කොටි පරද්දන්න හේතුව

Brigadier

Member
Mar 14, 2014
59
6
0
කොටි පරද්දන්න හේතුව

මේකට මූලික හේතුව කොටි කොලඹට ගුවනින් බෝම්බ දාන්න පටන් ගැනීම. ඒක දිගටම ගියොත් ආර්ථිකය කඩාගෙන වැටෙනවා.ඒ වගේම ත්‍රස්ත්වාදී සංවිධානයක් ගුවන් බලය අත් කර ගැනීම නිසා කලාපයේ ගුවන් ආරක්ෂාව ගැන ප්‍රශ්නය.
තව අනිත් දේශපාලන හේතුව කොටි හිටියානම් 2011 ජනාධිපතිවරනය මහින්ද අනිවාර්යෙන්ම පැරදෙන එක සහ ඔහු පැරදුනොත් කොටි අතින් ඒ අවුරුද්දෙම මැරෙනවා.කොටි ඉන්න කාලේ චන්ද්‍රිකත් හැංගිලා හිටියේ.
 
Brandy2020

Well-known member
  • May 15, 2018
    20,494
    25,793
    113
    දා ගනින් හීන බ්‍රිගේඩියර් කියලා
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    මහින්දට තිබුනේ එක්කො කොටි පෑරදවීම එහෙම නැත්නම් මරණය.ඕය දෙකෙන් ඕන එකෙක් ‍තෝරා ගන්න එක්ක මහින්ද ‍තෝරාගත්තා.අදත් ඒකම තමයි මරාටයි සිරාටයි වෙලා තියෙන්නේ.එක්කො බලය එහෙම නැත්නම් මුන් දෙන්නම කපෝතියි රනිල් අපහු බලය ගත්තොත්
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    මහින්දට තිබුනේ එක්කො කොටි පෑරදවීම එහෙම නැත්නම් මරණය.ඕය දෙකෙන් ඕන එකෙක් ‍තෝරා ගන්න එක්ක මහින්ද ‍තෝරාගත්තා.අදත් ඒකම තමයි මරාටයි සිරාටයි වෙලා තියෙන්නේ.එක්කො බලය එහෙම නැත්නම් මුන් දෙන්නම කපෝතියි රනිල් අපහු බලය ගත්තොත්

    :rolleyes::rolleyes: