කොටුවක් පැන්නා!! ◕ ‿ ◕ + How to stop smoking.. (̅_̅_̅(̅(̅_̅_̅_̅_̅_̅̅()ڪ

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    හොද thread එකක් මචන් මම Smoke කලත්
    නවත්තන්න කැමති/ බොන්න බලාගෙන ඉන්න අයටත් නොබොන්න හොද lesson එකක්
    thnx :yes::yes:

    my Congraaaaaatz Brother keep posting ඔහොම යන්
    rep++
     

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,123
    523
    113
    Colombo
    හොද thread එකක් මචන් මම Smoke කලත්
    නවත්තන්න කැමති/ බොන්න බලාගෙන ඉන්න අයටත් නොබොන්න හොද lesson එකක්
    thnx :yes::yes:

    my Congraaaaaatz Brother keep posting ඔහොම යන්
    rep++

    THnk you vry much bro.... Issarahatath apith ekkama indiy kiala hithanava...
    :)

    E vagema mama issarahata thavath Drugz gena detailz daanna hithagena inne...
    Bonna nemei... Bona unta navaththannai..
    Navaththapu unta navaththalama innai, Bonna hithana unta ithana eka navaththa gannai.. ;)
    :)
     
    • Like
    Reactions: gayankuwait

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    මචන් Smoker කෙනෙකුට වඩා Non Smoker කෙනෙක් KISS කරනකොට මාර Taste ලු කෙල්ලට ....මෙක ගැනවත් හිතලා නවත්තපන් :D :D :D nathnam kellata epa wey. ;)
     
    • Like
    Reactions: lcrstudio

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,123
    523
    113
    Colombo
    apee ekekuth innawa bn...utath meka pennanna oona...
    aNNA EAKanan hondai ban.... elaz...

    congract bro,,,!!
    Thnx bro.. rep++

    මචන් Smoker කෙනෙකුට වඩා Non Smoker කෙනෙක් KISS කරනකොට මාර Taste ලු කෙල්ලට ....මෙක ගැනවත් හිතලා නවත්තපන් :D :D :D nathnam kellata epa wey. ;)
    Sirawatama.... mama danna ekektath ehema scn ekak una.. ;)
    matanan aabaadayak na , paavichchiyak nathi niza.. ;)
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මේක සිංහලෙන් දාන්න බැරිද. ඉංගිරිසිය පොඩ්ඩක් අවුල්
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    nothing impossible!

    Kick.jpg
     

    harsha.perera

    Well-known member
  • ඔය සිගරට් බොන එක එකපාරම නවත්වන්න බෑ කියන්නෙ බොරු. මමත් හොදටම සිගරට් බිව්ව කෙනෙක්. මට හිතුනා නවත්වන්න, එකපාරම නැවැත්තුව. උවමනාව තියනවනම් කරන්න පුලුවන් ඕනම කෙනෙකුට.
     
    • Like
    Reactions: lcrstudio

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,123
    523
    113
    Colombo
    Congratz machn
    Thnx dude,,.Rep+++.. ;) ;) ;)

    ඔය සිගරට් බොන එක එකපාරම නවත්වන්න බෑ කියන්නෙ බොරු. මමත් හොදටම සිගරට් බිව්ව කෙනෙක්. මට හිතුනා නවත්වන්න, එකපාරම නැවැත්තුව. උවමනාව තියනවනම් කරන්න පුලුවන් ඕනම කෙනෙකුට.
    Anna hondai.. Niyamai... Methanata vatinama comment ekak... Rep+++
    Sirawatama machan... Ehema ekak na.. Eva boru manasgaatha vitharai..
    HIthuvoth karanna beri deyak na.. Prashnekata thiyenne ape un hitanne nathi ekai.. :sorry: :sorry:

    valuable post bro
    thanks for sharing
    Thnx bro.. Rep+++
    :nerd: :yes: ;)