කට්ටිය දකින්න ඇති මේ පාර AL වලින් යාපනේ හිටපු කොටි සෙබලියෝ දෙන්නෙක් Medical college එකට තේරිලා කියන එක 
ඇත්තටම ඔයාලගෙ හිතට එන අදහස් මොනවද මේ ගැන
එක අතකින් හැම කෙනාටම සමාන අයිතිවාසිකම් දෙන්න ඕන
ඒ වගේම නිදහස් රටක නිදහස් අධ්‍යාපනය ලබන්න අවස්ථාව තියෙන්න ඕන
ඒත් අනික් පැත්තෙන් මෙයාලම නේද අපේ හමුදාවො කොල්ලොන්ව බුරුතු පිටින් මරා දැම්මේ
සමහරු කියන විදියට දෙමල paper එක බලන්නේ දෙමල කට්ටියම හින්දා උවමනාවෙන්ම pass කරන seen එකක් තියෙනවලු
කෝම උනත් ජාති භේද අවුස්සගන්නෙ නැතිව උසස් අධයාපනය කොටින්ට දෙන එක ගැන පක්ශව හෝ විපක්ශව අදහස් දක්වලා යන්න
මේ ත්‍රෙඩ් එක දැම්මේ ජාති භේද අවුස්සන්න නෙවෙයි
දෙමල මිනිස්සු කියන්නෑත් අපේම සහෝදරයෝ ටිකක්
ඒත් කොටි කියන නයි ජාතිය ඔඩොක්කුවේ තියාගෙන කිරි පොවලා ආයෙමත් මට්ටු වෙන්න වෙයිද කියලා මට සැකයි

Source

උඹල අපි හෙදෙන්නේ නැති එකේ අපිට පුලුවන්ද ඕකුන්ව හදන්න ?