කොටුවෙන් වතුර උගුරක් බොන්න එපා කියන්නෙ මේකයි
JohnSnow Well-known member Mar 17, 2017 8,746 13,304 113 Apr 11, 2024 #42 බොරු ශෝ නෙ.. ඔය කඩවල් ඔය විදියටම හැමදාම තියෙනවනෙ.. ඇයි මුන්ට බැරි සීල් තියන්න Reactions: NRTG, KandyMalli and ksperj
S SLK_sri Well-known member Oct 27, 2018 61,114 56,678 113 Apr 11, 2024 #43 2osama said: ඔය දෙතුන් දෙනෙක් හිරේ දැම්මා නම් අනිත් එවුන් හැදෙනවා Click to expand... ehema baha, mahinda kiuwa ehema karahama minissu tharaha wenawalu, usawi gane yanna wewlu allrights said: Click to expand... Reactions: gamerlk, NRTG and allrights
2osama said: ඔය දෙතුන් දෙනෙක් හිරේ දැම්මා නම් අනිත් එවුන් හැදෙනවා Click to expand... ehema baha, mahinda kiuwa ehema karahama minissu tharaha wenawalu, usawi gane yanna wewlu allrights said: Click to expand...
Rontmir Well-known member May 27, 2021 7,775 11,795 113 මහනුවර Apr 12, 2024 #44 අහවල් එකටද මේවා අපිට පෙන්නන්නේ? තහනම් කරන්නේ නැතුව. ඇරත් කන්න කන්න ඕනිනම් keels හරි fab හරි ගියානම් ඉවරනේ. Reactions: NRTG and War Fighter
අහවල් එකටද මේවා අපිට පෙන්නන්නේ? තහනම් කරන්නේ නැතුව. ඇරත් කන්න කන්න ඕනිනම් keels හරි fab හරි ගියානම් ඉවරනේ.
S snm1990 Well-known member Jun 4, 2015 11,611 8,864 113 Apr 12, 2024 #45 ඔය මොකුත් ඕනි නෑ , කටුගස්තොට මීයෙක් හිටිය හෝටලේ තාම කිසි අවුලක් නැතුව දුවන්නේ... මේවත් කාලෙන් කාලෙට එන නාට්‍ය විතරයි... Reactions: NRTG and gamerlk
ඔය මොකුත් ඕනි නෑ , කටුගස්තොට මීයෙක් හිටිය හෝටලේ තාම කිසි අවුලක් නැතුව දුවන්නේ... මේවත් කාලෙන් කාලෙට එන නාට්‍ය විතරයි...
G gnilukshi Well-known member Oct 9, 2008 25,056 48,440 113 Apr 12, 2024 #46 Lionzzz said: ඔවා අපිට පෙන්නලා වැඩක් නෑ නේ. සීල් කරලා වහලා දාන්න ඕන. දිගගම එහෙම කරනවනම් කඩ උනත් Quality එකට කෑම ටික දෙන්න පටන් ගනීවි. හුගක් වෙලාවට කරන්නෙ නින්දෙන් ඇහැරිලා වගේ කඩේකට දෙකකට පැනලා ලෙඩ අදින එක. Click to expand... Phi කාරයාගේ ගෙදරට ගිහින් වෙඩි තියලා තිබුනේ Reactions: NRTG
Lionzzz said: ඔවා අපිට පෙන්නලා වැඩක් නෑ නේ. සීල් කරලා වහලා දාන්න ඕන. දිගගම එහෙම කරනවනම් කඩ උනත් Quality එකට කෑම ටික දෙන්න පටන් ගනීවි. හුගක් වෙලාවට කරන්නෙ නින්දෙන් ඇහැරිලා වගේ කඩේකට දෙකකට පැනලා ලෙඩ අදින එක. Click to expand... Phi කාරයාගේ ගෙදරට ගිහින් වෙඩි තියලා තිබුනේ