කොටුවෙන් වතුර උගුරක් බොන්න එපා කියන්නෙ මේකයි

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,746
    13,304
    113
    බොරු ශෝ නෙ.. ඔය කඩවල් ඔය විදියටම හැමදාම තියෙනවනෙ.. ඇයි මුන්ට බැරි සීල් තියන්න
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    අහවල් එකටද මේවා අපිට පෙන්නන්නේ? තහනම් කරන්නේ නැතුව.

    ඇරත් කන්න කන්න ඕනිනම් keels හරි fab හරි ගියානම් ඉවරනේ.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,611
    8,864
    113
    ඔය මොකුත් ඕනි නෑ , කටුගස්තොට මීයෙක් හිටිය හෝටලේ තාම කිසි අවුලක් නැතුව දුවන්නේ...
    මේවත් කාලෙන් කාලෙට එන නාට්‍ය විතරයි...
     
    • Like
    Reactions: NRTG and gamerlk

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඔවා අපිට පෙන්නලා වැඩක් නෑ නේ. සීල් කරලා වහලා දාන්න ඕන. දිගගම එහෙම කරනවනම් කඩ උනත් Quality එකට කෑම ටික දෙන්න පටන් ගනීවි. හුගක් වෙලාවට කරන්නෙ නින්දෙන් ඇහැරිලා වගේ කඩේකට දෙකකට පැනලා ලෙඩ අදින එක.

    Phi කාරයාගේ ගෙදරට ගිහින් වෙඩි තියලා තිබුනේ 🤣
     
    • Sad
    Reactions: NRTG