කොට්ටාව Singer Mega එකෙන් කවුරුත් Electronics බඩු ගන්න එපා

raman2

Well-known member
  • Feb 16, 2009
    9,979
    12,063
    113
    Singer එකේ එවුන් බඩු අරන් බිල ලියනකොට නම, address එකට අමතරව NIC නුම්බෙර් එක ඉල්ලනවා. NIC එක නැත්තන් බැහැලු warranty දෙන්න. මම හුකා ගන්න කියල ආව. පස්සේ ඕනේ නැහැ sir ගගා පස්සෙන් එනවා.

    යකෝ නම,address, NIC ඔක්කො මුන්ට දුන්නම්ම මුන්ට මගේ bank එකට කතා කරලා ඕන දෙයක් කර ගන්න, dialog, mobitel package මාරු කරන එකේ ඉඳන් ඕනෑම දෙයක් කර ගන්න පුළුවන් phone එකෙන් මම වගේ call කරලා.
    මුන් මේ මිනිස්සුන්ගේ පුළුවන් තරම් details එකතු කරන්න යන්නේ, ඕව IT එකේ මොන පරයෝන්ට යනවද, ඒවා ඊට පස්සේ මුන් කාට විකුණනවද දන්නේ නැහැනේ
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඉලෙකොට්‍රොනික් බඩු සිංගප්පුරුවට ගිහින් අරගෙන එන්න.ලංකාවේ තියෙන්නේ ජරාව.මම නම් ලන්ඩන්ව ඉස්සාර මාස තුනෙන් ‍ටුනට යන එන නිසා ආගොස් ෂොප් එකේ ඒවා කරීස්,පිසි වර්ල්ඩ් වගේ ඒවා ලංකාවට බස්සන්නේ.හුගක් වෙලාවට ලැප්ටොප්,ඩෙස්ක්ටොප් ටී.වි මේවා විතරයි ඕන.අනිත් ඒවනම් ගොන් පාට්.
     

    nirogoodboy

    Well-known member
  • Feb 17, 2008
    204
    809
    93
    36
    U.K
    මටත් ඔය වගේ වැඩක් කලා කුලියාපිටියෙ දම්‍ රෝ එකෙං. ඩිස්ප්ලේ දාල තිබ්බ සෝෆා එකක් ගෙනාවා.මං ගේම ඇද්දාම අලුත් එක ගෙනත් දුන්නා 🙁
     

    Rangoo

    Well-known member
  • Dec 26, 2018
    371
    308
    63
    Gihilla balala ganna ona, online order kirilla hari yanne naththe okai, online order dapu gaman display item ai pack karala ewanawa.
    Gihilla gathath ewelema aran enna, passe genath dennam kiwwoth samaharawita display item ewanne.

    online order කරේ නැහැ ගිහිල්ලා ගත්තේ මම සල්ලි ගෙවන්න කලිනුත් ඇහුවා orginal බඩු තියෙනවද කියලා ඔව් කිව්ව හින්දා සල්ලි දුන්නා උන් කිව්වා සර් යන්න අපි ගෙදරට free ඩිලිවරි කරනවා කියලා


    display දාපු ඒවා ඔය. මම නම් අනිවාර්යෙන්ම අහනවා sealed pack item එකක් තියනවද කියල, කොහෙන් ගත්තත්.

    display දාපු ඒවා මමත් ගන්නේ නැ කවදාවත් අලුත් පැකින් පිට බඩු තියෙනවා කියපු හින්දා ගත්තේ

    මොකටද සිංගර් යන්නේ. ගන්නකො දම්රෝ එකෙන්.. උන්ගේ service එක පට්ට..

    Damro ගියා බලන්න එකේ Sony ඒවා නැනේ බන්

    ඒ අතින් ගත්තොත් දම්රෝ නම් සුපිරි...after service එකත් පට්ට...ඒ නිසා ඕනම දෙයක් ගන්නේම දම්රෝ එකෙන්..එකෙත් නැති උනොත් තමයි වෙන තැනකට යන්නේ...අපේ CCTV වලට අකුණක් වැදිලා tv දෙකම පිච්චුනා..එකක warnty තිබ්බ නිසා tv එකක් replace කලා..අනික් tv එක හදලා දුන්නා free..

    මන් කලින් Damro , Singer , Abans , එකෙනුත් බඩු ඕනෑතරම් අරන් තියෙනවා ඔහොම බලු වැඩ කරලා නැ

    sony එකේ නියම sri lanka agent Siedles නේ මන් මේකට ගියා බලන්න මේකෙම තිබුන hifi setup එක Singer එකේ තිබුන හින්දා Singer එකෙන් ගත්තේ
    Siedles එක තියෙන්නේ බොරැල්ලේ නේ ඉතින් ගෙදරට ලග නිසා කොට්ටාව Singer Mega එකෙන් ගත්තේ. දෙකේම තිබුනේ made in malaysia නිසා හොදට හොයලා බලලා ගත්තේ
    මන් ඊට කලින් මහරගම Singer Mega බඩු අරගෙන තියෙනවා එත් ඔහොම පාවිච්චි කරපුවා දීලා නැ කවදාවත් ඉතින් මහරගමට වැඩිය කොට්ටාව ලග නිසා ඕකෙන් ගත්තේ

    මන් ඊට පහුවෙනිදම උන්ටම කිව්වා මේක පරණයි කියලා උන් දැනගත්තා හොරෙ අහුවුණා කියලා ඊට පස්සේ අලුත්ම එකක් දීලා ගියා
    මන් Singer ආයතනයට පැමිණිලි කරා උන් ගැන පරීක්ෂණයක් කරනවා කිව්වා කොට්ටාව Singer Mega ගැන

     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    වැඩේ අරින්න එපා ඔය වගේ ඒවා පැමිණිලි කරන්න ඕනේ පන්න පන්න හරි ඔහොම වැඩ කරනවට
     

    baidu

    Well-known member
  • Jan 22, 2014
    618
    704
    93
    මොකටද සිංගර් යන්නේ. ගන්නකො දම්රෝ එකෙන්.. උන්ගේ service එක පට්ට..

    ow bn tama singer LG walin badu gannwa nan itin katha karala wadak na
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මම නම් දම්රෝ එකෙන් ගන්නෙ බන්.. උන්ගෙ samsung එහෙම තියනවනෙ. Service එකත් හොදයි Showroom එකෙන් order එක දාලා store එකට ගිහින් seal pack තියන එකක්ම අරගෙන එන්න පුලුවන්..
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Display දාලා තියෙන එකක් customer කෙනෙක්ට කොලේ වහලා දෙන එක ගෙනියන වැඩක් නෙවෙයි ද?

    Ehema denawanam kiyala denne customer kamathi nam, nethnam stock enakan inna puluwanda ahanawa.
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113
    කොට්ටාව Singer Mega එකෙන් කවුරුත් Electronics බඩු ගන්න එපා :growl:ඔකේ ඉන්න එවුන් මොකක් හරි හොර වැඩක් කරනවා අලුත් බඩු කියලා ගෙදරට ගෙනල්ලා දෙන්නේ පාවිච්චි කරපු පරණ Electronics බඩු. හොදට බලන්න පැකින් එක උඩින් හොයන්න බැරිවෙන්න නැවට සෙලෝටේප් ගහලා හොයන්න බැරිවෙන්න නැවත පැකින් කරනවා ඔතන ඉන්න එවුන්. තව කස්ටම්ස්ලට ඔය හොර කපටි වංචාව ඕනෑතරම් කරලා ඇති ඕකුන් . තව වතුරට පොගපු බඩුත් විකුනනවා.

    මට එව්ව sony hifi setup එක කලින් පාවිච්චි කරලා නැවත පැකින් කරලා එවලා තියෙන්නේ මට මේක සැක හිතුනේ මගෙන් එකේ පෙට්ටිය ඉල්ලුවා ආයේ ගෙනියන්න එකෙන් තමයි මට සැක හිතිලා හොදට බැලුවේ අනික බපල් වල දුවිලි. පෙට්ටිය original සෙලෝටේප් එක ඔඩින් තව සෙලෝටේප් එකක් ගහලා.
    කොට්ටාව Singer Mega එකෙන් කවුරුත් Electronics බඩු ගන්න එපා.
    මේකෙන් වෙන්නේ Singer ආයතනය ගැන විශ්ස්වාසයක් නැතුව යන එකයි .:growl::dull::baffled::shocked:
    Softlogic did the same to me . Washing maschine had water inside! When complained said all are tested !!!! (I blasted them , but kept the product as I needed it) In SL customer care is 00 in most places
     

    Rangoo

    Well-known member
  • Dec 26, 2018
    371
    308
    63
    ගිහිල්ල හොඳට බලල ඇරන් එන එක තමා හොඳ.
    පාවිච්චි කරපු එකක් කියල සැකනම් උන්ටම තියාගන්ඩ කියල එන්ඩ පුලුවන්.

    meetapasse gihin ganin.. online ganna wade hariyanne na bung...

    මම online order කෙරුවේ නැ ගිහිල්ලා ගත්තේ උන්ගෙන් මුලින්ම අලුත් පැකින් පිට බඩු තියෙනවද කියලත් ඇහුවා මම තියෙනවා කිව්ව හින්ද ගත්තේ

    උන් මට කෙරුවේ ගෙදරට උන්ම ගෙනැල්ලා බොරුවට අපේ ඉස්සරහ ටේප් එක ඉරලා මට හයි කරලා දීලා ගියේ ඊට පස්සේ මට call කරලා මගෙන් එක ගෙනාපු පෙට්ටිය ඉල්ලුවා එකෙන් තමයි මට සැක හිතුනේ

    මන් පලවෙනි පාර නෙමයි singer abans damro වලින් බඩු ගත්ත හැබයි ඔහොම කැත වැඩක් කෙරුවේ කොට්ටාව singer mega එකයි
     
    Last edited:

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    781
    893
    93
    Abans එකෙන් ඔය බලු වැඩේ මට කරා. මම https://buyabans.com එකෙන් Smart TV එකක් ගත්තා. Show room එකේ පැය 1434 දුවපු TV එකක් ඩිලිවර් කරා.

    P_20171224_004949.png
     

    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    මං හිතුවේ ඇත්තටම මට විතරයි ඕක වද දිලා තියෙන්නේ කියලා. බලං යනකොට සැහෙන පිරිසකට සිංගර් පොලු දිලා. සිංගර් සාපයක් වෙලා පාපායක් ⁣වෙලා තියෙන්නේ.
    Api num polu kawe na uba wage ...ohoma wenawa hidey inna gembanta
     

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    Singer එකෙන් ගත්තා Blender එකක් . මාසයක් දෙකක් වගේ පාවිච්චි කරනකොට එක cup එකක යට , wheel එක ඇබරිල ගියා . අරන් ගියා ගත්ත තැනට, උන් ගාව බඩු නෑ කියල. උන්ට දුන්නොත් work ෂොප් එකට යවන්න තව කල් යනවා, ඒක හින්ද යන්න කියුවා work ෂොප් එක තියෙන තැනට. Work ෂොප් එකේ location එකයි, නොම්බරෙයි ඉල්ලගෙන පස්සේ work ෂොප් එකටත් call එකක් දීල ගියා . ඔන්න උන් බලල කියපි , මේක හදන්න spare පාර්ට්ස් නෑ . චීනෙන් කෑලි එන්න ඕන කියල, එන දවසක් කියන්න බැහැ corona හින්ද කියල. පරණ එකක කෑල්ලක් වත් දාන්න බැරිද ඇහුවම, එහෙමත් නැහයිලු . චීනෙන්ම එන්න ඕනලු. දැන් මොකෝ කරන්නේ, ඇහුවා මට extra cup එකක් හරි ගන්න තියෙනවද කියල සල්ලි දීල . එත් නැහැලු.

    දැන් අවුරුද්දක් විතර, දැන් අරන් ගියොත් warranty එක ඉවරයි කියයි.

    ලක්ෂ ගාණක බඩු අරන් තියෙනවා උන්ගෙන්, මේ warranty දාන්න ගිය පලවෙනි පාර. warranty දාන්න ගිය පලවෙනි එකේම , service එක ගැන සැටිස් නැහැ . අලුතෙන් blender cup එකක් රුපියල් 1000/- ක් වෙයි උපරිම . Blendarema අලුතෙන් 8,000 ට අඩුයි.මේක ලොකු ගානක් නෙමේ, බට් එකට solution එකක් දෙන්න උන්ගේ උනන්දුවක් නෑ . තව ලොකු item එකක ලොකු claim එකක් ආවා නම් ?
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,354
    13,252
    113
    33
    ෆින්ලන්ඩ්
    Singer එකෙන් ගත්තා Blender එකක් . මාසයක් දෙකක් වගේ පාවිච්චි කරනකොට එක cup එකක යට , wheel එක ඇබරිල ගියා . අරන් ගියා ගත්ත තැනට, උන් ගාව බඩු නෑ කියල. උන්ට දුන්නොත් work ෂොප් එකට යවන්න තව කල් යනවා, ඒක හින්ද යන්න කියුවා work ෂොප් එක තියෙන තැනට. Work ෂොප් එකේ location එකයි, නොම්බරෙයි ඉල්ලගෙන පස්සේ work ෂොප් එකටත් call එකක් දීල ගියා . ඔන්න උන් බලල කියපි , මේක හදන්න spare පාර්ට්ස් නෑ . චීනෙන් කෑලි එන්න ඕන කියල, එන දවසක් කියන්න බැහැ corona හින්ද කියල. පරණ එකක කෑල්ලක් වත් දාන්න බැරිද ඇහුවම, එහෙමත් නැහයිලු . චීනෙන්ම එන්න ඕනලු. දැන් මොකෝ කරන්නේ, ඇහුවා මට extra cup එකක් හරි ගන්න තියෙනවද කියල සල්ලි දීල . එත් නැහැලු.

    දැන් අවුරුද්දක් විතර, දැන් අරන් ගියොත් warranty එක ඉවරයි කියයි.

    ලක්ෂ ගාණක බඩු අරන් තියෙනවා උන්ගෙන්, මේ warranty දාන්න ගිය පලවෙනි පාර. warranty දාන්න ගිය පලවෙනි එකේම , service එක ගැන සැටිස් නැහැ . අලුතෙන් blender cup එකක් රුපියල් 1000/- ක් වෙයි උපරිම . Blendarema අලුතෙන් 8,000 ට අඩුයි.මේක ලොකු ගානක් නෙමේ, බට් එකට solution එකක් දෙන්න උන්ගේ උනන්දුවක් නෑ . තව ලොකු item එකක ලොකු claim එකක් ආවා නම් ?
    යාලු ඔතනනම් සම්පුර්න වරද යාලු ගෙ යාලු .

    ඔයා බ්ලෙන්ඩර් එකක් අර ගෙන ඇයි බ්ලෙන්ඩ් කලේ.
    අරගත්තා නම් ඕක කැබිනට් එකක දාල ගෙදරට එන අයට පෙන්න ලස්සනට තියන්න ඕන.
    නැතුව ඔය යාලුට ඕන ඕන එක කරන්න නෙමෙයි ඒ ඇයො බඩු විකුණන්නේ.
    දැන් බලන්න ඔය සිංගර් /අබාන්ස් /සොෆ්ට්ලොජික් අවුරුදු ගණන් බඩු තියන් ඉන්නවා .
    මොකුත් වෙනවා ද? නැහැ නේ ? නැහැ නේ ?

    ඕක ඔය ගත්ත ස්ටෝර් එකේ අවුරුදු ගානක් තියෙන්න ඇති. නැවෙත් මාස ගානක් එන්න ඇති. මොකුත් උනාද .නැහැ නේ ? නැහැ නේ ? යාලු ඕක අරන් ගිහින් මාසයක් වත් හරියට තියා ගෙන නැ නේ . යාලු , යාලු ගෙ වරද.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    උන්ගෙ වොශින් මැශින් නම් හොඳයි බං. අවුරුදු 8ක් තිස්සෙ ෆුලි ඔටෝ එක වැඩ. රෙපෙයාර් දෙක තුනක් උන්ම ඇවිල්ල කරල දුන්න. තව සෝනි MH 11 එකක් ගත්ත ඔහේ වැඩ ඉතිං.

    ඔය ඩිස්ප්ලේ සීන් එක් ගොඩාක් අයට වෙලා තියෙනවා. ඒ තරම් බලු වැඩ නම් කරන උන් කොහේ නවතීද දන්නෑ.

    තර්ස්ටන් එක ඉස්සරහ තියෙනව උන්ගෙ ඩිස්ප්ලේ දාපුව විකුනන තැනකුත්.