කොටි 2000ක වත්කම්
bravehearts Well-known member Sep 5, 2014 4,039 4,918 113 Jul 22, 2024 #1 Reactions: Kumbhakarna22 and u_make_me_sick_
hirashgeff Well-known member Jan 16, 2007 22,187 25,936 113 29 ලොවෙත් නැති තැනක Jul 22, 2024 #2 Black money ?
Rsupun Well-known member Oct 6, 2007 1,711 2,304 113 Colombo Jul 22, 2024 #4 ඕවා බොරු බන් රනිල් තමා පොර රට කැලි කළා විකුනනවා ණය ගන්නවා උබලට අපිට කන්න දෙනවා එදා වෙල ටුවර්ස් අපිට ඕනේ එහම ඉන්න ඕවා බොරු වැඩ Reactions: u_make_me_sick_
ඕවා බොරු බන් රනිල් තමා පොර රට කැලි කළා විකුනනවා ණය ගන්නවා උබලට අපිට කන්න දෙනවා එදා වෙල ටුවර්ස් අපිට ඕනේ එහම ඉන්න ඕවා බොරු වැඩ
tharakaf Well-known member Oct 19, 2020 36,270 74,691 113 Jul 22, 2024 #5 bravehearts said: Click to expand... hirashgeff said: Black money ? Click to expand... ඇසෙට් කෝටි 2000යි, ෆික්ස් 80යි. ඒ කියන්නෙ කෑශ් තියෙන්නේ කොටි 80යි කියලනේ. මුන් එන්න කලින් asset කොච්චර තිබ්බද දන්නේ නෙ. ඒවත් උන් ගත්ත ඒවා කියලා කියයි. අනික මුන්ගෙ මීඩියා උන් කිව්වේ කොටි 2000ක් සල්ලි තියෙනවා වගේ ඇසෙට් කතාව තව කාලෙකින් රෙදි ගැලවෙන ලෙවල් එකට යයි කියලා හිතෙනවා
bravehearts said: Click to expand... hirashgeff said: Black money ? Click to expand... ඇසෙට් කෝටි 2000යි, ෆික්ස් 80යි. ඒ කියන්නෙ කෑශ් තියෙන්නේ කොටි 80යි කියලනේ. මුන් එන්න කලින් asset කොච්චර තිබ්බද දන්නේ නෙ. ඒවත් උන් ගත්ත ඒවා කියලා කියයි. අනික මුන්ගෙ මීඩියා උන් කිව්වේ කොටි 2000ක් සල්ලි තියෙනවා වගේ ඇසෙට් කතාව තව කාලෙකින් රෙදි ගැලවෙන ලෙවල් එකට යයි කියලා හිතෙනවා