


සරලවම යූඑන්පී කියන්නේ ඔය පරම්පාරාවට තමයිටිකක් හිතපන්, මේ යක්කුන්ට කොටි ඉන්නකොට රුපියල් 162ට තියා 1000ටවත් පැට්‍රෝල් හම්බ උනේ නෑ. ලාම්පුතෙල් දාල කාර් දිව්වේ. ලයිට් තිබුනේ නෑ. හිඟන්නෝ වගේ හිටියේ. ඒත් මුන් කියනවා කොටි හොඳයි කියල. එකට සිංහල කියල කියාගන්න සමහර වසලයෝ පැට්‍රෝල් රුපියල් 45ක් වැඩියෙන් දුන්න කියල අර මිනීමරු කොටින්ව පරදවන්න මුල් වුන නායකගේ රීරි මාංස කන්න ඕනේ කියනවා. ඔය වගේ එවුන් ඉස්සරත් හිටිය. අර සුද්දන්ගෙන් තනතුරු ගන්න රාජසිංහ රජ්ජුරුවෝ පාවල දුන්නේ, තෑගි ගන්න කැප්පෙටිපොළ අල්ලල දුන්නේ ඒ වගේ ද්‍රෝහියෝ තමයි.

මේ මංජුල පීරිස් කොටි හිස ඔසවන බවට කී අනාවැකිය.
හත්දෙයියනේ ඇයි යුද්ද කර කර කොල්ලෝ මරන්නේ නැතුව මංජුල පීරිස් ලව්වා ප්රභාකරන් ඉන්න තැන අහල මල්ටි බැරල් එකක් ගහල ප්රභාකරන් ඉවර කරන්න තිබ්බ නේද...තාජුඩීන් මරපු එකා හොයල මංජුල පීරිස් උසාවියට ඉදිරිපත් කරලා මේ චෝදනාවෙන් යෝෂිත බෙබිව චෝදනාවෙන් නිදහස් කරගන්න තිබ්බ නේද... මයිත්‍රී පොදු අපේක්ෂකයා වෙන බව කලින් දැනගෙන මයිත්රීව දේශපාලනයෙන් අයින් කරන්න තිබ්බ නේද...
මේ කියන්නේ අපිවත් දේශපාලකයෙක්වත් නෙවෙයි. යාපනේ නාගදීප විහාරයේ හමුදුවුරුවෝ. 1973 ඉඳල එහේ හිටපු හාමුදුරුවෝ. කොටි කටේ බය නැතුව නාගදීප විහාරයත් එහි පුරාවස්තුත් රැකගත්ත හාමුදුරුවෝ. කොටි ප්‍රහාර නිසා වසර ගණන් එක දිගට නාගදීප දුපතේ හිර වී දුක් විඳිමින් එය රැකගත් හාමුදුරුවෝ.
අහල බලන්න රනිල්ගේ බොරු සාම ගිවිසුම් කාලේදී ධාතු කරඩුවටත් බදු අය කරපු හැටි. මහින්ද විසින් පරාජය කරනලද කොටින්ගේ හොල්මන් ජනවාරි 8වෙනිදායින් පස්සේ උතුරෙන් මතුවෙන්න පටන්ගත්ත හැටි. යාපනයේ බෙදුම්වාදීන් අද සිංහලයන්ට තර්ජනය කරන හැටි.
සිංහලයිනේ, මේ ඔබට ලැබෙන අවසාන අවස්ථාවයි. 17 වෙනිදා අපි රනිල්ට බලය දී රණවිරුවන් දිවි පුදා ලබාදුන් යුද ජයග්‍රහණය පාවා දෙනවාද? මහින්දට බලය දී බෙදුම්වාදය පරදවනවාද? අපි මේ පාරත් වැරද්දුවොත් අපේ ආදරණීය මව් බිම ලේ ගංගාවකින් තෙත් වීමත් බෙදී වෙන්වී යාමත් වැළක්විය නොහැක.
උතුරේ ඇති වී ඇති භයානක තත්වයත් සමඟ සිංහලයන් කල්පනාවෙන් කටයුතු කළයුතු අතර ලබන 17 වනදා දෙවියන් දුන් අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන සිංහලයන් සිටිනා බව පෙන්වන ලෙස යාපනය නාග විහාරාධිපති ස්වාමීන් වහන්සේ ඉල්ලා සිටී.
පිස්සුද බංමමත් මේක හොය හොය හිටියෙ මේකෙ ඉන්න ජෙප්පන්ටයි හූඑන්පී පරයන්ටයි පෙන්නන්න.ඔන්න ඇත්ත.යාපනයේ වැඩ ඉන්න හාමුදුරැවන්ගෙන්ම අහපල්ලා මෙහාට වෙලා ඉදගෙන සීනීබෝල කතා අහල චූන්වෙලා උඩපනින්නෙ නැතිව.ජනවාරි 08ත් උඹලා අහු උනේ ෆොනිලගෙයි ලපයගෙයි ටොම්පච වලට මෙදා පාරවත් කල්පනා කරපල්ලා ඇත්ත මොකක්ද කියලා.සිංහලයෙක් නම් හෙදට හිතපල්ලා කතිරෙ ගහන්න කලින්
මමත් මේක හොය හොය හිටියෙ මේකෙ ඉන්න ජෙප්පන්ටයි හූඑන්පී පරයන්ටයි පෙන්නන්න.ඔන්න ඇත්ත.යාපනයේ වැඩ ඉන්න හාමුදුරැවන්ගෙන්ම අහපල්ලා මෙහාට වෙලා ඉදගෙන සීනීබෝල කතා අහල චූන්වෙලා උඩපනින්නෙ නැතිව.ජනවාරි 08ත් උඹලා අහු උනේ ෆොනිලගෙයි ලපයගෙයි ටොම්පච වලට මෙදා පාරවත් කල්පනා කරපල්ලා ඇත්ත මොකක්ද කියලා.සිංහලයෙක් නම් හෙදට හිතපල්ලා කතිරෙ ගහන්න කලින්