කොටි දොස්තරලා

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
කට්ටිය දකින්න ඇති මේ පාර AL වලින් යාපනේ හිටපු කොටි සෙබලියෝ දෙන්නෙක් Medical college එකට තේරිලා කියන එක :)

ඇත්තටම ඔයාලගෙ හිතට එන අදහස් මොනවද මේ ගැන :nerd:

එක අතකින් හැම කෙනාටම සමාන අයිතිවාසිකම් දෙන්න ඕන:dull:
ඒ වගේම නිදහස් රටක නිදහස් අධ්‍යාපනය ලබන්න අවස්ථාව තියෙන්න ඕන :yes:

ඒත් අනික් පැත්තෙන් මෙයාලම නේද අපේ හමුදාවො කොල්ලොන්ව බුරුතු පිටින් මරා දැම්මේ :oo:
සමහරු කියන විදියට දෙමල paper එක බලන්නේ දෙමල කට්ටියම හින්දා උවමනාවෙන්ම pass කරන seen එකක් තියෙනවලු :baffled:

කෝම උනත් ජාති භේද අවුස්සගන්නෙ නැතිව උසස් අධ‍යාපනය කොටින්ට දෙන එක ගැන පක්ශව හෝ විපක්ශව අදහස් දක්වලා යන්න :D

මේ ත්‍රෙඩ් එක දැම්මේ ජාති භේද අවුස්සන්න නෙවෙයි :nerd:
දෙමල මිනිස්සු කියන්නෑත් අපේම සහෝදරයෝ ටිකක් :)
ඒත් කොටි කියන නයි ජාතිය ඔඩොක්කුවේ තියාගෙන කිරි පොවලා ආයෙමත් මට්ටු වෙන්න වෙයිද කියලා මට සැකයි :sorry::sorry:

30ws4nm.jpg

Source
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දෙමල මිනිස්සු ඉගෙන ගන්න දක්ෂ අය එදත් අදත් ... කුප්පි ලාම්පු එළියෙන් ලෝකය දැකපු අය ඔය උදවිය ... අවම පහසුකම් යටතේ දක්ෂ ලෙස අධ්‍යාපනය ලබල ... පුනුරුත්තාපනේ වෙලා රටට වැඩ කරනවානම් හොඳයි... සුබ පතමු !! :yes:
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    දෙමල මිනිස්සු ඉගෙන ගන්න දක්ෂ අය එදත් අදත් ... කුප්පි ලාම්පු එළියෙන් ලෝකය දැකපු අය ඔය උදවිය ... අවම පහසුකම් යටතේ දක්ෂ ලෙස අධ්‍යාපනය ලබල ... පුනුරුත්තාපනේ වෙලා රටට වැඩ කරනවානම් හොඳයි... සුබ පතමු !! :yes:

    ehema karanawanam hodai machan :D
    eth meyala campus enne colombo kattiya enawa wage bageta bagayak adu Z ekak aranlu :nerd: ane manda
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ehema karanawanam hodai machan :D
    eth meyala campus enne colombo kattiya enawa wage bageta bagayak adu Z ekak aranlu :nerd: ane manda

    ඔව් ඔව්.. වෙන්න පුළුවන් මචන් ... හැබැයි මොන ලකුණු මට්ටම් ගත්තත් කමක් නෑ ශ්‍රී ලංකාවට සේවය ලබා දෙනවානම්... දොස්තර වුන ගමන් කැනඩා, ජර්මන්, ස්විට්සර්ලන්තයට සේවය කරන්න යනවා ... නිදහස් අධ්‍යාපනෙන් සේවය ලබාගෙන රටට වැඩක් කරනවානම් තමයි හොඳ ...
     
    Sep 1, 2009
    2,359
    215
    0

    ඒත් අනික් පැත්තෙන් මෙයාලම නේද අපේ හමුදාවො කොල්ලොන්ව බුරුතු පිටින් මරා දැම්මේ :oo:
    සමහරු කියන විදියට දෙමල paper එක බලන්නේ දෙමල කට්ටියම හින්දා උවමනාවෙන්ම pass කරන seen එකක් තියෙනවලු :baffled:

    එහෙම බලන එක අසාධාරනයි මචං,ඔය පොඩි කොල්ලො කෙල්ලන්ගෙ මොල හෝදල උන් ලවා කරවපු විනාශයට උන් ජීවිත කාලයම විදවන්න ඕනෙ නෑ.එහෙම බැලුවොත් ජේවීපී කාරයන්වත් හංවඩු ගහල පැත්තටකට කරල තියන්න ඕන උන් කරපු විනාසයට 88-89 කාලයේ,උනුත් මැරුවෙ අපේම හමුදාව පොලීසියනෙ ඒ කාලෙ.

    පේපර් බලන කතාව නන් ඒ කාලෙ ඇත්ත වෙන්න ඇති,දැන්නන් එහෙම වෙන්න විදිහක් නෑ.මොකද ඔය පේපර් රට වටේ යවල බලන්නේ,අනික ගොඩක් මුස්ලිම් අයත් පේපර් බැලීමට සම්බන්දයි.අනික එහෙම දෙයක් වෙනවනන් මොකද දෙන්නෙක් විතරක් පාස් වුනේ,වැඩි ප්‍රතිශතයක් පාස් කරන්න තිබ්බනේ.මං නන් හිතන්නෙ ඔහොම දේවල් වෙන එක හොදයි.එක පැත්තකින් අපේ මිනිස්සුන්ට ආදර්ශයක් අච්චර කරදර වින්ද ලමයි කැම්පස් යනව අපේ ලමයින්ට එහෙම බෑ කියල,තව පැත්තකින් ඒ දෙමල මිනිස්සු ප්‍රධාන ප්‍රවාහයට ඇදල ගන්න පුලුවන් දෙයක් තමයි අධ්‍යාපනය.එතකොට දකුනේ කැම්පස් වලට ඒ ලමයි ඇවිල්ල අනිත් ජනයාව තේරුම් ගන්න ලැබෙයි.ඕකයි මගේ අදහස..:)

    samila224

    Banned
    Jan 25, 2009
    6,954
    280
    0
    Melbourne VIC Australia
    දෙමල මිනිස්සු ඉගෙන ගන්න දක්ෂ අය එදත් අදත් ... කුප්පි ලාම්පු එළියෙන් ලෝකය දැකපු අය ඔය උදවිය ... අවම පහසුකම් යටතේ දක්ෂ ලෙස අධ්‍යාපනය ලබල ... පුනුරුත්තාපනේ වෙලා රටට වැඩ කරනවානම් හොඳයි... සුබ පතමු !! :yes:

    :yes::yes::yes::yes::yes::yes: පුනුරුත්තාපනේ wenawada dannea :rofl::P
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    ඔව් ඔව්.. වෙන්න පුළුවන් මචන් ... හැබැයි මොන ලකුණු මට්ටම් ගත්තත් කමක් නෑ ශ්‍රී ලංකාවට සේවය ලබා දෙනවානම්... දොස්තර වුන ගමන් කැනඩා, ජර්මන්, ස්විට්සර්ලන්තයට සේවය කරන්න යනවා ... නිදහස් අධ්‍යාපනෙන් සේවය ලබාගෙන රටට වැඩක් කරනවානම් තමයි හොඳ ...

    eka thama ban
    godak un degree eka gaththa gaman rata paninawa
    anna e wage dewaluth nawaththala lankawe thiyagaththa nama hodai :)
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    me prashne umba oya kiyana depaththama sadaranai bung..hariyanna hari waradinna hari dan apita karala balanna wenne me de thamai..api awasthawak dila balamu..meyalatath :)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes::yes::yes::yes::yes::yes: පුනුරුත්තාපනේ wenawada dannea :rofl::P

    යුද්දේ දින්නට වැඩක් නෑ දෙමල උදවියගේ හිත තුල සැක සංකා තියෙනවනම් ... හිත් දිනන්න ඕන ... ඕක පටන් ගත්තේ නැත්තන් ආපහු ප්‍රශ්න තමයි...
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    යුද්දේ දින්නට වැඩක් නෑ දෙමල උදවියගේ හිත තුල සැක සංකා තියෙනවනම් ... හිත් දිනන්න ඕන ... ඕක පටන් ගත්තේ නැත්තන් ආපහු ප්‍රශ්න තමයි...
    dan campus giyapu aya unath..me kiyana widiyata koti kiyala hanwadu gahuwoth ayeth meyala watenne parana manasikathwayatamai..hithe mona de thibbath parana tharaha maraha ain karala danna wenawa..ayeth mehema deyak athi nowenna nam
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    යුද්දේ දින්නට වැඩක් නෑ දෙමල උදවියගේ හිත තුල සැක සංකා තියෙනවනම් ... හිත් දිනන්න ඕන ... ඕක පටන් ගත්තේ නැත්තන් ආපහු ප්‍රශ්න තමයි...

    eth ban MR oya koti lokkonawa assare karana eka nam mata allanne na
    un maha awastha wadee un :nerd: :eek:
     
    mamakawda

    Banned
    Jan 17, 2011
    104
    9
    0
    යුද්දේ දින්නට වැඩක් නෑ දෙමල උදවියගේ හිත තුල සැක සංකා තියෙනවනම් ... හිත් දිනන්න ඕන ... ඕක පටන් ගත්තේ නැත්තන් ආපහු ප්‍රශ්න තමයි...

    sahathika aththa machan
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    eth ban MR oya koti lokkonawa assare karana eka nam mata allanne na
    un maha awastha wadee un :nerd: :eek:

    ඕක ඉතින් උඹට මට නවත්තන්න පුළුවන් දෙයක් ද බන් ? :shocked: උඹල අපි හෙදෙන්නේ නැති එකේ අපිට පුලුවන්ද ඕකුන්ව හදන්න ? :rofl:
     
    mamakawda

    Banned
    Jan 17, 2011
    104
    9
    0
    eth ban MR oya koti lokkonawa assare karana eka nam mata allanne na
    un maha awastha wadee un :nerd: :eek:

    එකනම් ඇත්ත මන් නම් කියන්නේ කරුණාවයි පිල්ලෙයන්වයි kp kotawanna ඕන un un maraganna
     
    Sep 1, 2009
    2,359
    215
    0
    යුද්දේ දින්නට වැඩක් නෑ දෙමල උදවියගේ හිත තුල සැක සංකා තියෙනවනම් ... හිත් දිනන්න ඕන ... ඕක පටන් ගත්තේ නැත්තන් ආපහු ප්‍රශ්න තමයි...

    :yes::yes::yes:
     
    mamakawda

    Banned
    Jan 17, 2011
    104
    9
    0
    මුන් කොයි වෙලාවේ වෙනස් වෙයිද දන්නේ නැහැ දැන්නම් කාලය හරි වැඩේ දෙන්න