කොටියෙක් මිනිසෙක් බේරාගනී.....

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කොටියෙක් මිනිසෙක් බේරාගනී.....

    කොටියෙකු විසින් මිනිසෙකු බේරාගන්නා දුර්ලභ අවස්ථාවක්.

     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඌ අටැක් කරනව නෙවේ නේ නිකන් දුවන් එද්දී කොටිය ඌව සෙල්ලමට වගේ අල්ලගන්නව කියලයි මට නං හිතෙන්නෙ
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඌ අටැක් කරනව නෙවේ නේ නිකන් දුවන් එද්දී කොටිය ඌව සෙල්ලමට වගේ අල්ලගන්නව කියලයි මට නං හිතෙන්නෙ

    නැ බන් ඇත ඉදල මනුස්සයව ඒම් එකගෙන එන හැටි බලපන්කො.... උන් ඔය විදියට පනින්නෙ ගොදුරකට තමයි....
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,681
    6,008
    113
    @ගෙදර
    Sri_Lanka.gif
    BumP
    Sri_Lanka.gif