Gihilla balala ganna ona, online order kirilla hari yanne naththe okai, online order dapu gaman display item ai pack karala ewanawa.
Gihilla gathath ewelema aran enna, passe genath dennam kiwwoth samaharawita display item ewanne.
display දාපු ඒවා ඔය. මම නම් අනිවාර්යෙන්ම අහනවා sealed pack item එකක් තියනවද කියල, කොහෙන් ගත්තත්.
මොකටද සිංගර් යන්නේ. ගන්නකො දම්රෝ එකෙන්.. උන්ගේ service එක පට්ට..
ඒ අතින් ගත්තොත් දම්රෝ නම් සුපිරි...after service එකත් පට්ට...ඒ නිසා ඕනම දෙයක් ගන්නේම දම්රෝ එකෙන්..එකෙත් නැති උනොත් තමයි වෙන තැනකට යන්නේ...අපේ CCTV වලට අකුණක් වැදිලා tv දෙකම පිච්චුනා..එකක warnty තිබ්බ නිසා tv එකක් replace කලා..අනික් tv එක හදලා දුන්නා free..
මොකටද සිංගර් යන්නේ. ගන්නකො දම්රෝ එකෙන්.. උන්ගේ service එක පට්ට..
Display දාලා තියෙන එකක් customer කෙනෙක්ට කොලේ වහලා දෙන එක ගෙනියන වැඩක් නෙවෙයි ද?
Softlogic did the same to me . Washing maschine had water inside! When complained said all are tested !!!! (I blasted them , but kept the product as I needed it) In SL customer care is 00 in most placesකොට්ටාව Singer Mega එකෙන් කවුරුත් Electronics බඩු ගන්න එපාඔකේ ඉන්න එවුන් මොකක් හරි හොර වැඩක් කරනවා අලුත් බඩු කියලා ගෙදරට ගෙනල්ලා දෙන්නේ පාවිච්චි කරපු පරණ Electronics බඩු. හොදට බලන්න පැකින් එක උඩින් හොයන්න බැරිවෙන්න නැවට සෙලෝටේප් ගහලා හොයන්න බැරිවෙන්න නැවත පැකින් කරනවා ඔතන ඉන්න එවුන්. තව කස්ටම්ස්ලට ඔය හොර කපටි වංචාව ඕනෑතරම් කරලා ඇති ඕකුන් . තව වතුරට පොගපු බඩුත් විකුනනවා.
මට එව්ව sony hifi setup එක කලින් පාවිච්චි කරලා නැවත පැකින් කරලා එවලා තියෙන්නේ මට මේක සැක හිතුනේ මගෙන් එකේ පෙට්ටිය ඉල්ලුවා ආයේ ගෙනියන්න එකෙන් තමයි මට සැක හිතිලා හොදට බැලුවේ අනික බපල් වල දුවිලි. පෙට්ටිය original සෙලෝටේප් එක ඔඩින් තව සෙලෝටේප් එකක් ගහලා.
කොට්ටාව Singer Mega එකෙන් කවුරුත් Electronics බඩු ගන්න එපා.
මේකෙන් වෙන්නේ Singer ආයතනය ගැන විශ්ස්වාසයක් නැතුව යන එකයි .![]()
ගිහිල්ල හොඳට බලල ඇරන් එන එක තමා හොඳ.
පාවිච්චි කරපු එකක් කියල සැකනම් උන්ටම තියාගන්ඩ කියල එන්ඩ පුලුවන්.
meetapasse gihin ganin.. online ganna wade hariyanne na bung...
Api num polu kawe na uba wage ...ohoma wenawa hidey inna gembantaමං හිතුවේ ඇත්තටම මට විතරයි ඕක වද දිලා තියෙන්නේ කියලා. බලං යනකොට සැහෙන පිරිසකට සිංගර් පොලු දිලා. සිංගර් සාපයක් වෙලා පාපායක් වෙලා තියෙන්නේ.
Abans එකෙන් ඔය බලු වැඩේ මට කරා. මම https://buyabans.com එකෙන් Smart TV එකක් ගත්තා. Show room එකේ පැය 1434 දුවපු TV එකක් ඩිලිවර් කරා.
View attachment 104911
යාලු ඔතනනම් සම්පුර්න වරද යාලු ගෙ යාලු .Singer එකෙන් ගත්තා Blender එකක් . මාසයක් දෙකක් වගේ පාවිච්චි කරනකොට එක cup එකක යට , wheel එක ඇබරිල ගියා . අරන් ගියා ගත්ත තැනට, උන් ගාව බඩු නෑ කියල. උන්ට දුන්නොත් work ෂොප් එකට යවන්න තව කල් යනවා, ඒක හින්ද යන්න කියුවා work ෂොප් එක තියෙන තැනට. Work ෂොප් එකේ location එකයි, නොම්බරෙයි ඉල්ලගෙන පස්සේ work ෂොප් එකටත් call එකක් දීල ගියා . ඔන්න උන් බලල කියපි , මේක හදන්න spare පාර්ට්ස් නෑ . චීනෙන් කෑලි එන්න ඕන කියල, එන දවසක් කියන්න බැහැ corona හින්ද කියල. පරණ එකක කෑල්ලක් වත් දාන්න බැරිද ඇහුවම, එහෙමත් නැහයිලු . චීනෙන්ම එන්න ඕනලු. දැන් මොකෝ කරන්නේ, ඇහුවා මට extra cup එකක් හරි ගන්න තියෙනවද කියල සල්ලි දීල . එත් නැහැලු.
දැන් අවුරුද්දක් විතර, දැන් අරන් ගියොත් warranty එක ඉවරයි කියයි.
ලක්ෂ ගාණක බඩු අරන් තියෙනවා උන්ගෙන්, මේ warranty දාන්න ගිය පලවෙනි පාර. warranty දාන්න ගිය පලවෙනි එකේම , service එක ගැන සැටිස් නැහැ . අලුතෙන් blender cup එකක් රුපියල් 1000/- ක් වෙයි උපරිම . Blendarema අලුතෙන් 8,000 ට අඩුයි.මේක ලොකු ගානක් නෙමේ, බට් එකට solution එකක් දෙන්න උන්ගේ උනන්දුවක් නෑ . තව ලොකු item එකක ලොකු claim එකක් ආවා නම් ?