කොටුවේ පොඩි නම

ara88

Well-known member
  • Jan 11, 2021
    3,310
    5,913
    113
    කොටුවේ පොඩි නමගේ බණ අහන උන් කවුද ඉන්නේ එලකිරියේ.. ඉස්කෝලේ යන කාලේ දවසක් අපේ ඉස්කෝලෙට බලෙන්ම වගේ වැඩියා බණකට. කෙලෙව්ව හැබැයි හොදටම වටපිට බලපු උන්ටයි. කියන කතා වලට හිනා වුන උන්ටයි.
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    නියම හාමුදුරුවෝ කෙනෙක් තමා..කම්මැලි නැහැ බණ අහන් ඉන්න..ඉරාජ් ඵක්ක පට්ට ෆිට්..
    ya yaa :rolleyes:

    photo-2021-04-09-00-17-59.jpg
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,407
    6,296
    113
    පිස්සු පොරක්නේ
    බුදු බන කියන එකෙක් නෙමේ
    මිනිහට තියෙන ලොකුම ප්‍රස්නේ ගැහැණු කොටට අදින එක
    ජෝක් කාරයෝ මහන උනාම ඔහොම තමයි
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,421
    12,703
    113
    Piliyandala
    ගනේවත්ත දේවාලෙට ආවා සෑහෙන්න කාලෙකට කලින්, කොල්ලො කෙල්ලො ඔක්කොමලව නැගිට්ටල ප්‍රථම ප්‍රේමය අවසන් කරපු අය ඉන්ඳුවා

    ආතල් පොරක් තමයි, බණ කියල කියන්නේ ගෑනූ මිනිස්සු ජීවත් වෙන විදිහ,

    මෙයාට කිව්වාලු බන දන්නේ නෑ කියල, පොර කිව්වනේ එහෙනම් උපසම්පදාව ගත්තේ කොහොමද ඇහුව
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,407
    6,296
    113
    ගනේවත්ත දේවාලෙට ආවා සෑහෙන්න කාලෙකට කලින්, කොල්ලො කෙල්ලො ඔක්කොමලව නැගිට්ටල ප්‍රථම ප්‍රේමය අවසන් කරපු අය ඉන්ඳුවා

    ආතල් පොරක් තමයි, බණ කියල කියන්නේ ගෑනූ මිනිස්සු ජීවත් වෙන විදිහ,

    මෙයාට කිව්වාලු බන දන්නේ නෑ කියල, පොර කිව්වනේ එහෙනම් උපසම්පදාව ගත්තේ කොහොමද ඇහුව

    ගැහැණු මිනිස්සු ජිවත් වෙන විදිහ ඒ යකා කියලා දෙන්න ඕනද බන්?
    කෙල්ලන්ට ඇදුම් අදින්න ඕන පිටකොටුවේ පොඩ්ඩට ඕන විදිහටද?
    උගේ බන අහන්නේ ලංකාවේ ඉන්න අන්ත මෝඩ සෙට් එක
    උන්ට බුදු බන ඇඩ්වාන්ස් වැඩියි තේරුම් ගන්න
    පොඩ්ඩාගේ බන තමයි හරියන්නේ
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,830
    3,293
    113
    38
    @ katubedda
    අඹ තියෙනවා ජාති 4ක් ‌‌‌‌
    1 පොත්ත අමුයි ඇතුලත් අමුයි.
    2 පොත්ත පාට වෙලා ඇතුල අමුයි
    3 පොත්ත අමුයි ඇතුල ඉදිලා
    4 පොත්ත පාටවෙලා ඇතුල ඉදිලා..

    දැලි පිහියෙන් කිරි කන්න ඒපා.. කිරි දිහා නොබල යන ඒක හොදයි අහක යන නයි රෙද්ද අස්සෙ දාගේන කැවෝ කැවෝ කියනවට වඩා..
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,094
    153,349
    113
    සිවුරක් පොරවගත්ත මානසික රෝගියෙක්. බණ කියන එක නෙවේ කරන්නේ ප්‍රසිද්ධියේ මිනිස්සුන්ගේ ඇද හොයන එකයි පාච්චල් කරන එකයි. බුදු දහමටත් ලැජ්ජාවක් මේ වගේ අය.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,421
    12,703
    113
    Piliyandala
    ගැහැණු මිනිස්සු ජිවත් වෙන විදිහ ඒ යකා කියලා දෙන්න ඕනද බන්?
    කෙල්ලන්ට ඇදුම් අදින්න ඕන පිටකොටුවේ පොඩ්ඩට ඕන විදිහටද?
    උගේ බන අහන්නේ ලංකාවේ ඉන්න අන්ත මෝඩ සෙට් එක
    උන්ට බුදු බන ඇඩ්වාන්ස් වැඩියි තේරුම් ගන්න
    පොඩ්ඩාගේ බන තමයි හරියන්නේ
    අනිවා.. මෙයාලට බණට එන්න කියන එවුන්ගෙනෙ වැඩේ තියෙන්නේ...

    මාකට් එක අප් එකේ තියාගන්න ඕනේ නිසයි ඔහොම කරන්නේ,

    පිටරට ගියාම බර ගානක් අරන් බහින්නේ ලංකාවට