කොටි හිස ඔසවන කථාව බොරුවක්‘

mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
මේ මංජුල පීරිස් කොටි හිස ඔසවන බවට කී අනාවැකිය.

Last edited:

mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
කොටි හිස ඔසවන බව දැනගන්න ජ්‍යෝතිෂයක් නැතුව උනත් පුළුවන්. මේවා දැක දැකත් ඔහොම කතා කියන්නේ මොන අරමුණකින්ද කියලා ඕනේ කෙනෙකුට තේරෙනවා.

මෙන්න UNP මන්ත්‍රී විජයකලා ගෑණිගේ අදහස්. කොටි හිටපු කාලේ ආරක්ෂාව උපරිමයිලු. ගෑණු ළමයින්ට එහෙම රෑ 12ට උනත් තනියම යන්න පුළුවන්ලු. කොටි හරිම ෂෝක් එකට හැමෝවම බලාගත්තලු. අර ළමයිව බලහත්කාරයෙන් යුද්දෙට දැක්කුවේ, සයනයිඩ් කරල් එල්ලුවේ අපි වෙන්න ඇති එතකොට. එක අතකට අපරාදේ මේ වගේ ගණිකාවෝ කොටින්ගෙන් නිදහස් කරගත්තේ.

ටිකක් හිතපන්, මේ යක්කුන්ට කොටි ඉන්නකොට රුපියල් 162ට තියා 1000ටවත් පැට්‍රෝල් හම්බ උනේ නෑ. ලාම්පුතෙල් දාල කාර් දිව්වේ. ලයිට් තිබුනේ නෑ. හිඟන්නෝ වගේ හිටියේ. ඒත් මුන් කියනවා කොටි හොඳයි කියල. එකට සිංහල කියල කියාගන්න සමහර වසලයෝ පැට්‍රෝල් රුපියල් 45ක් වැඩියෙන් දුන්න කියල අර මිනීමරු කොටින්ව පරදවන්න මුල් වුන නායකගේ රීරි මාංස කන්න ඕනේ කියනවා. ඔය වගේ එවුන් ඉස්සරත් හිටිය. අර සුද්දන්ගෙන් තනතුරු ගන්න රාජසිංහ රජ්ජුරුවෝ පාවල දුන්නේ, තෑගි ගන්න කැප්පෙටිපොළ අල්ලල දුන්නේ ඒ වගේ ද්‍රෝහියෝ තමයි.
 
Last edited:

shanakafromsl

Member
Jul 12, 2010
187
15
0
38
hambanthota

chamath97

Member
Jul 16, 2015
22
2
3

[/QUOTE]

:yes::yes::yes:
 
mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
මේ කියන්නේ අපිවත් දේශපාලකයෙක්වත් නෙවෙයි. යාපනේ නාගදීප විහාරයේ හමුදුවුරුවෝ. 1973 ඉඳල එහේ හිටපු හාමුදුරුවෝ. කොටි කටේ බය නැතුව නාගදීප විහාරයත් එහි පුරාවස්තුත් රැකගත්ත හාමුදුරුවෝ. කොටි ප්‍රහාර නිසා වසර ගණන් එක දිගට නාගදීප දුපතේ හිර වී දුක් විඳිමින් එය රැකගත් හාමුදුරුවෝ.

අහල බලන්න රනිල්ගේ බොරු සාම ගිවිසුම් කාලේදී ධාතු කරඩුවටත් බදු අය කරපු හැටි. මහින්ද විසින් පරාජය කරනලද කොටින්ගේ හොල්මන් ජනවාරි 8වෙනිදායින් පස්සේ උතුරෙන් මතුවෙන්න පටන්ගත්ත හැටි. යාපනයේ බෙදුම්වාදීන් අද සිංහලයන්ට තර්ජනය කරන හැටි.

සිංහලයිනේ, මේ ඔබට ලැබෙන අවසාන අවස්ථාවයි. 17 වෙනිදා අපි රනිල්ට බලය දී රණවිරුවන් දිවි පුදා ලබාදුන් යුද ජයග්‍රහණය පාවා දෙනවාද? මහින්දට බලය දී බෙදුම්වාදය පරදවනවාද? අපි මේ පාරත් වැරද්දුවොත් අපේ ආදරණීය මව් බිම ලේ ගංගාවකින් තෙත් වීමත් බෙදී වෙන්වී යාමත් වැළක්විය නොහැක.

උතුරේ ඇති වී ඇති භයානක තත්වයත් සමඟ සිංහලයන් කල්පනාවෙන් කටයුතු කළයුතු අතර ලබන 17 වනදා දෙවියන් දුන් අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන සිංහලයන් සිටිනා බව පෙන්වන ලෙස යාපනය නාග විහාරාධිපති ස්වාමීන් වහන්සේ ඉල්ලා සිටී.
 
Last edited:

jolySira

Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    කොටි හිස ඔසවනවා බං උබලා මොනවා කිව්වත්. නැත්නම් උන් ඉස්සරහ බලන්නේ කොහොමද? :eek:
     
    dddeepal

    Active member
  • Aug 27, 2009
    580
    148
    43
    ටිකක් හිතපන්, මේ යක්කුන්ට කොටි ඉන්නකොට රුපියල් 162ට තියා 1000ටවත් පැට්‍රෝල් හම්බ උනේ නෑ. ලාම්පුතෙල් දාල කාර් දිව්වේ. ලයිට් තිබුනේ නෑ. හිඟන්නෝ වගේ හිටියේ. ඒත් මුන් කියනවා කොටි හොඳයි කියල. එකට සිංහල කියල කියාගන්න සමහර වසලයෝ පැට්‍රෝල් රුපියල් 45ක් වැඩියෙන් දුන්න කියල අර මිනීමරු කොටින්ව පරදවන්න මුල් වුන නායකගේ රීරි මාංස කන්න ඕනේ කියනවා. ඔය වගේ එවුන් ඉස්සරත් හිටිය. අර සුද්දන්ගෙන් තනතුරු ගන්න රාජසිංහ රජ්ජුරුවෝ පාවල දුන්නේ, තෑගි ගන්න කැප්පෙටිපොළ අල්ලල දුන්නේ ඒ වගේ ද්‍රෝහියෝ තමයි.
    සරලවම යූඑන්පී කියන්නේ ඔය පරම්පාරාවට තමයි :)
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේ මංජුල පීරිස් කොටි හිස ඔසවන බවට කී අනාවැකිය.

    හත්දෙයියනේ ඇයි යුද්ද කර කර කොල්ලෝ මරන්නේ නැතුව මංජුල පීරිස් ලව්වා ප්‍රභාකරන් ඉන්න තැන අහල මල්ටි බැරල් එකක් ගහල ප්‍රභාකරන් ඉවර කරන්න තිබ්බ නේද...තාජුඩීන් මරපු එකා හොයල මංජුල පීරිස් උසාවියට ඉදිරිපත් කරලා මේ චෝදනාවෙන් යෝෂිත බෙබිව චෝදනාවෙන් නිදහස් කරගන්න තිබ්බ නේද... මයිත්‍රී පොදු අපේක්ෂකයා වෙන බව කලින් දැනගෙන මයිත්‍රීව දේශපාලනයෙන් අයින් කරන්න තිබ්බ නේද...
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මේ කියන්නේ අපිවත් දේශපාලකයෙක්වත් නෙවෙයි. යාපනේ නාගදීප විහාරයේ හමුදුවුරුවෝ. 1973 ඉඳල එහේ හිටපු හාමුදුරුවෝ. කොටි කටේ බය නැතුව නාගදීප විහාරයත් එහි පුරාවස්තුත් රැකගත්ත හාමුදුරුවෝ. කොටි ප්‍රහාර නිසා වසර ගණන් එක දිගට නාගදීප දුපතේ හිර වී දුක් විඳිමින් එය රැකගත් හාමුදුරුවෝ.

    අහල බලන්න රනිල්ගේ බොරු සාම ගිවිසුම් කාලේදී ධාතු කරඩුවටත් බදු අය කරපු හැටි. මහින්ද විසින් පරාජය කරනලද කොටින්ගේ හොල්මන් ජනවාරි 8වෙනිදායින් පස්සේ උතුරෙන් මතුවෙන්න පටන්ගත්ත හැටි. යාපනයේ බෙදුම්වාදීන් අද සිංහලයන්ට තර්ජනය කරන හැටි.

    සිංහලයිනේ, මේ ඔබට ලැබෙන අවසාන අවස්ථාවයි. 17 වෙනිදා අපි රනිල්ට බලය දී රණවිරුවන් දිවි පුදා ලබාදුන් යුද ජයග්‍රහණය පාවා දෙනවාද? මහින්දට බලය දී බෙදුම්වාදය පරදවනවාද? අපි මේ පාරත් වැරද්දුවොත් අපේ ආදරණීය මව් බිම ලේ ගංගාවකින් තෙත් වීමත් බෙදී වෙන්වී යාමත් වැළක්විය නොහැක.

    උතුරේ ඇති වී ඇති භයානක තත්වයත් සමඟ සිංහලයන් කල්පනාවෙන් කටයුතු කළයුතු අතර ලබන 17 වනදා දෙවියන් දුන් අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන සිංහලයන් සිටිනා බව පෙන්වන ලෙස යාපනය නාග විහාරාධිපති ස්වාමීන් වහන්සේ ඉල්ලා සිටී.

    මමත් මේක හොය හොය හිටියෙ මේකෙ ඉන්න ජෙප්පන්ටයි හූඑන්පී පරයන්ටයි පෙන්නන්න.ඔන්න ඇත්ත.යාපනයේ වැඩ ඉන්න හාමුදුරැවන්ගෙන්ම අහපල්ලා මෙහාට වෙලා ඉදගෙන සීනීබෝල කතා අහල චූන්වෙලා උඩපනින්නෙ නැතිව.ජනවාරි 08ත් උඹලා අහු උනේ ෆොනිලගෙයි ලපයගෙයි ටොම්පච වලට මෙදා පාරවත් කල්පනා කරපල්ලා ඇත්ත මොකක්ද කියලා.සිංහලයෙක් නම් හෙදට හිතපල්ලා කතිරෙ ගහන්න කලින්
     
    dddeepal

    Active member
  • Aug 27, 2009
    580
    148
    43
    මමත් මේක හොය හොය හිටියෙ මේකෙ ඉන්න ජෙප්පන්ටයි හූඑන්පී පරයන්ටයි පෙන්නන්න.ඔන්න ඇත්ත.යාපනයේ වැඩ ඉන්න හාමුදුරැවන්ගෙන්ම අහපල්ලා මෙහාට වෙලා ඉදගෙන සීනීබෝල කතා අහල චූන්වෙලා උඩපනින්නෙ නැතිව.ජනවාරි 08ත් උඹලා අහු උනේ ෆොනිලගෙයි ලපයගෙයි ටොම්පච වලට මෙදා පාරවත් කල්පනා කරපල්ලා ඇත්ත මොකක්ද කියලා.සිංහලයෙක් නම් හෙදට හිතපල්ලා කතිරෙ ගහන්න කලින්
    පිස්සුද බං
    උන් හිතන්නේ කන්නේ කොහොමද කියලයි හුරේ දාන් අනිත් පැත්තේ උන්ගෙන් පලි ගන්න හැටියි
    යූඑන්පී කාරයෝ එදා ඉදන් රට ගැන හිතුවනම්.... මහින්දට රට බේරගන්න කියල දෙයක් නෑ
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    මමත් මේක හොය හොය හිටියෙ මේකෙ ඉන්න ජෙප්පන්ටයි හූඑන්පී පරයන්ටයි පෙන්නන්න.ඔන්න ඇත්ත.යාපනයේ වැඩ ඉන්න හාමුදුරැවන්ගෙන්ම අහපල්ලා මෙහාට වෙලා ඉදගෙන සීනීබෝල කතා අහල චූන්වෙලා උඩපනින්නෙ නැතිව.ජනවාරි 08ත් උඹලා අහු උනේ ෆොනිලගෙයි ලපයගෙයි ටොම්පච වලට මෙදා පාරවත් කල්පනා කරපල්ලා ඇත්ත මොකක්ද කියලා.සිංහලයෙක් නම් හෙදට හිතපල්ලා කතිරෙ ගහන්න කලින්

    රට ගැන හිතපල්ලා.