කොටි පරද්දන්න හේතුව
මේකට මූලික හේතුව කොටි කොලඹට ගුවනින් බෝම්බ දාන්න පටන් ගැනීම. ඒක දිගටම ගියොත් ආර්ථිකය කඩාගෙන වැටෙනවා.ඒ වගේම ත්රස්ත්වාදී සංවිධානයක් ගුවන් බලය අත් කර ගැනීම නිසා කලාපයේ ගුවන් ආරක්ෂාව ගැන ප්රශ්නය.
තව අනිත් දේශපාලන හේතුව කොටි හිටියානම් 2011 ජනාධිපතිවරනය මහින්ද අනිවාර්යෙන්ම පැරදෙන එක සහ ඔහු පැරදුනොත් කොටි අතින් ඒ අවුරුද්දෙම මැරෙනවා.කොටි ඉන්න කාලේ චන්ද්රිකත් හැංගිලා හිටියේ.