව අපේ උන් හරි හැගිම්බරයි. උන් හැම⁣දේම පසනල් ගන්නවා. ෆිලින් හර්ට් කරගන්නවා. බාලාංසේ පොඩිවුන් ටිකක් වගේ මේ රටේ බහුතරයගේ හිත්.
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,096
    113
    මමනම් බඩු ගන්නේ දම්රෝ එකෙන්,උන්ගේ සර්විස් එක සුපිරි
     
    • Like
    Reactions: rukmalranaweera

    D LION

    Junior member
  • Nov 13, 2010
    75
    14
    8
    යකු.. මාතර කොටුවෙගොඩ සින්ගර් එකෙත් ඉන්නව ඔය වගේ ඩයල් එකක්. උ කරන්නෙ ඩිස්කවුන්ට් කොම්පැනි දැම්මත් උගේ showrom එකේ අඩු නැ. චාටර් staff එකක් ඉන්නෙත්
     
    • Like
    Reactions: emoji diaries

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,096
    113
    යකු.. මාතර කොටුවෙගොඩ සින්ගර් එකෙත් ඉන්නව ඔය වගේ ඩයල් එකක්. උ කරන්නෙ ඩිස්කවුන්ට් කොම්පැනි දැම්මත් උගේ showrom එකේ අඩු නැ. චාටර් staff එකක් ඉන්නෙත්
    මචන් සිංගර් ශෝරූම් වල මැනේජර් විතරයි සිංගර් එකේ ස්ටාෆ් එකට අයිති වෙන්නේ
    ශෝරූම් වල වැඩ කරන අය ගන්නේ මැනේජර්
    මැනේජර් ශෝරූම් වල ආදායමෙන් ලැබෙන ලාබෙන් පඩි ගෙවන්නේ
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,273
    15,369
    113
    Singer නම් පලාතෙ යන්න එපා. අපිට වතුරට අහුවුනු ලී බඩු වගයක් දීල පුදුම ගේමක් දීලා ආයෙත් අරන් ගිහින් ඒකම පොලිශ් කරලා ගෙනත් දුන්නා. අමුම අමු හොරු. ගන්නව නම් දම්‍ රෝ එකෙන් ගනින්.
     
    • Like
    Reactions: War Fighter

    D LION

    Junior member
  • Nov 13, 2010
    75
    14
    8
    Na ban. Managerta amatarawa staff dennek gattha haki. Un gatthamaun managerwath ganan gannae. Ekai owunge attha thatwe.. manager karanne ita passe uge unwa dagannawa. Salli ekathukarannai, baduwikunannai, owun gahanne oke wena gemak. Ekai..
    මචන් සිංගර් ශෝරූම් වල මැනේජර් විතරයි සිංගර් එකේ ස්ටාෆ් එකට අයිති වෙන්නේ
    ශෝරූම් වල වැඩ කරන අය ගන්නේ මැනේජර්
    මැනේජර් ශෝරූම් වල ආදායමෙන් ලැබෙන ලාබෙන් පඩි ගෙවන්නේ
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    Singer kohe wath ewagen gannepa, melo wadak nathi kalakanni company ekak oka.. Anith aun Abans, damages tiyena items sell karanava. Aththatama baluwoth lankave electronic ganna hoda shop ekak na, option ekak nathi kamata Singer/Abans kalakanni sakkili shop walata yanna wela.
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,319
    2,922
    113
    යකෝ, සිංගර් කියන්නෙ ඉස්සර පට්ට; ඒත් දැන් අවුරුදු ගාණක ඉඳල කම්බ හොරු ඉන්න, හද්ද චාටර් වෙළඳ නාමයක් කියන එක ප්‍රසිද්ද දෙයක්නෙ බන්..

    මමනං අල්පෙනෙත්තක දෙයක්වත් සිංගර් showroom එකකින් ගන්නෙ නෑ..
    උන්ගෙ බඩුත් චාටර්.. Service එකත් අන්තිම බලු..

    ඒ අතින් Damro after sales service එහෙම කියල වැඩක් නෑ..