කොටා දැක්කේ නෑ!

ChaaniAkka

Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    කොටා දැක්කේ නෑ!

    කොට නිහාල් මලයා දැක්කේ නෑ කාලෙකින්. මැතිණිය එක්ක අවුරුද්දට shopping ගිහිල්ලද දන්නෑ :eek::eek:
     

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    arthike anthima narakayi,me sere bonusuth naha :(
    ඕව ගැන නම් කතාකරන්න ගියොත් ඇඟේ ඉතුරුවෙලා තියෙන ලේ ටිකත් හිඳිලා යයි.
    :(
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    කොටා පරණ අවුරුද්දට වැඩ අල්ලන්න පොට් එකක් හොයනව...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    giyapu kalayak mathaka neha

    බැන්ඳට පස්සෙ ඉතින් ඕවයෙ යන්න ඕනද... ගෙදරම ස්පා එකක් දාගත්තම හරිනේ දෙන්න එක්ක....
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    බැන්ඳට පස්සෙ ඉතින් ඕවයෙ යන්න ඕනද... ගෙදරම ස්පා එකක් දාගත්තම හරිනේ දෙන්න එක්ක....

    mata marum kanna wenne ganita owa kiyala
     

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    pacha neme.pare yanakota ewage bord diha bala bala yanna wela thiyenne
    ඒ මොනවා උනත් ස්පා කියන්නේ නම් අපේ රටට ආපු වසූරිය වගේ වසංගතයක් තමයි. :baffled::baffled:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    ඒ මොනවා උනත් ස්පා කියන්නේ නම් අපේ රටට ආපු වසූරිය වගේ වසංගතයක් තමයි. :baffled::baffled:

    neha neha ewa thiyenne ona,nathi karanawa nam eta wada wasangatha me rate thiyenawa