කොටුවෙ බඩු ඇයි මෙච්චර අඩු

chantel123

Well-known member
  • Jan 8, 2010
    503
    268
    63
    මං ඇහුවමයි ඔය වීදිය .ලඟදි වෙන්නැති හදන්න ඇත්තේ.
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    MONEY LAUNDERING...........

    kudu salli walin Cash badu gannawa > Adoowata ikmanata wikunala Kaden Apu salli wage Bank karanawa > bank eken ewa rata inna unta yawanwa = Washed money
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    කලින් කියලා තියන විදියට ඕකට කියන්නෙ අන්ඩර් කට් කියලා

    සරලව කිවුවොතින් ඕක කරන්නෙ මෙහෙමයි

    කම්පැනි ප්‍රයිස් එකට බඩු තොගයක් ගන්නවා මේක ගන්නෙ නයට හෝ ඉස්රහට ඩේට් දාපු චෙක් එකකට
    ඒ බඩු තොගේම ගත්තු ගානටත් වඩා අඩුවෙන් දෙනවා, හැබැයි මේක දෙන්නෙ කෑශ් වලට විතරමයි
    දැන් ඒ ගනිපු කෑශ් පොලියට දීල හරි වෙන මොකක් හරි ශෝට් ටර්ම් සල්ලි ශුවර් වැඩකට දාල අර මුලින් වෙච්ච පාඩුවයි තව අමතර ගානකුයි හොයාගන්නවා හොයාගෙන අර නයට හරි චෙක් එකට හරි ගනිපු ගාන පියවලා දානවා

    සම්පූර්ණ ප්‍රොසෙස් එක බැලුවොත් කැපිටල් එකක් නැතිව බිස්නස් එකක් කරලා ලාබ හොයනවා වගේ වැඩක්

    ඔය රතු කරලා තියන එක කාට හරි කරන්න පුලුවන් නම් උඹලටත් කම්පැනි ගානට අඩුවෙන් බඩු දෙන්න පුලුවන්
     
    Last edited:

    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83

    machan oya kotuwe thiyana badu walin apita genath denda puluwan badu monawada? oya widihata kotuwe wikunana badu monawada
    danata kiwa ewa thama
    soap ..........
     
    මම එහෙම බිස්නස් කරන්න පුලුවන් මොනවද කියලා නම් බලලා නැහැ බන්, ගිහිල්ලම ඇවිදලා බලන්න ඕන
    මගේ බිස්නස් ඉන්ටරස්ට් එක ඔය පැත්තට නෙයමි තියෙන්නෙ ඒක නිසා හොයලා නැත්තෙ
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,858
    10,041
    113
    අන්ඩර් කට් කියන්නෙ මොකක්ද ? නොදනී. තේරුම් කරල දෙන්ඩ කවුරුහරි.
     
    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83

    මම එහෙම බිස්නස් කරන්න පුලුවන් මොනවද කියලා නම් බලලා නැහැ බන්, ගිහිල්ලම ඇවිදලා බලන්න ඕන
    මගේ බිස්නස් ඉන්ටරස්ට් එක ඔය පැත්තට නෙයමි තියෙන්නෙ ඒක නිසා හොයලා නැත්තෙ
    tks :D
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    කලින් කියලා තියන විදියට ඕකට කියන්නෙ අන්ඩර් කට් කියලා

    සරලව කිවුවොතින් ඕක කරන්නෙ මෙහෙමයි

    කම්පැනි ප්‍රයිස් එකට බඩු තොගයක් ගන්නවා මේක ගන්නෙ නයට හෝ ඉස්රහට ඩේට් දාපු චෙක් එකකට
    ඒ බඩු තොගේම ගත්තු ගානටත් වඩා අඩුවෙන් දෙනවා, හැබැයි මේක දෙන්නෙ කෑශ් වලට විතරමයි
    දැන් ඒ ගනිපු කෑශ් පොලියට දීල හරි වෙන මොකක් හරි ශෝට් ටර්ම් සල්ලි ශුවර් වැඩකට දාල අර මුලින් වෙච්ච පාඩුවයි තව අමතර ගානකුයි හොයාගන්නවා හොයාගෙන අර නයට හරි චෙක් එකට හරි ගනිපු ගාන පියවලා දානවා

    සම්පූර්ණ ප්‍රොසෙස් එක බැලුවොත් කැපිටල් එකක් නැතිව බිස්නස් එකක් කරලා ලාබ හොයනවා වගේ වැඩක්

    ඔය රතු කරලා තියන එක කාට හරි කරන්න පුලුවන් නම් උඹලටත් කම්පැනි ගානට අඩුවෙන් බඩු දෙන්න පුලුවන්
    පොළියට දෙනව හැර වෙන උඩ කීව වගේ ශෝට් ටර්ම් බිස්නස් මොනාද මචන්?
     
    lakshitha2011

    Well-known member
  • Oct 11, 2011
    1,305
    670
    113
    Kottawa

    :yes::yes: