bus එකෙන් යනවනම් ළග පරණ පාර ද අලුත් පාර ද
ruwanHM Active member Feb 20, 2023 264 204 43 Jul 17, 2024 #1 bus එකෙන් යනවනම් ළග පරණ පාර ද අලුත් පාර ද
N nalin0001 Well-known member Jun 12, 2014 20,190 34,802 113 Jul 17, 2024 #2 පරණ පාර Reactions: ruwanHM
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,508 113 Jul 17, 2024 #3 පරණ පාර උදේ හවස තදබදය අඩුම පාරත් ඕක තමයි Reactions: snm1990 and ruwanHM
Kodiya97 Well-known member Feb 22, 2018 10,622 22,767 113 අම්බකිස්ස Jul 17, 2024 #4 ලග පරණ පාර.. ඔරුගොඩවත්ත- කඩුවෙල අතර කෑල්ල හදලා ඉවර ද දැන්.. හෙන කාලයක් ඔක කඩාගෙන දැගලුවා. Reactions: snm1990 and ruwanHM
Walter White Well-known member Nov 20, 2019 43,619 125,116 113 දෙහිවල Jul 17, 2024 #5 පරන පාර ඇබිලිපිටියක එල්ලියන්.. Reactions: ruwanHM
EnIgma001 Well-known member Mar 24, 2011 12,994 18,665 113 34 Hell Jul 17, 2024 #6 Walter White said: පරන පාර ඇබිලිපිටියක එල්ලියන්.. Click to expand... ඔය පාරේ speed ම බස් ඒක. අර රේල් පාරෙ ගියෙත් ඕකක් තමා Reactions: Walter White
Walter White said: පරන පාර ඇබිලිපිටියක එල්ලියන්.. Click to expand... ඔය පාරේ speed ම බස් ඒක. අර රේල් පාරෙ ගියෙත් ඕකක් තමා
S snm1990 Well-known member Jun 4, 2015 11,562 8,806 113 Jul 17, 2024 #7 Kodiya97 said: ලග පරණ පාර.. Dr.Amdan said: පරණ පාර උදේ හවස තදබදය අඩුම පාරත් ඕක තමයි Click to expand... Click to expand...
Kodiya97 said: ලග පරණ පාර.. Dr.Amdan said: පරණ පාර උදේ හවස තදබදය අඩුම පාරත් ඕක තමයි Click to expand... Click to expand...
snoop_ug Well-known member Oct 2, 2006 7,959 667 113 @ Lankawe oi Jul 17, 2024 #9 parana para tama hoda........... high level traffic wedi durath tikak wedi